Author: Sameera Peiris

දසුන් ඇතුළු පිරිවරට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් කෝටි 2ක තෑග්ගක්

[vc_row][vc_column][vc_column_text]තීරණාත්මක තෙවැනි විස්සයි-20 තරගයෙන් ලද කඩුලු 7 ක ජයග්‍රහණයත් සමඟ ඉන්දියාවට එරෙහිව ලද විස්සයි-20 තරගාවලි ජයග්‍රහණය අගය කිරීම වෙනුවෙන් දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු විස්සයි-20 කණ්ඩායමට ඩොලර් ලක්ෂයක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 2 කට වැඩි මුදලක් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ. මෙම ජයග්‍රහනය අත්පත් කර ගැනීමේදී ක්‍රීඩකයින්, පුහුණුකරුවන් සහ සහායක කාර්යය මණ්ඩලයේ […]

ධවාන් සහ ඩ්‍රාවිඩ් ලබා දුන් උපදෙස් ගැන දසුන් කතා කරයි!

[vc_row][vc_column][vc_column_text]දසුන් ශානක ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට එරෙහිව වූ තරගාවලියට අවතීර්ණ වූයේ තරමක් තැති ගැන්මකිනි. ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ට වඩා තරග අත්දැකීම් අතින් ඉන්දියානු පිල වඩාත් ඉදිරියෙන් සිටීම එයට හේතු විය. ඒ කෙසේ වෙතත් දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම, විස්සයි-20 තරග අංශයේ ලොව කප්පිත්තන් බවට පත්ව සිටින ඉන්දියානු පිලට එරෙහිව 2-1 ක් ලෙස තරගාවලිය ජය ගත්තේය. එබැවින් මෙය ශ්‍රී ලංකාවට […]

ඉන්දීයාවට එරෙහි ජයග්‍රහණයට දියත් කළ සැලසුම ගැන දසුන් දැක්වූ අදහස්

[vc_row][vc_column][vc_column_text]විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය  2-1 ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගනු ලැබූ අතර එය දෙරට අතර විස්සයි-20 තරග ඉතිහාසයේ ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව ලද පළමු විස්සයි-20 තරගාවලි ජයග්‍රහණය ලෙසින් සනිටුහන් විය. අවසන් වතාවට 2008 වසරේදී ඉන්දියාවට එරෙහිව ලද ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයෙන් පසු ගෙවී ගිය වසර 13 ක කාලය තුළදී ඕනෑම තරග අංශයක් යටතේ ඉන්දීය කණ්ඩායමක් සිය මව්බිමේදී පරාජයට පත් කරන […]

දකුණු අප්‍රිකානු පිල සැප්තැම්බරයේදී ශ්‍රී ලංකාවට

[vc_row][vc_column][vc_column_text]ලබන සැප්තැම්බර් මසදී එක්දින තරග 3 කට සහ විස්සයි-20 තරග 3 කට සහභාගිවීම සඳහා දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි. තරගාවලිය යටතේ පැවැත්වීමට නියමිත තරග 6 ම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙනු ඇත. සැප්තැම්බර් 02 වැනිදා පැවැත්වෙන එක්දින තරගාවලිය ආරම්භ වන අතර සැප්තැම්බර් 10 වැනිදා සිට විස්සයි-20 තරගාවලිය පැවැත්වෙනු ඇත. […]

ඉසුරු උදාන ජාතික කර්තව්‍යයන්ගෙන් නිදහස් වෙයි

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන වහාම ක්‍රියාත්මක වන පරිදි ජාතික කණ්ඩායමේ රාජකාරිවලින් විශ්‍රාම ගන්නා බව නිවේදනයකර සිටියි. “නවක ක්‍රීඩකයින්ට කණ්ඩායම තුළට පැමිණීමට කාලය එළැඹ ඇති බව මම විශ්වාස කරනවා” යැයි සිය විශ්‍රාම යෑම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත යොමු කරන ලද ලිපියේ සඳහන් කර ඇත. එහිදී විශ්‍රාම යෑම ගැන වැඩිදුරටත් අදහස් දක්වා ඇති […]

පළමු වතාවට ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව විස්සයි-20 තරගාවලි ජයක් ලබයි

[vc_row][vc_column][vc_column_text]විස්සයි-20 තරග අංශය යටතේ උපන්දිනය යෙදී ඇති දිනෙකදී ලොව පන්දු යවන්නකු විසින් වාර්තා කරන ලද හොඳම පන්දු යැවීම වාර්තා කරමින් වනිඳු හසරංග දක්වන ලද සුපිරි දක්ෂතාවයත් ශ්‍රී ලංකා කණ්ඩායමේ අදහාගත හැකි පන්දු රැකීමත් හේතුවෙන් ඉන්දියාවට එරෙහිව පැවැති විස්සයි-20 තරගාවලිය 2-1 ක් ලෙස ජයග්‍රහණය කිරීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම අද (29 දා) සමත්විය. කඩුලු 7 ක […]

“යුද හමුදාපති ලීගය” පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලිය දෙවන වරටත් ආරම්භ වීමට නියමිතයි.

[vc_row][vc_column][vc_column_text] ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් කමිටුව විසින් දෙවන වරටත් සංවිධාන කරනු ලබන මෙම තරගාවලිය දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී මේ මස 31 වනදා ආරම්භ වනු ඇති. හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයන් වන දිනේෂ් චන්දිමාල් , තිසර පෙරේරා මෙන්ම ජාතික කණ්ඩායම නියෝජනය කළ අසේල ගුණරත්න සහ සීක්කුගේ ප්‍රසන්න මෙවර ද කණ්ඩායම් හතර මෙහෙයවීමට නියමිතයි. පසුගිය තරගාවලියේ […]

Back To Top