Author: Sameera Peiris

ක්‍රීඩකයින්ගේ දක්ෂතා ලෝකයට යන්න LPL හොඳ වේදිකාවක් වුණා – තරගාවලි අධ්‍යක්ෂක රවීන් වික්‍රමරත්න

[vc_row][vc_column][vc_column_text] මෙරට ක්‍රිකට් ක්‍රීඩකයින්ට ලෝක මට්ටමේ තරගාවලිවලට සහභාගිවීම සඳහා සාර්ථක වේදිකාවක් නිර්මාණය කරදීමට පළමු ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදීම හැකියාව ලැබුණු බව සඳහන් කර සිටින එහි තරගාවලි අධ්‍යක්ෂක, ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා, වර්තමාන කණ්ඩායම ලබා සිටින සීඝ්‍ර දියුණුවටද එය මහත් ලෙස උපකාරී වී තිබෙන බව සඳහන් කර සිටියි. පළමු තරගාවලියට වඩා දෙසැම්බර් […]

සීෂෙල්ස් කණ්ඩායම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කුසලාන දිනා ගනී

[vc_row][vc_column][vc_column_text]අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පාපන්දු ශූරතාවලියේ අවසන් මහා තරගය අද කොළඹ රීඩ් මාවතේ තුරඟ තරග පිටියේ දී පැවැත්වුණා. ඒ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ මහතාගේ ප්‍ර්‍රධානත්වයෙන්. තරගයේ 6වන විනාඩියේදී හිමි වූ නිදහස් පහර සාර්ථක කරගනිමින් ගෝලයක් වාර්තා කිරීමට මාවින් හැමිල්ටන් සමත්වීමත් සමඟ තරගය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.තරගයේ 31 […]

2026 වසරේ ලෝක කුසලාන තරගාවලි සත්කාරය ශ්‍රී ලංකාවට

[vc_row][vc_column][vc_column_text]ඉදිරි වසර 10 ක කාලය ඇතුළත අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පවත්වනු ලබන ලෝක කුසලාන තරගාවලි අතර 2026 වසරේ පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සම සත්කාරකත්වය දැරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිව තිබේ. ඉන්දියාවද සම සත්කාරකත්වය දැරීමට නියමිත මෙම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව තුළද තරග කිහිපයක් පැවැත්වෙනු ඇත. අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් අද දිනයේ නිකුත් […]

සිව්දින තරගයේ දෙවැනි දිනත් වැස්ස නිසා අහිමි වෙයි

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හිමි පළමු සහ එකම සිව්දින කිකට් තරගයේ දෙවැනි දිනටත් වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය පැවැත්වීමට අවස්ථාවක් නොවීය. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත මෙම තරගය වර්ෂාවට සේදී ගිය දෙවැනි දිනය බවට පත්වූයේ කාසියේ වාසිය හෝ උරගා බැලීමේ අවස්ථාවක් නොතබමිනි. මෙම තරගයේදී කොදෙව් කණ්ඩායම ක්‍රේග් බ්‍රැත්වයිට් විසින්ද ශ්‍රී ලංකා […]

ශ්‍රී ලංකා කණ්ඩායම වසර දෙකකට පසුව ජාත්‍යන්තර පාපන්දු ජයග්‍රහණයක් සමඟ අවසන් මහා තරගයට..

[vc_row][vc_column][vc_column_text]අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පාපන්දු තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය අද ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වුණා. එම තරගය නිමාවට පත්වූයේ ගෝල 2-1 ලෙස ශ්‍රී ලංකා කණ්ඩායට ජය හිමි කරදෙමින්. මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට පෙරමුණ ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.තරගයේ මුල සිටම ආක්‍රමණශීලී තරග රටාවක නිරත වූ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පළමු […]

පැසිපන්දු ක්‍රීඩකයෝ ජයග්‍රහනයෙන් තරගාවලියට පිවිසෙයි

[vc_row][vc_column][vc_column_text]දකුණු ආසියානු පැසිපන්දු ශූරතාවලියේ පළමු තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ ලකුණු 67 – 56 ක් ලෙසයි. තරගය මුල් අර්ධ තුන ඉතා උණුසුම් වූ අතර දෙවන අර්ධය අවසන් වූයේ ලකුණු 30-30ක් ලෙස සම තත්වයේයි. නමුත් අවසන් අර්ධයේ ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දක්ෂතාව, බංග්ලාදේශ ක්‍රීඩකයන් ට දැඩි අභියෝගයක් බවට පත්වුණා.[/vc_column_text][/vc_column][/vc_row]

