Author: Sameera Peiris

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශුරයා යොකැවිච් ශූරිය කෙනින්

[vc_row][vc_column][vc_column_text]ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල ශුරතාව දිනා ගැනීමට සර්බියාවේ නොවැක් යොකැවිච් සමත් වුණා. ඒ අවසන් තරගයේදී ඔස්ට්‍රියාවේ ඩොමිනික් තීම් පරාජය කරමින්. ඉතා තියුණු මුහුණුවරක් ගත් තරගයේ පළමු වටය නොවැක් යොකැවිච් ජය ගත්තේ ලකුණු 6 ට 4 ක් ලෙස. නමුත් තරගයේ දෙවැනි සහ තෙවැනි වට ජය ගැනීමට ඩොමිනික් තීම් සමත් වුණා. එහි ලකුණු තත්වය දැක්වුණේ […]

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් පලඝ අවසන් තරගයෙන් පරාජයට

[vc_row][vc_column][vc_column_text]දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළඝ අවසන් තරගය පැවැත්වුණේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දීමට ප්‍රතිවාදී කණ්ඩායමට ආරාධනා කළා. ඉන් උපරිම ඵල නෙලා ගත් එංගලන්ත කණ්ඩායම පන්දු වාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 279 ක් රැස් […]

ජාතික කඩු හරඹ ශුරතාව එම්ඩීඑස් ෆෙන්සින් ක්‍රීඩා සමාජයට

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා කඩු හරඹ (fencing) සංගමය වාර්ෂිකව සංවිධාන කරන ජාතික කඩු හරඹ ශුරතාව මෙවරත් පැවැත්වුණා. මෙවර තරගාවලිය සංවිධාන කර තිබුණේ 8 වැනි වරට. දින තුනක් පුරා තරගාවලිය පැවැත්වුණේ කොළඹ රාජකීය විදුහල් ගෘහස්ථ ක්‍රීඩ‌ාංගණයේදී. ක්‍රීඩා සමාජ 9 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩකාවන් 224 දෙනෙකු මෙවර තරගාවලියට එක්ව සිටියා. තරගාවලියේ සමස්ථ ශුරතාව දිනා ගත්තේ එම් ඩී එස් […]

ගේබ්‍රීන් මුගුරුසා සහ සොෆියා කෙනින් අවසන් තරගයට

[vc_row][vc_column][vc_column_text]ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් පූර්ව තරග මෙල්බර්හිදී පැවැත්වුණා. කාන්තා කේවල අංශයේ පළමු අවසන් පූර්ව තරගය පැවැත්වුණේ ස්පාඤ්ඤයේ ගේබ්‍රීන් මුගුරුසා සහ රොමේනියාවේ සිමෝන් හලේප් අතර. ඉන් ගේබ්‍රීන් මුගුරුසා ජය ගත්තේ වට 2 ට 0 ක් ලෙසයි. ඇය වට 2 ට 0 ක් ලෙස පහසුවෙන් තරගය ජය ගත්තා. ලකුණු තත්වය දැක්වුණේ 7 ට 6 ක් සහ […]

ශ්‍රී ලංකා ක්‍රිකට් ලීග් තරගාවලිය ඇරඹේ

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් සමාජ ලීග් තෙදින ක්‍රිකට් තරගාවලිය ජනවාරි මස 31 වැනිදා සිට අප්‍රේල් මස දෙවැනි සතිය දක්වා පැවැත්වීමට නියමිතයි. ඒ හා බී ලෙස කාණ්ඩ 2 කින් තරග පැවැත්වෙනවා. ඒ කාන්ඩය යටතේ කණ්ඩායම් 14 ක් තරග වදින අතර බී කාණ්ඩයෙන් තරග වදින් කණ්ඩායම් ගණන 12 ක්. ඒ කාණ්ඩායේ කණ්ඩායම් අතරින් මූලික […]

එම් සී සී – එසෙක්ස් තරගය ගාල්ලේදී

[vc_row][vc_column][vc_column_text]එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැත්වෙන මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය සහ එසෙක්ස් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම අතර තරගය ලබන මාර්තු මස ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ලබන මාර්තු මස යෙදී තිබෙන එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට සමගාමීව මෙම තරගය පැවැත්වීමටයි නිතමිතව තිබෙන්නේ. සිව් දින තරගය වන මෙය මාර්තා මස 24 වැනිදා සිට […]

බංග්ලාදේශය යොවුන් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට

[vc_row][vc_column][vc_column_text]වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙනවා. මෙහි සුපර් ලීග් අංශයේ තෙවැනි අවසන් පූර්ව තරගය පැවැත්වුණේ බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකාව අතර. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශය පන්දු වාර 50 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 261 ක් රැස් කළා. ටන්සිඩ් හසන් ලකුණු 80 ක් රැස් කළ අතර සහදාත් හොසේන් […]

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් පළඝ අවසන් තරගයට

[vc_row][vc_column][vc_column_text]දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළඝ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට නිපුන ධනංජය ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබෙනවා. ඒ අවසන් පූර්ව තරගයේදී ස්කොට්ලන්තය පරාජය කරමින්. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 277 ක් රැස් කළා. […]

Back To Top