Author: Sameera Peiris

දකුණු අප්‍රිකානුවෝ හඹා ගොස් ජය ගනිති

[vc_row][vc_column][vc_column_text]තරගාවලියේ තවදුරටත් අපරාජිතව රැඳී සිටීමට ශ්‍රී ලංකා පිලට ජයග්‍රහණය අතිශයින් තීරණාත්මක දෙවැනි විස්සයි-20 තරගයේදීද බලාපොරොත්තු සුන් කළ දකුණු අප්‍රිකානුවෝ කඩුලු 9 ක පහසු ජයක් වාර්තා කරමින් තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය 2-0 ක් ලෙස ජය ගැනීමට අද (12 දා) සමත්වූහ. මෙය මෙම තරගාවලියේදී ලකුණු හඹා යමින් කණ්ඩායමක් ජයග්‍රහණය වාර්තා කරන ලද පළමු තරගය ලෙසින්ද සටහන් විය. පන්දු 35 ක් ඉතිරිව […]

ලෝක කුසලානෙට යන ශ්‍රී ලංකා පිල නම් කරයි

[vc_row][vc_column][vc_column_text]ඔක්තෝම්බර් මසදී ආරම්භවීමට නියමිත පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද කණ්ඩායමට මහීෂ් තීක්ෂණ සහ කමිඳු මෙන්ඩිස්ව ඇතුළත් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්ව වන අතර අතිරේක ක්‍රීඩකයින් සිවු දෙනෙකුද ඇතුළත් කර තිබේ. මහීෂ් තීක්ෂණගේ ඇතුළත්වීමත් සමඟ පිට දඟ පන්දු යවන අකිල ධනංජයට […]

පරාජය ගැන පිතිකරණ පුහුණුකරු කතා කරයි

[vc_row][vc_column][vc_column_text]පුහුණුවීම් අතරතුරදී අතපසුවීම් නවතාලීම වෙනුවෙන් කළ හැකි සියළුම දේ පිළිබඳව අවධානය යොමු කරන නමුත් පිටිය තුළදී ඒ ඒ පීඩනයන්ට අනුවර්ථනය වීමට ක්‍රීඩකයින්ට නොහැකි වීම කණ්ඩායම තුළ පවතින අඩුපාඩුවක් බව තමන් පිළිගන්නා බවත් පවසන ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු වන ග්‍රාන්ට් ෆ්ලවර් ලෝක කුසලාන තරගාවලියේදී සාර්ථක වීමට නම් මේ සියල්ල හරියාකාරව සකසා ගත යුතු බව අවධාරණය කර සිටියි. තරග 3 කින් සමන්විත […]

දකුණු අප්‍රිකාව තරගාවලියේ පෙරමුණට

[vc_row][vc_column][vc_column_text]මින් පෙර එකම විස්සයි-20 ජාත්‍යන්තර තරගයකට හෝ ක්‍රීඩා කොට නොමැති වුවද මංගල තරගයේදීම දකුණු අප්‍රිකානු විස්සයි-20 කණ්ඩායමට මෙහෙයවීමට තරම් වාසනාවන්ත වූ කේෂව් මහරාජ් ශ්‍රී ලංකාවට එරෙහිව අද (10 වැනිදා) පැවැති පළමු විස්සයි-20 තරගයෙන් ලකුණු 26 ක ජයග්‍රහණයක් කරා දකුණු අප්‍රිකානු පිළ රැගෙන ගියේය. මෙම ජයග්‍රහණය සනිටුහන්වීමත් සමඟ දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය1-0 […]

ලෝක කුසලානය සඳහා වන එංගලන්ත සංචිතය නම් කෙරේ!

[vc_row][vc_column][vc_column_text]මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගී වන එංගලන්ත සංචිතය මීට සුළු වේලාවකට පෙර නම් කරනු ලැබුවා. වර්තමානයේදී ලොව අංක 1 විස්සයි විස්ස කණ්ඩායම ලෙසින් වැජඹෙන ඔවුන් සුපුරුදු පරිදි තම නායකයා ලෙසින් Eoin Morgan ව නම්කර තිබෙනවා. කෙසේ වෙතත් කණ්ඩායමේ Ben Stokes ගෙන් හිස්වන ස්ථානයට Liam Livingstone සහ Sam Curran යන ක්‍රීඩකයන් ගෙන් පිරවීමටද වේග […]

බංග්ලාදේශය විස්සයි විස්ස ලෝක කුසලාන සංචිතය නිවේදනය කරයි

[vc_row][vc_column][vc_column_text]එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සදහා වන බංග්ලාදේශ සංචිතය ප්‍රකාශයට පත් කොට ඇත. කණ්ඩායමේ නායකත්වය මහමදුල්ලා රියාස්ට හිමිවී ඇති අතර ආරම්භක පිතිකරු ටමිම් ඉක්බාල් බංග්ලාදේශ කණ්ඩායමට ඇතුළත් වී නොමැත. සිම්බාබ්වේ , ඕස්ට්‍රේලියානු හා නවසීලන්ත කණ්ඩායම පරාජයට පත් කළ බංගලාදේශ සංචිතයේ ක්‍රීඩකයන් ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් නම් කොට ඇත. බංගලාදේශ කණ්ඩායම එළඹෙන ඔක්තෝබර් මස 4වනදා […]

ඉන්දියාවත් විස්සයි විස්ස ලෝක කුසලාන සංචිතය නම් කරයි !!!

[vc_row][vc_column][vc_column_text]පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය එළඹෙන ඔක්තෝබර් මස 17වනදා ආරම්භ වීමට නියමිතය. තරගාවලියට ක්‍රීඩාකරන කණ්ඩායම්හි අවසන් සංචිතයන් මෙම මස 10වනදා වන විටදී නම් කළ යුතුය. ලෝක කුසලාන තරගාවලියට සතියකට පෙර කාලසීමාව තුළදී සංචිතයන්හි සංශෝධනයන් සිදු කළ හැකිය. ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩකයන් 18කගෙන් සමන්විත සංචිතයක් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කොට ඇත. […]

Back To Top