[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (10 දා) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී යුද හමුදා පිලට එරෙහිව කඩුලු 8 ක විශිෂ්ඨ ජයක් ලද රාගම ක්‍රීඩා සමාජය ලබන ඉරිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත්වූවේය. එන්.සී.සී. පිටියේ පැවැති මෙම තරගයේදී ලකුණු 179 ක පහසු ඉලක්කයක් හඹා ගිය රාගම […]
ඩිල්ෂී මීටර් 800 ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරයි
[vc_row][vc_column][vc_column_text]කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැති ජාතික තේරීම් තරගාවලියේ අවසන් දිනය වූ අද කාගේත් අවධානය යොමුව තිබුණේ මීටර් 800 කාන්තා ඉසව්ව වෙතයි. ඊට ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කී ක්‍රීඩිකාවන් වන නිමාලී ලියනාරච්චි හා නිමාලී ලියනාරච්චි සහාභාගීවීමත් ජාතික ශුරිය ඩිල්ෂි කුමාරසිංහ සහභාගීවීමත් ඊට හේතුවිය. ඩිල්ශි ඒමෙහිදී තරගය මිනිත්තු 2:02.52 ක කාලයකින් අවසන් කරමින් ශ්‍රී ලංකා වාර්තාව තමාසතු කරගැනීමට සමත් වූවාය. මෙතෙක් […]
නව තේරීම් කමිටු සභාපති ධුරය ප්‍රමෝද්
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් සම්බන්ධව කටයුතු කිරීම සඳහා 1996 ලෝක කුසලාන දිනූ කණ්ඩායමේ සාමාජිකයකු වූ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුතුව සාමාජිකයින් හය දෙනෙකුගෙන් සමන්විත තේරීම් කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කරන ලද මෙම කමිටුවට වික්‍රමසිංහ මහතාට අමතරව, රොමේෂ් කළුවිතාරණ, හේමන්ත වික්‍රමරත්න, වරුණ වරාගොඩ, එස්. එච්. උවයිස් කර්නයින් යන මහත්වරුන් සහ තිලකා […]
‘තරගාවලිය දිනීම හැර අනෙක් කිසිවක් අනිවාර්යය නෑ’ – මහාචාර්ය අර්ජුන
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු පවත්වාගෙන යෑම වෙනුවෙන් පත් කරන ලද ක්‍රිකට් කළමනාකරණ කමිටුවට කටයුතු කිරීම සඳහා එතරම් දීර්ඝ කාලයක් නොමැති වුවත් ලැබී තිබෙන කාලය ඇතුළතට ක්‍රීඩා අමාත්‍යවරයා තමන් ඇතුළු කණ්ඩායමට පැවැරූ වගකීම් සපුරාලීමට බලාපොරොත්තු වන බව මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සඳහන් කරයි. ක්‍රිකට් කළමනාකරණ කමිටුව හඳුන්වාදීම මෙන්ම එහිදී පැවැරී ඇති කාර්යය භාරයන් පිළිබඳව කරුණු පැහැදිළි කිරීම සඳහා […]
වර්තමාන ක්‍රීඩකයින් සහ හිටපු ක්‍රීඩකයින් මැයි 04 වැනිදා හමුවෙති
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙරටට කීර්තියක් අත්කර දුන් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් සහ වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් අතර ප්‍රදර්ශනාත්මක ක්‍රිකට් තරගයක් ලබන මැයි මස 04 වැනි දින පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට තීරණය කර තිබේ. සමාජ සත්කාරක (චැරිටි) ක්‍රිකට් තරගයක් ලෙසින් පැවැත්වෙන මෙම තරගයේදී ලැබෙන සියළුම මුදල් සමාජ සත්කාරක අරමුදල් වෙනුවෙන් යොමු කෙරෙනු ලබන බවද […]
Family Run Saturday by LSR & Sports Ministry
[vc_row][vc_column][vc_column_text]Ministry of Youth and Sports in association with the Sri Lanka Police and Lanka Sportreizen will be introducing a “Family Run Saturday” with the objective of promoting an exercise for the whole family. It is expected that this initiative will create an interest in the society which requires physical exercise which is essential for a […]
