Author: Sameera Peiris

වනිඳු හසරංග යළිත් අංක 1 ට

[vc_row][vc_column][vc_column_text]ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සිදුකරනු ලබන ශ්‍රේණිගත කිරීම් අනුව විස්සයි-20 අංශයේ පන්දු යවන්නන් අතර යළිත් පළමු ස්ථානයට පැමිණීමට වනිදු හසරංග සමත්ව සිටියි. ඇෆ්ගනිස්තානු පා දඟ පන්දු යවන රශීඩ් ඛාන් අවසන් වරට සහභාගිවුණු විස්සයි-20 තරග 3 දී දවා ගැනීමට සමත්ව ඇත්‌තේ කඩුලු 4 ක් පමණක් වන බැවින්, වනිඳුට අංක 1 ස්ථානයට පැමිණීමට හැකියාව ලැබී තිබේ. ජාත්‍යන්තර […]

NSL එක්දින සටන මාර්තු 11 වැනිදා ඇරඹෙයි

[vc_row][vc_column][vc_column_text]නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය් එක්දින තරගාවලිය මාර්තු මස 11 වැනිදා ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධිවිධාන යොදා තිබේ. කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේදී දිනකදී තරග දෙකක් පැවැත්වෙනු ඇත. සමාරම්භය පල්ලකැලේ සහ රංගිරි දඹුලු ක්‍රීඩාංගණ කේන්ද්‍ර කරගනිමින් සිදුකෙරෙන අතර අවසන් මහ තරගය ඇතුළු තරග කීපයක් කොළඹදී පැවැත්වෙනු ඇත. කොළඹ, දඹුල්ල, යානය, ගාල්ල සහ […]

Sri Lanka Cricket earned a record net profit of Rs. 6.3 billion in 2022

[vc_row][vc_column][vc_column_text] The highest annual net profit recorded in its entire history In 2022, SLC grants Rs. 1.2 billion to fulfill its CSR program. Over Rs. 900 million in grants to the National Health System Rs. 278 million grants to the National Sports Fund Sri Lanka Cricket recorded a net profit of Rs. 6.3 billion during […]

ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ එක්දින තරගාවලිය ජයගනිති

[vc_row][vc_column][vc_column_text] ජාතික කණ්ඩායමට අවශ්‍ය දෙවැනි පෙළක් සකසා ගැනීමට අමතරව ශූරයින් කවුරුන්ද යන්න වෙනුවෙන් පැවැති එක්දින තරගාවලියේ අද (21 දා) පැවැති තෙවැනි නිල නොවන එක්දින තර‌ගයෙන් එංගලන්ත ලයන්ස් කණ්ඩායම කඩුලු 6 ක පරාජයකට ඇද දැමූ ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 2-1 ක් ලෙස ජය ගත්හ. මෙම තරගාවලියට පෙර පැවැති සිව් දින […]

කාන්තා පිලේ අපරාජිත ගමන බිඳ වැටෙයි

[vc_row][vc_column][vc_column_text]දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ පෙබරවාරි මස 16 වැනිදා පැවැති තරගයේදී ශ්‍රී ලංකා කාන්තා පිලට එරෙහිව කඩුලු 10 ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත්විය. මේ සමඟම ශ්‍රී ලංකා කණ්ඩායමේ අපරාජිත ගමනද නිමාවට පත්විය. ජයග්‍රහණය සඳහා ලකුණු 113 ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 15.5 […]

‘ඒ’ සංචිතයේ වෙනසක්

[vc_row][vc_column][vc_column_text]එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන නිල නොවන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා නම් කරන ලද ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ වෙනසක් සිදුකිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. පළමු එක්දින තරගය සඳහා නම් කරන ලද 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතයේ සිටි ක්‍රීඩකයින් තිදෙනෙකු මුදා හැර තිබෙන අතර ඒ වෙනු‌වට තවත් ක්‍රීඩකයින් තිදෙනෙකු නම් කර තිබ‌ේ. චාමික […]

