Author: Sameera Peiris

තිරිමාන්න, දික්වැල්ල සහ මෙන්ඩිස් යළි ටෙස්ට් පිටියට

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය ටෙස්ට් තරග සංචාරය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම අද (25 දා) අළුයම ඉන්දියාව බලා පිටත්ව ගියේය. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත් විය. නම් කරන ලද ටෙස්ට් කණ්ඩායමට කුසල් මේනඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ළහිරු තිරිමාන්න නැවතත් නම් කර තිබීම කැපී පෙනෙයි. මීට අමතරව කලකට පසු ජෙෆ්රි වැන්ඩර්සිටද රතු පන්දුවෙන් […]

පූර්ණ තරගාවලි පරාජයක් ලැබීමේ අවධානමෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ගොඩ එයි

[vc_row][vc_column][vc_column_text] පූර්ණ තරගාවලි පරාජයක් ලැබීමේ අවධානමකට ලක්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් සහ නායක දසුන් ශානක ලකුණු අතරට පැමිණීමට සමත්වීමත් පන්දු යවන්නෝ සිය වගකීම් නිසියාකාරව ඉටු කිරීමට සමත්වීමත් හේතුවෙන් මෙල්බර්න් නුවරදී අද (20 වැනිදා) පැවැති පස්වැනි සහ අවසන් විස්සයි-20 තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ගෞරවාන්විත තරගාවලි පරාජයක් ලැබීම සඳහා […]

අභිනව නැෂනල් සුපර් ලීග් එක්දින කිරුළේ අයිතියත් ‘කණ්ඩම්බිගේ ජැෆ්නා’ පිලට

[vc_row][vc_column][vc_column_text]දින 27 ක් මුලුල්ලේ කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැති අභිනව නැෂනල් සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරයින් තේරීම වෙනුවෙන් පැවැති අවසන් මහ තරගයේදී කමිඳු මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු කැන්ඩි කණ්ඩායමට එරෙහිව ලකුණු 37 ක ජයක් වාර්තා කළ සදීර සමරවික්‍රමගේ නායකත්වයෙන් යුතු ජැෆ්නා ක්‍රීඩකයෝ අභිනව නැෂනල් සුපර් ලීග් ශූරයින් ලෙසින් අද (19 දා) කිරුළු පැළඳූහ. මෙරට පවත්වනු ලබන ප්‍රධානතම […]

ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් සටනෙන් පුජාරා – රහනේ ඉවතට

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාව සමඟ මාර්තු මසදී පැවැත්වෙන ටෙස්ට් තරග 2 සඳහා නම් කරන ලද ඉන්දීය කණ්ඩායමෙන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් දෙපළක් වන චෙටේෂ්වර් පුජාරා සහ අජින්ක්‍යා රහනේව ඉවත් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. අවසන් ටෙස්ට් තරග වලදී ලකුණු අතර නොසිටීම ඔවුන් දෙපළට කණ්ඩායමේ ස්ථාන අහිමිවීමට හේතුවී තිබේ. රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුතුව නම් කරන ලද ඉන්දීය කණ්ඩායමේ උප නායකයා ලෙස ජස්ප්‍රිට් බුම්රා […]

NSL අවසන් සටනට කැන්ඩි සහ ජැෆ්නා සීරුවෙන්

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් දින 27 ක් තිස්සේ පැවැති නැෂනල් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටයේ ශූරයින් තෝරනු ලබන අවසන් මහ තරගය හෙට (19 වැනිදා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ප.ව. 2.30 ට ආරම්භ වේ. මෙරට පවත්වනු ලබන ප්‍රධානතම දේශීය තරගාවලියේ එක්දින තරග අංශයේ ශූරතාව වෙනුවෙන් කැන්ඩි සහ ජැෆ්නා කණ්ඩායම් උරෙනනුර ගැටෙති. ලීග් ක්‍රමයට පැවැති මූළික වටයේදී මුහුණ දීමට නියමිත වුණු […]

සිව්වැනි තරගයත් ඔස්ට්‍රේලියාව ජය ගනියි

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් යළි යළිත් අසාර්ථක වීම හේතුවෙන් මෙල්බර්න් නුවරදී අද (18 වැනිදා) පැවැති සිව්වැනි විස්සයි-20 තරගයෙන්ද කඩුලු 6 කින් ජයගත් ඔස්ට්‍රේලියානුවෝ පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් සඳහා වැඩි ඉඩ කඩක් වෙන් කර ගත්තේය. දෙරට අතර ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් තරගයෙන්ද ඔස්ට්‍රේලියානු පිලට අභීයෝගයක් ලබා දෙමින් තරගය ජය ගැනීමට දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම අසමත් වුවහොත් […]

දික්වැල්ල සහ උදාර කැන්ඩි පිලට පහසු ජයක් ගෙනති

[vc_row][vc_column][vc_column_text]නැෂනල් සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ තරග පැවැති අවසන් දිනයේදී වැඩිම ලකුණු වාර්තා කරන ලද කණ්ඩායම බවට පත්වෙමින් ගාල්ලට එරෙහි තරගය ලකුණු 66 කින් ජය ගනු ලැබීය. පල්ලකැලේ ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ප්‍රසාද ලකුණද සමඟ තරගය ජය ගත්තේ නම් අවසන් මහ තරග අවස්ථාවට සුදුසුකම් ලබා ගැනීම සදහා ගාල්ල කණ්ඩායමට සියුම් අවස්ථාවක් […]

ශ්‍රී ලාංකේය ටෙස්ට් වංශ කතාවට අදට වසර 40 ක් සපිරෙයි

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලාංකේය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව අවධානය යොමු කිරීමේදී අදට යෙදී තිබෙන පෙබරවාරි 17 වැනිදා දිනය මෙරට ක්‍රිකට් ඉතිහාසයේ සදා නොමැකෙන දිනයකි. ටෙස්ට් වරම් දිනාගත් ලොව 8 වැනි රට බවට පත්වූ ශ්‍රී ලංකාවට අද දිනට හරියටම වසර 40 ක් සපිරෙන බැවිනි. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණමය අවස්ථාවක් ලෙසින් සැලකෙන පළමු ටෙස්ට් තරගය පවත්වා ඇත්තේ හරියටම අද වසර 40 කට පෙර […]

Back To Top