නවසීලන්ත ඉනිම අකිල වනසන විට රෝස් ටේලර් හුදෙකලා සටනේ
[vc_row][vc_column width=”2/3″][vc_column_text]ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය අයහපත් කාලගුණ තත්වය නිසා නතර කරන විට නවසීලන්ත කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 203ක් ලබාගෙන සිටි අතර රෝස් ටේලර් නොදැවී ලකුණු 86ක් ලබාගෙන තම කණ්ඩායම වෙනුවෙන් හුදෙකලා සටනක් දියත් කරමින් සිටියේය. දීප්තිමත් කාලගුණ තත්වයක් යටතේ උදෑසන කාසිය වාසිය දිනාගත් නවසීලන්ත නායක කේන් විලියම්සන් […]
New Zealand tour of Sri Lanka – 1st Test
[vc_row][vc_column width=”2/3″][vc_column_text][/vc_column_text][/vc_column][vc_column width=”1/3″][vc_widget_sidebar sidebar_id=”td-default”][/vc_column][/vc_row]
ලෝක ටෙස්ට් ශූරතාවයේ ශ්‍රී ලංකාවේ පළමු ගැටුම හෙට
[vc_row][vc_column width=”2/3″][vc_column_text]ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ සහභාගීත්වය සනිටුහන් කරමින් නවසීලන්ත සමග පැවත්වෙන පළමු ටෙස්ට් තරගය 14, එනම් හෙට දින ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් වුවත් ගාල්ල ප්‍රදේශයට ඇද හැලෙන වර්ෂාව නිසා තරගය පැවැත්වීමේ අවිනිශ්චිතතාවයක් මතුවී ඇත. කාලගුණ තත්වය කෙසේ වූවත් දින හතරක හෝ තරගයක් නැරඹීම ප්‍රේක්ෂක අපගේ බලාපොරොත්තුවයි. ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වලදී නවසීලන්ත කණ්ඩායම […]
Sri Lanka Practices ahead of 1st Test Match – New Zealand tour of Sri Lanka 2019
[vc_row][vc_column width=”2/3″][vc_column_text][/vc_column_text][/vc_column][vc_column width=”1/3″][vc_widget_sidebar sidebar_id=”td-default”][/vc_column][/vc_row]
චන්දිමාල් නැවතත් ටෙස්ට් කණ්ඩායමට
[vc_row][vc_column width=”2/3″][vc_column_text]ශ්‍රී ලංකා සහා නවසීලන්තය කණ්ඩායම අතර ලබන 14වැනිදා ආරම්භ වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය සඳහා තරග වදිනු ලබන ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නිල වශයෙන් මාධ්‍යයට නිකුත් විය. ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් නායකයා වන දිනේෂ් චන්දිමාල් හට නැවතත් කණ්ඩායමට ඇතුලත් කිරීම විශේෂයන් කැපිපෙනෙන ලක්ෂණයක් වේ. […]
SLC Board President’s XI vs New Zealand – Day 1
[vc_row][vc_column width=”2/3″][vc_column_text][/vc_column_text][/vc_column][vc_column width=”1/3″][vc_widget_sidebar sidebar_id=”td-default”][/vc_column][/vc_row]
Joint Media Conference – Launching of the Sri Lanka Cricket vs Blackcaps Cricket Series.
[vc_row][vc_column width=”2/3″][vc_column_text][/vc_column_text][/vc_column][vc_column width=”1/3″][vc_widget_sidebar sidebar_id=”td-default”][/vc_column][/vc_row]
බටහිර ආසියානු බේස්බෝල් ශුරයින් ක්‍රීඩා ඇමති මුණගැසේ
[vc_row][vc_column width=”2/3″][vc_column_text]මෙවර “බටහිර ආසියානු බේස්බෝල් කුසලානය” (West Asia Baseball Cup) ජයග්‍රහණය කල ශ්‍රී ලංකා කණ්ඩායම අද (08) දින විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා හමු විය. රටවල් 6ක සහභාගීත්වයෙන් පැවති මෙම තරගාවලිය පසුගිය ජූලි මස 15 වැනිදා සිට 20 වැනිදා දක්වා දියගම අන්තර්ජාතික බේස්බෝල් ක්‍රීඩාංගණයේ දී පවත්වන ලදි. [/vc_column_text][/vc_column][vc_column width=”1/3″][vc_widget_sidebar sidebar_id=”td-default”][/vc_column][/vc_row][vc_row][vc_column][/vc_column][/vc_row]
“SLT Speed Up Cycle Sawariya-2019” in September
[vc_row][vc_column width=”2/3″][vc_column_text]The National information and communications technology solutions provider and the leading broadband and backbone infrastructure provider in the country, Sri Lanka Telecom PLC proudly announces that the much acknowledged SLT Speed-Up Cycle Sawariya is scheduled to be held from 24th to 28th September 2019, for the 4th successive year. This national cycle race was […]
අසන්ත ද මෙල් ට තවත් වසරක්
[vc_row][vc_column width=”2/3″][vc_column_text]ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රධානියා ලෙස අසන්ත ද මෙල් මහතා නැවතවරක් පත් කර එහි වෙනස් කමි කිහිපයක් සිදුකර ඇත. ඒ අනුව කලින් සමාජිකත්වය දරු බ්‍රෙන්ඩන් කුරුප්පු හා හේමන්ත වික්‍රමරත්න ඉවත් විනෝතන් ජෝන් මහතාව අලුතින් පත් කර තිබේ. නව තේරීම් කමිටු සාමාජිකයින් – – අසන්ත ද මෙල් මහතා […]
ක්‍රිකට් පුහුණුකරුගෙ වෙනස්කම් !
[vc_row][vc_column width=”2/3″][vc_column_text]නවසීලන්තය සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ යොදා නොගන්නා ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙයම් ජයරත්න පත් කිරීමේ සුදානමක් ඇති බවයි ආරංචි මාර්ග පවසන්නේ.[/vc_column_text][/vc_column][vc_column width=”1/3″][vc_widget_sidebar sidebar_id=”td-default”][/vc_column][/vc_row]
සුගතදාස ජාතික ක්‍රීඩා සංවර්ධන අධිකාරිය විවෘත කිරීම
[vc_row][vc_column width=”2/3″][vc_column_text]සුගතදාස ජාතික ක්‍රීඩා සංවර්ධන අධිකාරියේ සංවර්ධන කටයුතු කිහිපයක් විවෘත කිරීම සදහා අද (02) දින ගරු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා සහභාගී විය. නේවාසිකාගාරය සේවක අයිතියට පත් කිරීම ඩී රථ ගාල විවෘත කිරීම නව පරිපාලන ගොඩනැගිල්ලේ වැඩ ආරම්භ කිරීම හා එළිමහන් ක්‍රීඩාංගණය වටා තාප්පයක් ඉදි කිරීමට මුල්ගල තැබීම සිදු විය. සුගතදාස ජාතික ක්‍රීඩා සංවර්ධන අධිකාරියේ නිළ […]

