චීනයේ සන්යාහී පැවැත්වෙන 6වෙනි වෙරළ ක්‍රීඩා උළෙලේ කාන්තා සහ පිරිමි කබඩි ඉසව්වලදී රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම් සමත් වුණා. ශ්‍රී ලංකා වෙරළ කබඩි කණ්ඩායමට අවසන් මහා තරගයේ ප්‍රතිවාදීන් ලෙස මුණ ගැසුණේ ඉන්දීය කණ්ඩායම වන අතර එහිදී 31ට 47ක් ලෙස පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා.ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලක ශ්‍රී ලංකා […]

