Author: Sameera Peiris

ලැතම්, වොට්ලින් සහ ග්‍රැන්ඩ්හොම් ශ්‍රී ලංකා පන්දු යවන්නන් අසරණ කරති.

[vc_row][vc_column][vc_column_text]නවසීලන්ත – ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනය අද වූ අතර උදෑසන දැඩි වර්ශාවෙන් පසු ප්‍රමාද වී ආරම්භ වූ අද දිනය සම්පූර්ණයෙන්ම පාහේ නවසීලන්ත පිතිකරුවන්ගේ ආධිපත්‍යයට නතු කර ගැනීමට සමත් වූ අතර දිනය අවසානයේ කඩුලු 5කට ලකුණු 382ක් රැස් කර ගැනීමට සමත් විය. අද උදෑසන වරුවේ පී සරා ඕවල් ක්‍රීඩාංගණය අවට ප්‍රදේශයට දැඩි වර්ෂාවක් […]

ශ්‍රී ලංකා විස්සයි විස්සේ නායක ලසිත්

[vc_row][vc_column][vc_column_text]නවසීලන්තය සමග පැවැත්වෙන විස්සයි විස්ස තරඟාවලියේ දී ශ්‍රී ලංකා පිලේ නායකත්වයට ලසිත් මාලිංග පත් කර තිබෙනවා. තරග තුනකින් සමන්විත මෙම විස්සයි විස්ස තරගාවලිය ආරම්භ වන්නේ සැප්තැම්බර් 01 වෙනිදායි. ඒ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී. නවසීලන්තය සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සඳහා නම් කර ඇති ක්‍රීඩකයින් 15 දෙනෙකු ගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය පහතින් දැක්වේ : ලසිත් මාලිංග […]

ශ්‍රී ලංකාව පාකිස්තාන තරග සංචාරයක

[vc_row][vc_column][vc_column_text]ලබන ඔක්තොබර් මාසයේදී ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායි රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය කල්දමා ඒ වෙනුවට එක්දින තරග 3 කින් සහ විස්සයි20 තරග 3 කින් සමන්විත තරගාවලියක් පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය අද නිවේදනය කරයි. ඒ අනුව ටෙස්ට් ලෝක ශූරතාවලිය යටතේ තිබූ ටෙස්ට් තරග 2 ලබන දෙසැම්බර් […]

දෙවන දිනයටද වර්ෂාව හරස් වෙයි.

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනයට වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ල වුනේ ක්‍රිකට් ප්‍රේක්ශකයන්ගේ බලාපොරොත්තු සුන් කරමිනි. දිවා විවේකයෙන් පසු දිගින් දිගටම පතිත වූ දැඩි වර්ෂාව නිසා තරගය නවත්වන විට ශ්‍රී ලංකා කණ්ඩායම 144/6ක් ලෙස අසීරු අඩියක සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටියේය. දිගින් දිගටම වර්ෂාව පතිත වූ නිසා පස්වරු 3.32ට පමණ දිනය […]

දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනයට වර්ෂාවෙන් බාධා.

[vc_row][vc_column][vc_column_text]නවසීලන්ත – ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගය අද කොලඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේ ආරම්භ වූ අතර අයහපත් කාලගුණය අද දින තරගය සුපුරුදු පරිදි පැවත්වීමට තිබූ ඉඩ කඩ අඩු කර දැම්මේය. උදෑසන වර්ෂාව පතිතයේ පතිත වූ වර්ෂාව නිසා තරගය ආරම්භ වීම ප්‍රමාද වූ අතර තරගය ආරම්භ වූයේ පැය 3ක පමණ ප්‍රමාදයකින් පසුවය. කාසිය වාසිය දිනා ගැනීමට […]

Back To Top