Author: Sameera Peiris

දකුණු අප්‍රිකානුවෝ එකට එක කරති

[vc_row][vc_column][vc_column_text]ජෙනමන් මාලන්ගේ ඉවසිලිවන්ත ශතකයත් ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 5 ක් දවා ගත් පළමු දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන්නා බවට පත්වීමට ටබ්‍රේස් ශම්සි සමත්වීමත් හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 67 ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද (04 දා) සමත්විය. වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා ජයග්‍රහණයේ තීරණය ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත පදනම්ව තීරණය කෙරුණු […]

බවුමාට ශ්‍රී ලංකා තරගාවලිය අහිමිවෙයි – නව නායකයා මහරාජ්

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාවට සමඟ එක්දින සහ විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සඳහා මෙරටට පැමිණ සිටින දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ නායක ටෙම්බා බවුමාට තරගාවලියේ ඉදිරි තරගවලට ක්‍රීඩා කිරීමේ අවස්ථාව මඟ හැරී තිබේ. ශ්‍රී ලංකාව ලකුණු 14 ක ජයක් වාර්තා කරගත් පළමු එක්දින තරගය අතරතුරදී මා පටැඟිල්ලේ ආබාධයකට මුහුණ දුන් දකුණු අප්‍රිකානු නායකයාගේ ඇඟිල්ලෙහි අස්ථී බිඳී යෑමක් නිසා තරගාවලිය අතරතුරදී නැවතත් සිය රට බලා පිටත්ව […]

HAMRO හි ප්‍රධාන විධායක නිලධාරී Q Khan මහතා Dambulla Giants හි නව හිමිකරු බවට පත් වෙයි

[vc_row][vc_column][vc_column_text]2020-2024 සඳහා වූ ලංකා ප්‍රිමියර් ලීග් (IPG) නිල අයිතිය හිමි Innovative Production Group (IPG) FZE තරගාවලිය තුළ Island Nation T20 league   හි නව හිමිකරු වශයෙන් ලන්ඩනයේ කැනරි වෝර්ෆ් හි ප්‍රධාන කාර්යාලය පිහිටි Dambulla Giants හි ප්‍රධාන විධායක නිලධාරී Q Khan මහතාව අද දින අභිනවයෙන් තෝරා පත්කරනු ලැබිණී. දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ පුරෝගාමී ව්‍යවසායකයෙකු හා ප්‍රසිද්ධ ධානපතියෙකු […]

පැරාලිම්පික් ශූරයින්ට ක්‍රිකට් වෙතින් මුදල් ත්‍යාග

[vc_row][vc_column][vc_column_text]ටෝකියෝහි පැවැත්වෙන පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී හෙල්ලය විසිකිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දුන් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනාට සුභ  පැතුම් එක් කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක කමිටුව එම විශිෂ්ඨ ජයග්‍රහණ වෙනුවෙන් මූල්‍යමය ත්‍යාග පිරිනැමීමට තීරණය කර තිබේ. පිරිමි හෙල්ලය විසි කිරීමේ එෆ් 46 ඉසව්වේ ලෝක වාර්තාවක්ද සමඟින් රන් පදක්කම දිනාගත් දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ එෆ් 44 […]

දකුණු අප්‍රිකාව පැරදවූ ශ්‍රී ලංකාව තරගාවලියේ පෙරමුණට

[vc_row][vc_column][vc_column_text]අවසන් පන්දුවාර 3 දී ජයග්‍රහණය සඳහා ලබාගත යුතුව තිබූ ලකුණු 37 ආරක්ෂා කර ගැනීමට දුෂ්මන්ත චමීර සහ චාමික කරුණාරත්න සමත්වීම හේතුවෙන් ලකුණු 301 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු පිලට එරෙහිව ලකුණු 14 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (02 දා) රාත්‍රියේදී හැකියාව ලැබිණ. ඒ අනුව ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා වන ප්‍රසාද ලකුණු 10 ක් […]

