Tag: Sports

Team Sri Lanka Kickstarts Preparations for 3rd Asian Youth Games Bahrain 2025

The National Olympic Committee of Sri Lanka (NOC SL), in collaboration with the Sri Lanka Anti-Doping Agency and the Ministry of Sports, yesterday (15) launched the first official preparation initiative for Team Sri Lanka ahead of the 3rd Asian Youth Games (AYG) Bahrain 2025. The Anti-Doping and Safeguarding Workshop, held at the Duncan White Auditorium, […]

මිලියන 300ක වියදමින් ඉදිකළ බණ්ඩාරවෙල, ඌව පළාත් ක්‍රීඩා සංකීර්ණ ගෘහස්ත ක්‍රීඩාගාරය විවෘත වෙයි.

ඌව පළාත් ක්‍රීඩා සංකීර්ණ ගෘහස්ත ක්‍රීඩාගාරය ඊයේ (ජුනි 01) දින තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරවෙල දී විවෘත විය. ඌව පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා ප්‍රවර්ධනය සඳහා වර්ග මීටර් 1,188ක පමණ වපසරියකින් යුතුව, රුපියල් මිලියන 300 ක පමණ වියදමින් සියලු පහසුකම් හා රාජ්‍ය අනුග්‍රහය ඇතිව […]

පොදු රාජ්‍ය මණ්ඩලයීය කරාතේ තරගාවලියේදී රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම්

පොදු රාජ්‍ය මණ්ඩලයීය කරාතේ තරගාවලියේදී රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් හයක් හිමි කරගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද සමත් වුණා. තරගාවලිය පැවැත්වෙන්නේ, දකුණු අප්‍රිකාවේ ජොහැන්නස් බර්ග් හිදී. ශ්‍රී ලංකාව පළමු රන් පදක්කම හිමිකරගත්තේ, පිරිමි කැඩෙට් කණ්ඩායම් ඉසව්වෙන්. කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ පී.ජී.එන්. ගුණවර්ධන, ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ එස්.කේ. වෙලගෙදර සහ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ […]

ඩර්බන්හි කිංග්ස් මීඩ් ක්‍රීඩාංගනයේදී පිතිකරුවන් අසරණ වෙයි

මෙරට ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමක අවම ලකුණු සංඛ්‍යාවකට දැවී යාමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද සිදුවුණා. ඒ, දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 42කට සීමාවීමත් සමගයි.ඩර්බන්හි කිංග්ස් මීඩ් ක්‍රීඩාංගනයේදී තරගය පැවැත්වෙනවා. අද තරගය ආරම්භ කරන විට දකුණු අප්‍රිකාව පළමු ඉනිමට කඩුලු 04ක් දැවී ලකුණු 80ක් ලබා සිටියා. දකුණු අප්‍රිකා […]

ආයතන තුළ සිදුවන වංචා, දූෂණ කෙළින්ම අපිට කියන්න – ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ

ආයතන තුළ සිදුවන වංචා, දූෂණ කෙළින්ම අපිට කියන්න – ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (28) පෙරවරුවේ සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ නිරීක්ෂණයකට එක් වෙමිණි. මේ සදහා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර යන මහත්වරුන් ද එක් විය. එහිදී අදහස් දැක් වූ තරුණ කටයුතු හා […]

Back To Top