සත්කාරකයන් පරදවමින් පාකිස්තානය ආසියානු නැගී එන ක්‍රිකට් ශූරතාවය දිනා ගනී
[vc_row][vc_column][vc_column_text]ආසියානු නැගි එන ක්‍රිකට් ශූරතාවලියේ අවසන් මහා තරඟය අද බංග්ලාදේශයේ මීර්පූර්හි ශෙයාර් බංගලා ජාතික ක්‍රීඩාංගණයේදී සත්කාරක බංග්ලාදේශය හා පාකිස්තානය අතර පැවතුණි. තරගයේ කාසිය වාසිය ජයග්‍රහණය කළ බංගලාදේශ නායක නජ්මුල් ශැන්ටෝ ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව පාකිස්තානය වෙත පිරිනමන ලදී.. උදෑසනම පාකිස්තාන ඉනිමේ කඩුලු දෙකක් ලකුණු 41 කට බිඳ වැටුණද තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 117ක සම්බන්ධතාවයක් එක්කළ […]
වොට්ලින් නැවතත් නවසීලන්තය අසීරු අඩියෙන් ගලවා ගනී
[vc_row][vc_column][vc_column_text]සංචාරක එංගලන්තය හා නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය අවසන් වන විට සිය ප්‍රථම ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම කඩුලු 6 ක් දැවී දකුණු 394 ක් ලබා එංගලන්ත ප්‍රථම ඉනිමට වඩා ලකුණු 41ක් ඉදිරියෙන් රැඳී සිටී.අද දිනය ආරම්භ වන විට කඩුලු 4ක් දැවී ලකුණු 144 ක් ලබා සිටි නවසීලන්ත කණ්ඩායමේ 5 වන කඩුල්ල […]
T10 තරඟාවලියේ මූලික වටය අවසන්. කණ්ඩායම් 4ක් සමඟින් ེPlay Off වටය අද සිට!
[vc_row][vc_column][vc_column_text]අබුඩාබි T10 තරඟාවලියේ මූලික වටයේ අවසාන තරඟය ටීම් අබුඩාබි සහ කර්නාටක ටස්කර්ස් පිල අතර පැවති අතර තරඟයෙන් ලකුණු34ක ජයක් ලැබූ ටීම් අබුඩාබි කණ්ඩායම තරඟාවලිය ජයග්‍රහණයකින් අවසන් කලද දල ලකුණු වේගය ප්‍රමාණවත් නොවූ නිසා Play Off වටයට සුදුසුකම් ලැබීමට අපොහොසත් විය. හොඳ දල ලකුණු වේගයක් සහිතව ජයග්‍රහණයක් අවශ්‍යම අවස්ථවක සහ ගෞරවය සඳහා ජයග්‍රහණයක් අවශ්‍ය අවස්ථාවක එකිනෙකගැටුනු […]
දිල්ලි බුල්ස් කණ්ඩායමට තවත් පරාජයක් අත් වෙයි!
[vc_row][vc_column][vc_column_text]අබුඩාබි T10 තරඟාවලියේ මූලික වටයේ තරඟ පැවත්වෙන අවසාන දිනය වූ අද ප්‍රසාද ලකුණු සටහනේ 7 වන ස්ථානයේ සහ පස්වනස්ථානයේ රැඳී සිටින දිල්ලි බුල්ස් කණ්ඩායම සහ ක්වැල්නඩර්ස් පිල අතර අද පැවති අතර තරඟයෙන් තරඟාවලියේන් ඉවතට විසි වුනත් ගෞරවය රැකගැනීමේ අරමුණෙන් කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් අතර පිතිකරණලැයිස්තුවේ විශේෂ වෙනසක් කරමින් ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් […]
ශ්‍රී ලංකා පුහුණුකරුවන්ගේ සංචිතය මෙසේ හැඩගැස්වෙන ළකුණු
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මිකී ආතර් එළඹෙන සතියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් හා ගිවිසුම් ගත වනු ඇතැයි ක්‍රිකට් ආරංචි මාර්ග අනාවරණය කරයි. එසේම පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින්ද අනුමත කළ ශේන් මැක්ඩර්මත් මේ වන විටත් ශ්‍රී ලංකා ක්‍රිකට් සමගින් එක්වී ඇතැයි ආරංචි මාර්ග අනාවරණය කරයි. එසේම වේග පන්දු යවන […]
SLC and SLT join hands to construct a new cricket ground
[vc_row][vc_column][vc_column_text]Sri Lanka Cricket (SLC) and Sri Lanka Telecom (SLT) signed an MOU recently to build a cricket ground on a 36 acre land, which belongs to the SLT Campus in Padukka. Under the MOU, SLT will do the initial preparation work of the ground, whilst SLC will build cricketing facilities. Among the work, SLC will […]
එංගලන්ත පිතිකරුවන් සාර්ථක වනවිට පාකිස්තානය ඕස්ට්‍රේලියාව හමුවේ පසුබසිති.
