Author: Sameera Peiris

ගම් මට්ටමින් ක්‍රීඩකයින් වැඩි වශයෙන් ක්‍රීඩාවට ගෙන ඒමට ක්‍රීඩා සංගම් හා සම්මේලන මූලිකත්වය ගත යුතුයි

[vc_row][vc_column][vc_column_text]තරඟයකට සහභාගී වී තේරුණු ක්‍රීඩකයා ඉදිරියට පැමිණෙනවා මිස ගමට ගිහින් දක්ෂයින් තෝරා ක්‍රීඩාවට ගෙනඑන වැඩපිළිවෙලක් මම දැක්කේ නැහැ. ගම් මට්ටමින් ක්‍රීඩකයින් වැඩි වශයෙන් ක්‍රීඩාවට ගෙන ඒමට ක්‍රීඩා සංගම් හා සම්මේලන මූලිකත්වය ගෙන ක්‍රියාකළ යුතු බව  වාර්මාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසූවේ ඊයේ (30) දින ජාත්‍යන්තර තරඟාවලි හරහා […]

පා දඟ පන්දුවේ රජු ‘ෂේන් වෝන්ට’ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ‘උපහාර’

[vc_row][vc_column][vc_column_text]මීට මාස 3 කට පෙර මෙලොවින් සඳහටම සමුගත් ක්‍රිකට් ක්‍රීඩාවේ සදා නොමැකෙන ඔස්ට්‍රේලියානු පිලේ හිටපු පා දඟ පන්දු යවන ක්‍රීඩකයකු වූ ෂේන් වෝන්ව මහතාව අනුස්මරණය කිරීම සදහා විශේෂ වැඩසටනක් අද (29) ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු විධායක කමිටුව, ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී නික් හොක්ලි මහතා, 1996 […]

19 න් පහළ සුපිරි පළාත් ශූරතාව කොළඹ දකුණට

[vc_row][vc_column][vc_column_text]මූලික වටය යටතේ පැවැති බොහෝමයක් තරග ඉතාම තියුණු මුහුණුවරක් ගෙන පැවැතියත් අවසන් මහ තරගයේදී කොළඹ උතුරු පිතිකරුවන් දක්වන ලද දුර්වල පිතිහරඹය හේතුවෙන් අවුරුදු 19 න් පහළ සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට වනුජ සහන්ගේ නායකත්වයෙන් යුතු කොළඹ දකුණ කණ්ඩායම සමත්විය. ඒ සමඟම ඔවුනට ශූරතා කුසලාන සමඟ මුදලින් රුපියල් ලක්ෂ 3 ක ත්‍යාග මුදලක් හිමිවිය. […]

පළමු දිනයේ කඩුලු 13 ක් බිඳ වැටෙයි

[vc_row][vc_column][vc_column_text]ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (29 දා) ආරම්භ වුණු පළමු ටෙස්ට් තරගයේ දිනය අවසාන වනවිට දෙපිළේම කඩුලු 13 ක් බිද වැටීම කැපී පෙනිණ. ශ්‍රී ලංකාව පළමු ඉනිම වෙනුවෙන් ලබා දුන් ලකුණු 212 ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 3 කට ලකුණු 98 ක් ලබා සිටියි. කඩුලු 7 ක් අතැතිව ලකුණු 114 ක් […]

ඉන්දීය කාන්තාවෝ අපරාජිත භාවය රැක ගනිති

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ නිජ බිමේදී තවමත් එකම විස්සයි-20 තරගයක් පරාජයට පත්ව නොමැති ඉන්දීය කාන්තා කණ්ඩඩායම අද (23 දා) එම වාර්තාව තව දුරටත් ඉදිරියට රැගෙන ගියේ පළමු විස්සයි-20 තරගය ලකුණු 34 කින් ජය ගනිමිනි. තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය ආරම්භ කරමින් රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ අද (23 දා) පැවැති පළමු විස්සයි-20 තරගයේ ජයත් සමඟ තරගාවලිය 1-0 […]

පැරදුණත් ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් දිනූ ‘ඔස්ට්‍රේලියාව’