අවසන් කණ්ඩායම් 8 අතර සටන අද ඇරඹෙයි
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ පිළිමළුන් පිටු දැකීමේ තරග වටය හෙවත් අර්ධ අවසන් පූර්ව වටයේ තරග හෙට (07 වැනිදා) දිනයේදී පැවැත්වෙනු ඇත. බදුරලිය සහ මුවර්ස් අතර තරගය මොරටුවේදීත්, රාගම සහ ටැමිල් යුනියන් අතර තරගය කටුනායකදීත්, එන්. සී. සී. සහ නාවික හමුදා අතර තරගය කෝල්ට්ස් හිදීත් සහ එස්. එස්. සී. සහ […]
සංවර්ධනය හා සාමය සඳහා වූ ජාත්‍යන්තර ක්‍රීඩා දින සුබ පැතුම් පණිවිඩය
[vc_row][vc_column][vc_column_text]දකුණු ආසියාවේ ක්‍රියාශීලීම ජනතාව බවට ශ්‍රී ලාංකේයන් පත් කිරීමේ අරමුණ පෙරදැරිව ගමන් කරන මා අද (06) ට යෙදෙන සංවර්ධනය හා සාමය සඳහා වූ ජාත්‍යන්තර ක්‍රීඩා දිනය නිමිත්තෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරනුයේ ඉමහත් සතුටිනි. තිරසර සංවර්ධනය සහ මානව හිමිකම් දියුණුව වෙනුවෙන් සංවර්ධනය හා සාමය සඳහා වූ ජාත්‍යන්තර ක්‍රීඩා දිනයක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ප්‍රකාශයට […]
විස්සයි-20 ලෝක කුසලාන විජයග්‍රහණයේ 7 වැනි සැමරුම
[vc_row][vc_column][vc_column_text]අද අප්‍රේල් 06 වැනිදා දිනයයි. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ උත්තරීතරම දිනය ලෙසින් සැලෙකන 1996 වසරේ මාර්තු 17 වැනිදා දිනය හා සමානම වටිනාකමකින් සැලකෙන දිනයක් වෙත් නම් 2014 වසරේ අප්‍රේල් 06 වැනිදා දිනයයි. බංග්ලාදේශයේ ධකා අගනුවර ශ්රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී නැගුණු ඔල්වසරන් මැද ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි-20 පිටිය දෙවනත් කරමින් දෙවැනි වතාවට අයි.සී.සී. ලෝක ශූරතාවයක් දිනා […]
ලෝක ටෙස්ට් ශූරතාවේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන්
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ලෝක ටෙස්ට් ශූරතාව තුළ තරඟ 10කට මුහුණ දී තිබෙනවා. එම තරඟ අතරින් ඔවුන් ජයග්‍රහණය කිරීමට සමත් වුණේ එක් තරගයක් පමණයි. තරඟ හයක් පරාජයට පත්වුණු අතර තරඟ තුනක් ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා. කෙසේ නමුත් මෙම ලිපියෙන් අවධානය යොමු කරන්නෙ මෙවර ටෙස්ට් ලෝක ශූරතාව […]
ලෝක ටෙස්ට් ශූරතාවේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු දවාගත් පන්දුයවන්නන්.
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ලෝක ටෙස්ට් ශූරතාව තුළ තරඟ 10කට මුහුණ දී තිබෙනවා. එම තරඟ අතරින් ඔවුන් ජයග්‍රහණය කිරීමට සමත් වුණේ එක් තරගයක් පමණයි. තරඟ හයක් පරාජයට පත්වුණු අතර තරඟ තුනක් ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා. කෙසේ නමුත් මෙම ලිපියෙන් අවධානය යොමු කරන්නෙ කරන්නෙ මෙවර ටෙස්ට් ලෝක […]
CCC කණ්ඩායම යුධහමුදාව හමුවේ පරාජයට.
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ එක්දින තරගාවලියේ මූලික වටයේ සියලු තරග අද දිනයේදී නිමාවට පත්විය. කණ්ඩායම් 26ක සහභාගීත්වයෙන් පැවැත්වෙන තරගාවලිය කාණ්ඩ 4ක් යටතේ වර්ගීකරණය කොට තිබුණි. B හා C කාණ්ඩයට කණ්ඩායම් හය බැගින් ඇතුළත් වූ අතර A හා D කාණ්ඩයන්ට කණ්ඩායම් 7ක් ඇතුළත් විය. මූලික වටයේ අවසාන දිනය වූ අද දිනයේදී පැවතියේ […]

