Author: Sameera Peiris

නිමාලි ලියනාරච්චි ඔලිම්පික් වරම් හිමිකරගෙනි

[vc_row][vc_column][vc_column_text]ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව මගින් ආරාධිත ක්‍රීඩකයන් ලෙස ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමට පිරිනැමෙන අවස්ථාව (Unversality Place) අනුව මීටර් 800 කාන්තා ඉසව්ව නියෝජනය කරන නිමාලි ලියනාරච්චි ඔලිම්පික් වරම් හිමිකරගෙන තිබෙනවා . අදාල ඉසව්වේ ලෝක මට්ටමේ ශ්‍රේණිගත කිරීම් වල ඉහල ස්ථානයක(56) පසුවන නිමාලි ලියනාරච්චි ව ඒ සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් යෝජනා කරනු ලැබුවේ ඔලිම්පික් ක්‍රීඩා […]

ශිකර් ධවාන්ගේ ඉන්දීය කණ්ඩායම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් තක්සේරුවක්

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින සහ විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින්නේ දෙවැනි පෙළ ඉන්දීය කණ්ඩායමක් යැයි ඇතැම් පාර්ශ්වයන් විසින් ප්‍රකාශයන් නිකුත් කරනු ලැබුවද ශිකර් ධවාන්ගේ නායකත්වයෙන් යුතු ඉන්දීය කණ්ඩායම යනු ශක්තිමත් කණ්ඩායමක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධාරණය කර සිටියි. මෙම මස 13 වැනිදා ආරම්භ වීමට නියමිත දෙරට අතර තරගාවලියට සහභාගිවීම සඳහා මෙරටට පැමිණ සිටින 20 දෙනෙකුගෙන් […]

LPL දෙවැනි අදියරට ජාත්‍යන්තර තරු රැසක්

[vc_row][vc_column][vc_column_text]මේ මස අවසානයේ ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියරට ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තු ඇතිව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල ශ්‍රේණිගත කිරීම්වලට අනුව ලොව ඉදිරියෙන්ම සිටින තුන් ඉරියව් ක්‍රීඩකයින් රැසක් ලියාපදිංචිව සිටිති. එම ක්‍රීඩකයින් අතර බංග්ලාදේශය සතු හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා වන ශකීබ් අල් හසන්, ඔස්ට්‍රේලියාවේ බෙන් කටින් සහ ජේම්ස් ෆෝල්ක්නර් සහ දකුණු අප්‍රිකාවේ එක්දින සහ විස්සයි-20 […]

මිලියන 557 ක් නැරඹූ එල්.පී.එල්.හි වැඩිම තක්සේරුව ජැෆ්නා ස්ටැලියන්ට

[vc_row][vc_column][vc_column_text]ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට ශූරතාවය දිනා දෙමින් පැවැති ‘ලංකා ප්‍රිමියර් ලීග්’ විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ පළමු අදියර වෙනුවෙන් නිකුත් කෙරුණු ප්‍රගති සමාලෝචන වාර්තාවට අනුව එහි අභිනව තරගාවලිය ලොව පුරා වෙසෙන මිලියන 557 ක ප්‍රේක්ෂක සංඛ්‍යාවක් නරඹා තිබෙන බව තරගාවලියේ අළෙවි හිමිකාරීත්වය හිමි අයි.පී.ජී. සමාගම අවධාරණය කර සිටියි. මෙම තරගාවලියේ දෙවැනි අදියර එළැඹෙන ජූලි මස 30 වැනිදා ආරම්භ වන […]

“ඔව් මම ඔලිම්පියන් කෙනෙක් !

[vc_row][vc_column][vc_column_text]යුපුන් අබේකෝන් …. ඔව්,ඔහු ඔලිම්පික් යන ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වන්නේ ඔලිම්පික් සුදුසුකම් සැපිරූ ක්‍රීඩකයෙක් විදියට….ආරාධිත ක්‍රීඩකයෙක් විදියට ඔලිම්පික් උළෙල නියෝජනය කරන එක සහ සුදුසුකම් ලබා ඔලිම්පික් උළෙල නියෝජනය කරන එක කාරණා දෙකක්… ඔලිම්පික් පරිසාධන මට්ටම ඉක්මවා යන එක වගේම තෝරාගැනීමට අයත් වන ලෝක ශ්‍රේණිගත කිරීමේ ස්ථානය රැකගැනීමත් අභියෝගයක්. යුපුන් කියන්නේ ඒ අභියෝගය ජයගත්ත ක්‍රීඩකයෙක්.කියවන්න. මේ […]

එංගලන්තය පහසුවෙන්ම එක්දින තරගාවලියත් ජය ගනියි

[vc_row][vc_column][vc_column_text]සෑම් කරන්ගේ දක්ෂ පන්දු යැවීමත්  නායක එයන් මෝගන් ඇතුළු පිතිකරුවන්ගේ දක්ෂතා කැපී පෙනුණු දෙවැනි එක්දින තරගයෙන්ද ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කළ එංගලන්ත කණ්ඩායම විස්සයි-20 තරගාවලිය ජය ගත් පරිදිම තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම එක්දින තරගාවලියද ජය ගැනීමට අද (01 දා) සමත්විය. පළමු කඩුලු 4 ම ලකුණු 21 ක් ඇතුළත බිඳ වැටුණද ධනංජය ද සිල්වා […]

