Author: Sameera Peiris

පැතුම්ගේ විශිෂ්ඨ පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

[vc_row][vc_column][vc_column_text]ලකුණු 292 ක ඉලක්කයක්  යෑමේදී එය මුලුමනින්ම තමන්ගේ තරගයක් බවට පත් කරගත් පැතුම් නිස්සංකගේ මංගල එක්දින ශතකය සමඟ රැස් කරන ලද ලකුණු 137 ත්, කුසල් මෙන්ඩිස් සමඟ එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නංවන ලද ලකුණු 170 ක සම්බන්ධතාව ප්‍රධාන කොට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි එක්දින තරගයෙන් ඔස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 6 ක විශිෂ්ඨ ජයක් […]

කෝල්ට්ස් අවසන් මහ තරගයට

[vc_row][vc_column][vc_column_text]අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අද (15 දා) පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී බී.ආර්.සී. පිලට ඒරෙහිව ලකුණු 67 ක ජයක් වාර්තා කළ කෝල්ට්ස් ක්‍රීඩා සමාජය ලබන 17 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත්විය. වනාතමුල්ල පී. සරා ඕවල් පිටියේ පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් කෝල්ට්ස් කණ්ඩායම පන්දුවාර 19.4 කදී ලකුණු […]

LPL තෙවැන්නේ විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචිය ඇරඹෙයි

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තෙවැනි වතාවටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා වන විදේශීය ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම මෙම ජුනි මස 14 වැනිදා ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කර සිටියි. මෙවර තරගාවලිය නියෝජනය කිරීමට බලාපොරොත්තුවන ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ් අඩෙවියේ ඒ වෙනුවෙන්ම ස්ථාපනය කොට ඇති https://srilankacricket.lk/lpl-player-registration බැඳිය ඔස්සේ සිය ලියාපදිංචි කටයුතු සිදුකළ යුතු […]

ඕස්ට්‍රේලියා ‘ඒ’ 379 යි

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා  “ඒ”  සහ ඕස්ට්‍රේලියා “ඒ”  කණ්ඩායම් අතර සුරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී  අද (14) ආරම්භ වු සිව්දින  නිල නොවන ටෙස්ට්  තරගයේදී මුලින් පන්දුවට පහරදුන්   ඕස්ට්‍රේලියා “ඒ” කණ්ඩායම දිනයේ තරග නිමවීමට මිනිත්තු කීපයක් ඉතිරිව තිබියදී සියලු ක්‍රීඩකයන් දැවී ප්‍රථම ඉනිම වෙනුවෙන්  ලකුණු 379ක් ලබා සිටියේය. ඕස්ට්‍රේලියා “ඒ”  පන්දුවට පහරදීම  ඇරැඹු අවස්ථාවේ  ආරම්භක පන්දු යවන දිල්ෂාන් මධුශංඛ […]

අතේ තිබූ ජය මැක්ස්වෙල් උදුරා ගනියි

[vc_row][vc_column][vc_column_text]තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය ආරම්භ කරමින් පල්ලකැලේ ක්‍රීඩාංගණයේ අද (14 වැනිදා) පැවැති පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 2 ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය. කාසියේ වාසියත් සමඟ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 301 ක ඉලක්කයක් ඔස්ට්‍රේලියානුවන් වෙත ලබා දුන්නද වර්ෂාවෙන් සිදුවූ බලපෑම හේතුවෙන් එය පන්දුවාර 44 කදී ලකුණු 282 ක් […]

මැයි මාසයේ ක්‍රීඩකයා ‘ඇන්ජලෝ මැතිව්ස්’

[vc_row][vc_column][vc_column_text]ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මැයි මසට අදාළව නම් කරන ලද ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇනජලෝ මැතිව්ස් නම් කර තිබේ. බංග්ලාදේශයට ඒරෙහිව පැවැති ටෙස්ට් තරග දෙකේදී දක්වන ලද දක්ෂතා හේතුවෙන් මැයි මාසයේ ක්‍රීඩකයා ලෙස හිටපු ශ්‍රී ලංකා නායකයාව නම් කර තිබේ. ඔස්ට්‍රේලියානු තරග සංචාරයට පෙර පැවැති එම බංග්ලාදේශ තරග සංචාරයේ ටෙස්ට් තරග 2 ට ම ක්‍රීඩා […]