[vc_row][vc_column][vc_column_text]එංගලන්තය හා නවසීලන්තය අතර ප්‍රථම ටෙස්ට් තරගය සේම පාකිස්තානය හා ඕස්ට්‍රේලියාව අතර ප්‍රථම ටෙස්ට් තරගය අද ආරම්භ විය.. මෙහි ප්‍රථම තරගය ලෙස එංගලන්තය හා නවසීලන්තය අතර තරගය ශ්‍රී ලංකාවේ වේලාවින් උදෑසන 3.30ට නවසීලන්තයේදී ආරම්භ විය.කාසියේ වාසිය දිනාගෙන ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව තමන් වෙත ලබා ගැනීමට එංගලන්ත නායක ජෝ රූට් තීරණය කරන ලදි.. එය සාර්ථක […]
ගියවර ශූරයන් මූලික වටයෙන්ම ආපසු එනවිට පාකිස්තානය හා බංග්ලාදේශය අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි.
[vc_row][vc_column][vc_column_text]ආසියානු නැගි එන ක්‍රිකට් ශූරතාවය වෙනුවෙන් දෙවන අවසන් පූර්ව තරගය අද බංග්ලාදේශය හා ඇෆ්ගනිස්තානය අතර බංගලාදේශයේ මීර්පූර්හි ශෙයාර් බංගලා ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි. තරගයේ කාසිය වාසිය දිනාගත් බංග්ලාදේශය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කරන ලදි. එම තීරණයට සාධාරණයක් එක්කිරීමට සමත් වූ බංගලාදේශ පන්දු යවන්නන් ඇෆ්ගනිස්තාන පළමු කඩුලු 4 ලකුණු 36ක් තුළ දවා ගැනීමට සමත් විය. ඉන් අනතුරුව […]
ක්‍රිස් ලියන්ගේ ප්‍රහාරය දිල්ලිය අසරණ කරයි
[vc_row][vc_column][vc_column_text]අබුඩාබි T10 තරඟාවලියේ 19 වන තරඟය ලෙස ඔයින් මෝර්ගන් නායකත්වය දරණ දිල්ලි බුල්ස් කණ්ඩායම හා ඩ්වේයින් බ්‍රාවෝ නායකත්වය දරණ මරාතා ඇරබියන්ස් කණ්ඩායම අතර අද පැවත් වුණි.. තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ දිල්ලි බුල්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළ අතර එම තීරණය අභියෝගයකට ලක් කරමින් ඇරබියන්ස් කණ්ඩායම සිය පන්දුවාර 10 අවසානයේදී කඩුලු 4ක් බිදවැටී ළකුණු […]
27th Singer-MCA Knock-Out 2020 – LB Finance vs John Keells Holdings
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
තරඟ සංවිධායකින්ගේ වැරද්දන් තරඟය මග නවතී
[vc_row][vc_column][vc_column_text]T10 තරඟාවලියේ 18 වන තරඟය සහ ඊයේ දින අවසන් තරඟය ලෙස මොයින් අලී නායකත්වය දරන ටීම් අබුඩාබි සහ ශේන් වොට්සන්නායකත්වය දරන ඩෙකෑන් ග්ලැඩියේටර්ස් පිල අතර පැවත්විනි. දැඩි ආන්දෝලනයකට තුඩු දෙමින්තරඟයේ අවසාන භාගයේ පැවති වර්ශාවෙන් අනතුරුව නිසි ඩක්වර්ත් ලුවිස් ලකුණු සටහනක්ක්‍රීඩකයන්ට ලබා දීමට තරඟ තීරකවරුන් අපොහොසත් වීම නිසා මෙම තරඟය අතහැර දමන්නට විය. මෙම සිදුවීමට මොහමඩ් […]
තිසර පෙරේරාගේ බංග්ලා ටයිගර්ස් කණ්ඩායමට තවත් ජයග්‍රහණයක්!
[vc_row][vc_column][vc_column_text]අබුඩාබි T10 තරඟාවලියේ 16 වන තරඟය තිසර පෙරේරා නායකත්වය දරන බංග්ලා ටයිගර්ස් කණ්ඩායම සහ ඩැරන් සමී නායකත්වයදරන පසුගිය වර ශූරයන් වූ නෝදන් වොරියර්ස් කණ්ඩායම අතර පැවත් විනි. දිනයේ ප්‍රථම තරඟය ලෙස පැවති තරඟයට වර්ශාවෙන් බාධා එල්ල වුවද ඉන් පසුව කාලගුණ තත්වය යහපත් වූ නිසා මෙම තරඟයටවර්ශාවෙන් බාධා එල්ල නොවීය. කාසියේ වාසිය ජයග්‍රහණය කල ඩැරන් සමී […]

