Author: Sameera Peiris

දෙවන තරගයත් ජයග්‍රහණය කරමින් තරගාවලියේ ජය ශ්‍රී ලංකා පිලට!

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාවේ පකිස්ථාන සංචාරයේ දෙවන විස්සයි තරගයේ ලකුණු 35ක විශිෂ්ට ජයක් ලබාගත් ශ්‍රී ලංකා පිල 2-0ක් ලෙස තවත් තරග එකක්ඉතිරිව තිබියදී තරගාවලියේ ජය තහවුරු කරගත්තේයග පකිස්ථානයේ විස්සයි විස්ස තරගාවලි ජයක් ලබාගත් එකම රට බවට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වියග තම දෙවන ජාත්‍යන්තර තරගයෙන්ම විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කල භානුක රාජපක්ෂගේ ලකුණු 77 සහ වනිදු හසරංග හා […]

Back To Top