“ෆිට්නස් හදාගත්ත නිසා හැම දේම ලේසි වුණා” – අවිෂ්ක ප්‍රනාන්දු

[vc_row][vc_column][vc_column_text]ශාරීරික යෝග්‍යතාව වැඩි දියුණු කර ගැනීමත් සමඟ තමන්ට වෙනදාට වඩා ක්‍රීඩා කිරීමේදී පහසුවක් දැනෙන බව පවසන ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු අවිෂ්ක ප්‍රනාන්දු, දකුණු අප්‍රිකාවට එරෙහිව ලද ශතකය ලබා ගැනීම සඳහා බෙහෙවින් දායක වූ බව සඳහන් කර සිටියේය. දෙරට අතර තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (02 දා) පැවැති පළමු එක්දින තරගයේදී ලකුණු 118 ක් වාර්තා කළ අවිෂ්ක ශ්‍රී ලංකා පිලට ලකුණු 14 […]

දඟ පන්දුව ගැන විශ්වාසය තබමින් ශ්‍රී ලංකාව හෙට දකුණු අප්‍රිකාව මුණ ගැසෙයි

[vc_row][vc_column][vc_column_text]ඉන්දියාවට එරෙහිව ලද විස්සයි-20 තරගාවලි ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම තුළ තරග ජයග්‍රහණය කිරීම කෙරෙහි දැඩි විශ්වාසයක් ගොඩ නැගී තිබේ. එය හෙට (02 දා) දකුණු අප්‍රිකාවට එරෙහිව ප.ව. 2.30 ට ආරම්භ වන පළමු එක්දින තරගය සඳහා සුභ පෙර නිමිත්තකි. ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පසු වුවත් ශ්‍රී ලංකා දසුන් ශානක සඳහන් කර සිටින්නේ තරගයේ […]

නව දේශීය ක්‍රිකට් ව්‍යුහයට සාමාජිකයින්ගේ අනුමැතිය

[vc_row][vc_column][vc_column_text]දේශීය ක්‍රිකට් තරගාවලියේ ව්‍යුහය නව මාවතකට යොමු කරමින් රවින්ද ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුතු ක්‍රිකට් තාක්ෂණික කමිටුව සමඟ එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සකස් කරන ලද නව දේශීය තරගාවලි ව්‍යුහය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සාමාජිකත්වය ඒකමතිකව සිය අනුමැතිය ලබා දී තිබේ. ඉකුත් 28 වැනිදා පවත්වන ලද අති විශේෂ මහ සභා රැස්වීමේදී උක්ත කරුණ සඳහා අනුමැතිය හිමිවූ අතර […]

වනිඳු සහ චමීරට අයි.පී.එල්. යන්න අවසර

[vc_row][vc_column][vc_column_text] ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගිවීම සඳහා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට සහ වේග පන්දු යවන දුෂ්මන්ත චමීරට අවසරය ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. අරවින්ද ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුතු ක්‍රිකට් තාක්ෂණික කමිටුව සමඟ සිදුකරන ලද සාකච්ඡාවකින් පසු මොවුන් දෙදෙනාට එම අවසරය ලබා දී තිබේ. ඒ අනුව එළැඹෙන සැප්තැම්බර් 02 වැනිදායින් ආරම්භ වන […]

තීරක සහ විනිසුරුවෝ නම් කෙරෙති

[vc_row][vc_column][vc_column_text]දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ පැවැත්වෙන එක්දින තරග 3 සහ විස්සයි-20 තරග 3 දී තරග තීරකවරයා වශයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තරග තීරක මඩුල්ලේ ප්‍රධානියා වන රංජන් මඩුගල්ලේ මහතා කටයුතු කරනු ඇත. තරග තීරකවරුන් අතර සිටින ජ්‍යෙෂ්ඨතම තීරකවරයාද වන මඩුගල්ලේ මහතාට අමතරව ජාත්‍යන්තර විනිසුරු මඬුල්ලේ සාමාජිකයකු වන ලොව අංක එකේ විනිසුරුවරයා වන කුමාර් ධර්මසේන මහතාද […]

Back To Top