දසුන් ශානක තනි අතට ගෙන ශ්‍රී ලංකාව දිනවයි

[vc_row][vc_column][vc_column_text]අතුරු සිදුරු නැතිව පල්ලකැලේ ක්‍රීඩාංගණයට රැස්වූ ක්‍රීඩා ලෝලීන්ට කලකට අමතක නොවන ඉනිමක් ක්‍රීඩා කළ දසුන් ශානක පන්දු 25 කදී රැස් කරන ලද රැස් කරන ලද වේගවත් සහ නොබිඳුණු ලකුණු 54 ක ඉනිම හේතුවෙන් ලෝක ශූර ඔස්ට්‍රේලියානු පිලට එරෙහිව කඩුලු 4 ක ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (11 දා) රාත්‍රියේ සමත්වය. ඒ සමඟම […]

ශ්‍රී ලංකා ඒ ක්‍රීඩකයෝ එකට එක කරති

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින ඔස්ට්‍රේලියා ඒ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර කොළඹ එස්. එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම තරගාවලිය 1-1 ක් ලෙසින් අවසන් කිරීමට අද (10 දා) සමත්විය. ලකුණු 313 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ඒ පිතිකරුවෝ 49 වැනි […]

කසුන් – මතීෂ වෙනුවට අසිත සහ ප්‍රමෝද් විස්සයි-20ට කැඳවයි

[vc_row][vc_column][vc_column_text]ඔස්ට්‍රේලියානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියට නම් කළ කණ්ඩායමේ සිටි වේග පන්දු යවන්නන් දෙදෙනකු වූ කසුන් රාජිත සහ මතීෂ පතිරණ ආබාධවලට ගොදුරුව සිටිති. මේ නිසා ඔවුන් දෙදෙනාටම ජුනි 11 වැනිදා පැවැත්වීමට නියමිත තෙවැනි විස්සයි-20 තරගය අහිමිව තිබේ. කෙසේ වෙතත් ඒ වෙනුවට අසිත ප්‍රනාන්දු සහ නවක වේග පන්දු යවන්නකු වන ප්‍රමෝද් මදුශාන්ව කණ්ඩායමට […]

හිමින් පන්දු යැව්වාට දසුන් ඇතුළු පිරිවරට දඩ

[vc_row][vc_column][vc_column_text]ඔස්ට්‍රේලියාවට එරෙහිව කොළඹදී පැවැති දෙවැනි විස්සයි-20 තරගාවලියේදී නියමිත වේලාවට වඩා වැඩි වේලාවක් පන්දුවාර සංඛ්‍යාව යැවීම සඳහා ගත කිරීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට තරග ගාස්තුවෙන් 40% ක දඩ මුදලක් නියම කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව පියවර ගෙන තිබේ. දසුන් ශානක නායකත්වය දරන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 යවා අවසන් කිරීමට නියමිත කාලයේදී පන්දුවාර 2 ක් අඩුවෙන් යවා […]

අභිමානවත් ‘ලංකා ප්‍රිමියර් ලීග්’ තෙවැන්න ඇරඹෙයි

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලාංකේය ක්‍රිකට් වංශ කතාව තවත් පියවරක් ඉදීයට තබමින් සංවිධානය කරන ලද ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි-20 ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි දිග හැරුම ලබන ජුලි 31 වැනදා සිට ආරම්භ කිරීමට සියලු සැලසුම් සකස් කොට තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී සිටියි. ජුලි 31 වැනිදා ආරම්භ වන තරගාවලිය අගෝස්තු 21 දක්වා වූ කාල සීමාවේදී පැවැත්වෙනු […]

වෙල්ලාලගේ එක්දින පිලට

[vc_row][vc_column][vc_column_text]ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායමේ නායකයා ලෙසින් කටයුතු කරන ලද දුනිත් වෙල්ලාලගේව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. බටහිර ඉන්දීය කොදෙව් දේශයේ පැවැති වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කැපී පෙනෙන […]

Back To Top