Author: Sameera Peiris

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ ටෙස්ට් තරග සංචාරයට දින නියම වේ.

[vc_row][vc_column][vc_column_text]අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මඟින් පැනවූ තරග තහනමෙන් පසුව සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රථමවරට ටෙස්ට් තරගාවලියක් වෙනුවෙන් සූදානම් වෙමින් සිටී. ඒ ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියටය. තරඟාවලියේ ප්‍රථම තරගය මේ මස 19 වනදා ආරම්භ වීමට නියමිත අතර දෙවන ටෙස්ට් තරගය මේ මස 27 වන දා සිට 31 වනදා දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇත. […]

දෙවන විස්සයි විස්ස තරඟයෙන් ඉන්දියාවට පහසු ජයක්!

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟ තුනකින් යුත් විස්සයි විස්ස තරඟාවලියේ දෙවන විස්සයිවිස්ස තරඟය අද දින ඉන්ඩෝහිදී පැවති අතර තරඟයෙන් කඩුලු 7ක පහසු ජයක් වාර්තා කිරීමටවිරාට් කෝලි ප්‍රමුඛ ඉන්දීය කණ්ඩායම සමත් විය. දෙරට අතර ප්‍රථම විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය අයහපත් කාලගුණය නිසා අත හැර දැමූඅතර මෙම තරඟයේ කාසියේ වාසිය දිනූ විරාට් කෝලි ප්‍රථමයෙන් පන්දුවට පහර […]

වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය නම් කරයි

[vc_row][vc_column][vc_column_text]එළඹෙන 17 වනදා ද.අප්‍රිකාවේදී ආරම්භ වන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය අද ප්‍රකාශයට පත්කොට තිබෙනවා. 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි වෙන්නප්පුව ජෝෂප් වාස් විදුහලේ නිපුන් ධනංජය විසින් හොඹවනු ලබයි. ඔහු සමගින් කමිල් මිශාර , අහන් වික්‍රමසිංහ හා අශේන් ඩැනියෙල් ද ශ්‍රී ලංකා සංචිතය නියෝජනය […]

ශෙහාන්, කමිඳු, අශාන් අන්තර් සමාජ T20 තරඟයේ ආරම්භක දිනයේ දක්ශතා පෙන්වති!

[vc_row][vc_column][vc_column_text]පසුගිය 31වන දින අන්තර් සමාජ ආරාධිත එක්දින තරඟාවලිය හලාවත මේරියන්ස් කණ්ඩායම ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව අද දිනකාණ්ඪ 4ක් යටතේ කණ්ඩායම් 24ක් තරඟ වදින අන්තර් සමාජ විස්සයි විස්ස තරඟාවලිය ආරම්භ විය. එක් කාණ්ඩයකින් තරඟ තුනක් ලෙස තරඟ දොළහක් අද දින කොලඹ, රත්මලාන ක්‍රීඩාංගණ වලදී පැවත්වින. අද දිනයේ ශෙහාන් ජයසූරිය, කමිදු මෙන්ඩිස් පිත්තෙන් දස්කම් දක්වමින් පිලිවෙලින් ලකුණු 107ක් […]

ටෙස්ට් ක්‍රිකට් පිටියේ ස්මිත්ට, කෝලිට අභියෝග කරන කෝඩුකාර ලැබුශේන්!

[vc_row][vc_column][vc_column_text]අලු බඳුන ක්‍රිකට් තරඟාවලිය අතරතුර ජොෆ්‍රා ආචර් ගේ පන්දුවක් හමුවේ ස්ටීව් ස්මිත් ආබාධායකට ලක්වෙන තුරු ඔස්ට්‍රේලියානු සංචිතයේබංකු රත් කරන්නෙක් පමණක් වූ මාර්නස් ලැබුශේන් මේ වන විට ලොව හොඳම ටෙස්ට් පිතිකරුවා ලෙස හැඳින්වීමෙහි වැරද්දක් නැත! 2019 වසර අගෝස්තු මස වන විට ටෙස්ට් තරඟ 4ක් පමණක් ක්‍රීඩා කර ටෙස්ට් ශ්‍රේණිගතකිරීම් වල 85වන ස්ථානයේ සිටි අතිශය සාමාන්‍යක්‍රීඩකයෙක් වූ […]

Back To Top