Tag: Olympic

රුමේෂ් තරංග ඔලිම්පික් පදක්කම් බලාපොරොත්තුව අලුත් කරයි!

ෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන “කිප් කෙයිනෝ ක්ලැසික්” තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.ඒ මීටර් 89.28ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමින්. ශ්‍රී ලංකාවේ හෙල්ල විසිකිරීමේ ජාතික වාර්තාව මෙන්ම හෙල්ල විසිකිරීමේ ඉසව්වේ වත්මන් ශූරයා වන රුමේෂ් 2026 වසර තුළ දින 30ක් තුළ මීටර් 89ට වැඩි දක්ෂතාවයක් දැක් වූ දෙවෙනි අවස්ථාව මෙයයි. […]

සුසන්තිකා ජයසිංහගේ රිදී පදක්කමට අදට වසර 21යි

[vc_row][vc_column][vc_column_text]ඒ 2000 වර්ෂයේ සැප්තැම්බර් මස 28 වනදා , බ්‍රහස්පතින්දා, රූපවාහිනී තිරය ඉදිරිපිට දෙනෙත් අයා බලා සිටියේ කුමක් සිදු වේදැයි කුතුහලයෙනි. මම පමණක් නොවෙයි ක්‍රීඩාවට හිතැති, නොමැති ලාංකික සැමගේ එදා දවසේ මාතෘකාව ඔලිම්පික් හෝ සුසන්තිකා ජයසිංහ නොවූයේ නම් එය පුදුමයකි. 1996න් පසුව වැඩිම පිරිසක් එක තැනකට වී රූපවාහිනී තිරය දෙස බලා සිටියා නම් ඒ අදින් වසර 21කට […]

Back To Top