දඹුල්ලෙන් සාර්ථක ආරම්භයක්

[vc_row][vc_column][vc_column_text]දඹුල්ල පිල වෙනුවෙන් පන්දු 167කදී හතරේ පහර 9ක් සමග නොදැවී ලකුණු  100ක් ලබා සංයමයෙන් යුතු සටනක් දියත් කළ අශාන් ප්‍රියංජන් නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පස්වැනි සතියේ ඇරැඹි තරගයේ පළමු දිනය නිමාවේද්දී සිය කණ්ඩායම පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 297ක් දක්වා ඉහළට එසැවීය. පළමු දිනයේ තරගය නතර කරද්දී අශාන් ප්‍රියංජනට අනගි සහයක් ලබාදෙමින් චමිඳු […]

දඟ පන්දුව අපේ ප්‍රධාන තුරුම්පුවයි – විශ්මි ගුණරත්න

[vc_row][vc_column][vc_column_text]විස්සයි 20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවට තීරණාත්මක තරගය දකුණු අප්‍රිකාවේ සාන්ත ජෝජියා පාක් ක්‍රීඩාංගණයේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව අද පස්වරු 6.30ට ආරම්භ වෙයි. වත්මන් විස්සයි 20 ශූරියන් වන ඔස්ට්‍රේලියාවට එරෙහිව අද තරගයට පිවිසෙන ශ්‍රී ලංකා පිල විශාල ආත්ම විශ්වාසයකින් පිටියට පිවිසීම විශේෂත්වයකි. එයට ප්‍රධානතම හේතුව වන්නේ මෙම තරගාවලියේ නිමාවට පත්වූ දකුණු අප්‍රිකාව සමග තරගයේදී ශ්‍රී […]

NSL තරගාවලියේන් උපන් ‘තරුව’ – අහන් වික්‍රමසිංහ

[vc_row][vc_column][vc_column_text]පන්දුවට  පහර දෙන  අවස්ථාවන්හි  පිතිකරුවෙකු ලෙසට තමා වඩාත් කැමැත්තක්  දක්වන්නේ දඟ  පන්දු  යවන්නන්ට මුහුණ  දීමට  යැයිද  නැෂනල් සුපර්  ලීග්  තරගාවලියේ  කැන්ඩි  කණ්ඩායම  නියෝජනය   කරන  21   හැවිරිදි   තරුණ  පිතිකරු  අහන්  වික්‍රමසිංහ සඳහන් කර සිටියි. නැෂනල් සුපර්ලීග් තරගාවලියේ  පසුගිය  සති අන්තයේ   පැවැති   ජැෆ්නා  – කැන්ඩි සිව්දින  තරගයේදී කැන්ඩි  කණ්ඩායම   නියෝජනය  කළ   අහන්  වික්‍රමසිංහ  ප්‍රථම   ඉනිමේදී ලකුණු 101ක්ද […]

ලයන්ස් පිල එක්දින තරගාවලියේ පෙරමුණට

[vc_row][vc_column][vc_column_text]සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම අතර ඇරැඹි නිල නොවන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කළ එංගලන්ත ලයන්ස් කණ්ඩායම තරග 3 කින් සමන්විත තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට අද (15 දා) පස්වරුවේදී සමත්වූවේය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ශ්‍රී ලංකා ‘ඒ’ පිල ලබා දුන් […]

නවසීලන්තයට යන්න කළින් ශ්‍රී ලංකාව ‘රදැල්ලේදී’ පෙර පුහුණුවක

[vc_row][vc_column][vc_column_text]තීරණාත්මක නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරග සංචාරයට පෙර සූදානමක් ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුවීම් සඳහා නවසීලන්ත තත්ත්වයන්ට සමාන කමකින් යුත් නුවරඑළිය රදැල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය යොදා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබේ. මේ නිසාම රදැල්ල ක්‍රීඩාංගණය පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කරමින් එය ජාතික කණ්ඩායමට පුහුණුවීම සඳහා අවශ්‍ය පහසුකම් සියල්ල සලසාලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර […]

Back To Top