[vc_row][vc_column][vc_column_text]යෝජිත හෝමාගම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග ජ්‍යෙෂ්ථ ක්‍රිකට් ක්‍රීඩකයින් අද අරලියගහා මැදුරේදී හමුවිය. ජ්‍යෙෂ්ථ ක්‍රිකට් ක්‍රීඩකයින් වන සනත් ජයසූරිය, රොෂාන් මහානාමා, කුමාර් සංගක්කාර, මහේලා ජයවර්ධන සහ ලසිත් මාලිංග යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගී වූහ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් පාලකමණ්ඩලයේ සමාජිකයන් කිහිපදෙනෙකුත් එයට සහභාගී වුහ. “එය ඉතා […]
Clarification for Homagama International Cricket Stadium from Sri Lanka Cricket
[vc_row][vc_column][vc_column_text]We wish to issue this clarification pertaining to several media reports published regarding the proposed International Cricket Stadium in Homagama, which may have created misconceptions in the minds of the readers, which are detrimental to the image of both the Government and the SLC. As such, we earnestly request you to publish the following in […]
ඉන්දියාව ශ්‍රී ලංකාවට පැමිණීමට විවෘතයි
[vc_row][vc_column][vc_column_text]ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා තරග සංචාරයක් සදහා කැමැත්තක් ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත් පත අද වාර්තා කරන ලදී. ඒ ඉන්දියානු රජය ඔවුන්ට ඉඩ දෙන්නේ නම් පමණි. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය – බී.සී.සී.අයි පවසන්නේ ඉන්දීය රජය ඔවුන්ට ඉඩ දෙන්නේ නම් එක්දින තරගාවලියක් සහා විස්සයි විස්ස තරගාවලියක් ලෙස තරග 6 යුක්ත තරගාවලියක් සඳහා ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ […]
කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබිමේ තරගාවලිය කල් යයි.
[vc_row][vc_column][vc_column_text]COVID-19 වසංගතය නිසා මෙම වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තිබු අයි.සී.සී කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය සහ අයි.සී.සී යූ 19 ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ යුරෝපා අංශය 2 කොරෝනා උවදුර හේතුවෙන් ඉසව් දෙකම කල් දමන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) නිවේදනය කර තිබේ. අයි.සී.සී කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟය ජූලි 3 සිට […]
හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ අවධානම වෙනුවෙන් කැපවෙයි.
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමයේ සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් 3m N95 වර්ගයේ උසස් මුහුණු ආවරණ සහ දෑත් සේදුම්කාරක ලබාදීම අද සිදු කෙරුණා. ඒ ක්‍රීඩා අමාත්‍යාංශ පරිශ්‍රය ඉදිරිපිටදීයි. ඊට අනුග්‍රහය දක්වනු ලැබුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සනත් ජයසූරිය මහතායි. කොරෝනා වසංගත තත්වය හමුවේ වුවද තම ජීවිත අවදානම පවා නොතකා වාර්තාකරණයේ නියැලෙන කොළඹ දිස්ත්‍රික් විද්‍යුත් […]
Professionals Sport Journalists Association of Sri Lanka Donates PPE Kits and Masks for Journalists
[vc_row][vc_column][vc_column_text]A Quint Ondaatje Foundation together with Professional Sport Journalist Association of Sri Lanka (PSJASL) donates personal protective Equipment’s (PPE) to the frontline Media Personals Colombo Districts News Correspondents and Photographers. Since outbreaks most of the Journalists were covering the Covid related news coverage’s without proper equipment and knowledge about the risk of the pandemic. Better […]
වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් අත්‍යාවශ්‍ය සනීපාරක්ෂක උපකරණ පිරිනැමේ
[vc_row][vc_column][vc_column_text]කොරෝනා වෛරසය තුරන් කිරීමට කැප වී කටයුතු කරන පිරිස් වෙනුවෙන් ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමය අත්‍යාවශ්‍ය සනීපාරක්ෂක උපකරණ සහ තවත් ආධාර ලබා දීම අද ක්‍රීඩා අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදුකෙරුණා .මෙහි දී ආරක්ශිත මුක ආවරණ, සබන් සහ අත් සේදුම් කාරක ද්‍රව්‍ය මෙන්ම තවත් සනීපාරක්ෂක උපකරණ ක්‍රීඩා අමාත්‍යාංශ නේවාසිකාගාරයේ නවාතැන් ගෙන සිටින පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලුන් […]
#TB | Memories from ICC U-19 World Cup 2016
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
කොවිඩ් 19 වෛරස් ව්‍යාප්තියෙන් අසරණ වූ පවුල් සදහා ක්‍රිකට් ක්‍රීඩකයින් දිරියක් වෙයි.
[vc_row][vc_column][vc_column_text]ලොව පුරා පැතිර යන කොවිඩ් 19 වෛරසය මේ වන විට ශ්‍රී ලංකාවටද දැඩි තර්ජනයක් වී අවසන්. එහි ව්‍යාප්තිය පාලනය කිරීම සදහා රජය ශ්‍රී ලංකාවටම බලපැවැත්වෙන පරිදි ඇදිරිනීතිය පැනවීමට තීරණය කළේ පසුගිය 20 වැනිදායි. මේ වන විට කොළඹ , ගම්පහ, කළුතර, මහනුවර , පුත්තලම සහ යාපනය යන දිස්ත්‍රික් සදහා නැවත දැනුම් දෙන තුරු ඇදිරි නීතිය පනවා […]
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් කොරෝනා සටනට එකතු වෙති.
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් විසින් හෝමාගම මුලිකරෝහලට මුල්‍යම ආධාරයක් සිදු කර ඇත. ඒ කොරෝනා සටනින් ගොඩ එමට රෝහල් කාර්ය්‍ය මණ්ඩලය විසින් කරනු ලබන මෙහෙවරට අතහිත දීමක් ලෙසය. මුල්‍යම ආධාරය සිදුවුයේ ටෙස්ට් සහා එක්දින කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ගේ ප්‍රධානත්වයෙන්. [/vc_column_text][/vc_column][/vc_row]
England XI Vs Sri Lanka Board XI – Day 1
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
නවසීලන්තය සමග පැවැති පළමු එක්දින තරගයේ ජය ඔස්ට්‍රේලියාවට
[vc_row][vc_column][vc_column_text]පළමු එක්දින තරගය පැවැත්වුණේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහිදී. කිසිදු ප්‍රේක්ෂකයින්ගෙන් තොරව මෙම තරගය පැවැත්වීම විශේෂත්වයක්. තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඔස්ට්‍රේලියාව පන්දු වාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 258 ක්. ඩේවිඩ් වෝනර් ලකුණු 67 ක් රැස් කළ අතර නායක ඒරන් ෆින්ච් රැස් කළ ලකුණු සංඛ්‍යාව 60 […]