ලෝක කුසලානෙට සුදුසුකම් ලබන්න කාන්තා පිල සිම්බාබ්වේ යයි

[vc_row][vc_column][vc_column_text]නවසීලන්තයේ පැවැත්වීමට නියමිත කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් සිම්බාබ්වේහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගිවීම සඳහා චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු කාන්තා ක්‍රිකට් කණ්ඩායම හෙට (16 වැනිදා) අළුයම පිටත්ව යනු ඇත. රටවල් 9 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ගෙවී ගිය මාස 5 කට ආසන්න කාලයක් තුළ පුහුණු සැසි ගණනාවකට සහභාගිවෙමින් […]

ලොව හොඳම විස්සයි-20 පිලට අසලංක සහ හසරංග නම් කෙරෙති

[vc_row][vc_column][vc_column_text]එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී නිමාවට පත් වුණු පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩකයින් දක්වන ලද දක්ෂතාවයන් මත පදනම් නම් කරන ලද ලොව වටිනාම විස්සයි-20 කණ්ඩායමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙපළක් වන වනිඳු හසරංග සහ චරිත් අසලංකව ඇතුළත් කිරීමට  අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ. අතිරේක ක්‍රීඩකයකුද සමඟින් නම් කරන ලද 12 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායමේ අංක 4 […]

පුහුණු තරගයේ පළමු දිනය වැස්සට යට වෙයි

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරග 2 කට සහභාගිවීම සඳහා පැමිණ සිටින බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හිමි එකම පුහුණු තරගය වන නොවැම්බර් 14 වැනිදා ආරම්භවීමට නියමිත සිව් දින තරගයේ පළමු දිනය වර්ෂාව හේතුවෙන් එකම හෝ පන්දු වාරයක් යැවීමට නොහැකි විය. එස්.එස්.සී. පිටියේ පැවැත්වෙන මෙම තරගයේදී දිනය පුරාම විටින් විට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා වැසි ආවරණ වලින් ක්‍රීඩාංගණය වසා තැබීමට පියවර […]

ජැෆ්නා කිංග්ස් ප්‍රධාන පුහුණු පුටුව නැවතත් කණ්ඩම්බිට

[vc_row][vc_column][vc_column_text]ක්‍රිකට් ප්‍රේක්ෂකයින් නොඉවසිල්ලෙන් බලා සිටින ‘ලංකා ප්‍රිමියර් ලීග් 2021’ වසරේ තරගාවලිය නියෝජනය කරනු ලබන ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ පුහුණු කිරීමේ ප්‍රධාන වගකීම හිමි කාර්යය මණ්ඩලය ප්‍රකාශයට පත් කිරීමට එම කණ්ඩායම් හිමිකාරීත්වය පියවර ගෙන තිබේ. ඒ අනුව එහි ප්‍රධාන පුහුණුකරුගේ වගකීම ගිය වසරේ පරිදිම ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ නායකයකු ලෙස කටයුතු කළ තිළිණ කණ්ඩම්බිට පැවැරී තිබේ. අභිනව තරගාවලියේ ශූරතාව […]

සීෂෙල්ස් කණ්ඩායම ට එරෙහිව පරාජයක්

[vc_row][vc_column][vc_column_text]අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පාපන්දු තරගාවලියේ සිව්වන තරගය අද (14) ශ්‍රී ලංකාව සහ සීෂෙල්ස් අතර පැවැත්වුණා. එම තරගය නිමාවට පත්වූයේ ගෝල 1- 0 ලෙස තරගයේ ජය සීෂෙල්ස් කණ්ඩායම ට හිමිකර දෙමින්. තරගයේ පළමු අර්ධය නිමාවට පත්වුණේ ගෝල 0 -0 ලෙස සම තත්වයේ කණ්ඩායම් දෙකම පසුවන අවස්ථාවකයි. එහිදී සීෂෙල්ස් කණ්ඩායමට හිමි වූ දඬුවම් පහර අසාර්ථක […]

Back To Top