කොන්ත්‍රාත් අත්සන් කළ 39 ක් පුහුණුවීම් අරඹති

[vc_row][vc_column][vc_column_text]ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එතෙරදී මෙන්ම මව්බිමේදී සහභාගිවීමට නියමිත ක්‍රිකට් තරගාවලි සඳහා සූදානම් වීමේ කොටසක් ලෙසින් ක්‍රීඩකයින් 39 දෙනෙකු ජෛව ආරක්ෂිත පරිසර 2 ක රැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. එම ජෛව බුබුලුවලට ඇතුළත්ව සිටින ක්‍රීඩකයින් 39 දෙනොම 2021/22 වසර සඳහා වූ නව වාර්ෂික කොන්ත්‍රාත්තු අත්සන් කළ ක්‍රීඩකයින් වීම කැපී පෙනෙයි. අදාළ ස්ථානගත කිරීමේදී ක්‍රීඩකයින් 13 දෙනෙකු කොළඹද, ඉතිරි ක්‍රීඩකයින් 26 […]

ඔලිම්පික් යන ක්‍රීඩිකාවක ද සමඟ ජයග්‍රාහී මලල ක්‍රීඩා කණ්ඩායම හදිසි තීරණයකින් මාතර හිරවෙයි..

[vc_row][vc_column][vc_column_text] 60වන ඉන්දීය අන්තර් ප්‍රාන්ත මලල තරගාවලිය නිමකළ ආරාධිත ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම නිරෝධායන ක්‍රියාවලිය සඳහා මාතර ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කර ඇති බව වාර්තා වනවා. ඒ, මීට පෙර ඔවුන් නිරෝධාය කටයුතු සඳහා කොළඹ සුගතදාස හෝටලයේ නතර කිරීමට ගෙන තිබූ තීරණය ද හදිසියේ වෙනස් කරමිනි. මීට පෙර සැලසුම වී තිබුණේ සුගතදාස හෝටලයේ නවාතැන් […]

රංගන හේරත් නව දඟපන්දු යැවීමේ උපදේශක ලෙස වැඩ බාරගනී

[vc_row][vc_column][vc_column_text]බංගලදේශ ක්‍රිකට් කණ්ඩායමේ නව දඟපන්දු යැවීමේ උපදේශක රංගන හේරත් තම නව කණ්ඩායම සමඟ පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතයි. ඔහු බංගලදේශ ක්‍රිකට් පුහුණුකරුවන් (Coaching Staff) සමඟ මෙලෙස ඡායාරූපයකට ද පෙනී සිටියා. ඔහුගේ නව තනතුරේ පළමු අභියෝගය එළඹෙන සිම්බාබ්වේ සංචාරයයි. [/vc_column_text][/vc_column][/vc_row]

ඔලිම්පික් යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිමත් කිරීමට ක්‍රීඩා ඇමති, අමාත්‍යාංශය ලේකම් සහ අධ්‍යක්ෂ ජෙනරාල් ටෝකියෝ වෙත..

[vc_row][vc_column][vc_column_text] රුපියල් මිලියන 38කට ආසන්න ඇස්තමේන්තුගත මුළු වියදමක් මෙවර ඔලිම්පික් උළෙල වෙනුවෙන් වෙන්කර තිබෙනවා. විශේෂ ආරාධිතයෙකු ලෙස ඔලිම්පික් සමාරම්භක උළෙලට එක්වන්නැයි ලැබුණ ආරාධනාව පිළිගත් අතර තමන් ඊට අදාළ වියදම් පෞද්ගලිකව විඳදරා ගන්නා බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ක්‍රීඩා අමාත්‍යාංශයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ බව සඳහන් අතර එම නිවේදනය මෙසේය. උපුටා ගැනීම “ඔලිම්පික් […]

මේධානී ජයමාන්න ලෝක කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගනි

[vc_row][vc_column][vc_column_text]ලෝක කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගැනීමට මේධානී ජයමාන්න සමත් වුණා .ඒ 60 වන ඉන්දීය අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 200 කාන්තා ඉසව්වේදී තත්පර 24.08ක කාලයක් වාර්තා කරමින්. ඒ අනුව එම ඉසව්වේ රිදී පදක්කම ද මේධනි ජයමාන්න ට හිමිවුණා. ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරඟාවලියේ තරගාවලියේ පරිසාදන මට්ටම වූයේ තත්පර 24.35ක්. ඉන්දීය තරගාවලියේ දී […]

පළමු එක්දින තරගයට ක්‍රීඩකයන් 16දෙනෙකුගෙන් යුතු සංචිතයක්.

[vc_row][vc_column][vc_column_text]එංගලන්ත කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු එක්දින තරගය වෙනුවෙන් ක්‍රීඩකයන් 16දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ප්‍රකාශයට පත් කොට ඇත. මෙම සංචිතයට විස්සයි විස්ස තරගාවලියේ මූලික සංචිතයට ඇතුළත් නොවූ ක්‍රීඩකයන් හයදෙනෙකු ඇතුළත්ය. සංචිතයට ඇතුළත් ධනංජය සිල්වා අද තරගයට පෙරාතුව යෝග්‍යතා පරීක්ෂණයකට මුහුණ දීමට නියමිතය. සුලු ආබාධ තත්වයක් හේතුවෙන් ධනංජය සිල්වා මෙම පරීක්ෂණයට මුහුණ දීමට නියමිත අතර ඉන් සමත් වුවහොත් […]

Back To Top