[vc_row][vc_column][vc_column_text]ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාවට වෙන්ව ඇත්තේ නිල් වර්ණයයි. එබැවින් තරග නැරමීමට පැමිණීමේදී ක්‍රීඩා ලෝලීන් බහුතරයක් ශ්‍රී ලංකා කණ්ඩායමේ ටී ෂර්ටය හා සමාන ටීෂර්ටයන්ගෙන් සැරසී පැමිණීම ක්‍රිකට් සංස්කෘතියේ සාමාන්‍ය ස්වභාවයයි. එහෙත් ඉකුත් 24 වැනිදා ඔස්ට්‍රේලියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැහැති පස්වැනි එක්දින තරගයේදී මුලු ප්‍රේක්ෂකාගාරම කහ පැහැයෙන් වර්ණ ගැන්වී තිබිණ. ඒ සුවිශේෂී කරුණක් හේතුවෙනි. රට […]

එක්දින තරගාවලිය හෙට ඇරඹෙයි

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලිය හෙට (27 දා) ආරම්භ වනු ඇත. කණ්ඩායම් 26 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලිය ප්‍රධාන කාණ්ඩ 2 ක් යටතේ පැවැත්වෙනු ඇත. ‘ඒ’ සහ ‘බී’ කාණ්ඩ යටතේ තරග කිරීමේදී එක් කාණ්ඩයකට කණ්ඩායම් 13 වන පරිදි ඇතුළත් වන අතර මූලික වටයේදී එක් කණ්ඩායමකට තරග 12 බැගින් […]

චමරි සහ විශ්මිගේ වාර්තාගත සම්බන්ධතාව අපතේ යයි

[vc_row][vc_column][vc_column_text]පළමු කඩුල්ල වෙනුවෙන් මෙතෙක් ශ්‍රී ලාංකික පිතිකාරිණියන් දෙපළක් ගොඩනංවන ලද ඉහළම ලකුණු සම්බන්ධතාව එක් කිරීමට චමරි අතපත්තු සහ විශ්මි ගුණරත්න සමත් වුවත් මැද පෙළ පිතිකාරිණියන්ගේ දායකත්වය නොමැතිවීම මත රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (25 දා) පැවැති දෙවැනි විස්සයි-20 තරගයෙන්ද ඉන්දීය කාන්තා පිල හමුවේ කඩුලු 5 ක පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකා කාන්තා පිලට සිදුවිය. ජයග්‍රහණය සදහා ලකුණු […]

චාමික සහ ප්‍රමෝද් නිසා ශ්‍රී ලංකාවට ‘සැනසිල්ලක්’

[vc_row][vc_column][vc_column_text]චාමික කරුණාරත්නත් මංගල තරගයට සහභාගි වුණු ප්‍රමෝද් මදුශානුත් එක්ව 9 වැනි කඩුල්ල වෙනුවෙන් එක් කරන ලද ලකුණු 58 ක සම්බන්ධතාව ප්‍රධාන කොට ඔස්ට්‍රේලියානු පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පස්වැනි එක්දින තරගයේදී ලකුණු 160 ක් දක්වා ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ දමා ගැනීමට හැකියාව ලැබිණ. ඉදිරි‌ පෙළ කඩුලු 8 ම ලකුණු 85 කදී බිඳ […]

දින්නොත් වසර 30 ක් පැරැණි වාර්තාවක් අලුත් වෙයි

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාව එක්දින තරගාවලි ජයග්‍රහණයක අභිමුවට පැමිණ සිටියි. ඒ ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවැනි සහ තෙවැනි එක්දින තරග පිට පිටම ජය ගනිමිනි. ශ්‍රී ලංකාව තම මව්බිමේදී එවැනි දස්කමක් දක්වා ඇත්තේ දශක 3 කට අධික කාලයකට පසුවය. එදා 1992 වසරේදී අර්ජුන රණතුරංගගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම, ඇලන් බෝඩර්ගේ නායකත්වයෙන් යුතු […]

ඉන්දීය පිලට එරෙහි තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා පිල නම් කරයි

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත ඉන්දීය කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 සහ එක්දින තරගාවලි සඳහා ක්‍රීඩිකාවන් 19 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කාන්තා පිල සහ ඉන්දීය පිල අතර තරගාවලි ලබන ජුනි 23 වැනිදා ආරම්භ වනු ඇත. 2018 ශ්‍රී ලංකාවේ කරන […]

Back To Top