[vc_row][vc_column][vc_column_text]සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා එංගලන්ත කාන්තා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරගය Chelmsford හිදී පැවැත්විණි. තරගාවලිය සම තත්වයට ගෙන ඒමට තීරණාත්මක තරගයක් වූ මෙම තරගයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයක් හිමිකරගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් විය. මෙය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් එංගලන්තයට එරෙහිව ලද පළමු විස්සයි විස්ස ජයග්‍රහණය ලෙසින් ඉතිහාසය ගතවිය. තරගයේ කාසිය වාසිය හිමිකරගත් […]
කොදෙව්වන්‍ට එරෙහි එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකා යෞවනයන්ට
[vc_row][vc_column][vc_column_text]බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතර එක්දින තරගාවලියේ තෙවන හා අවසන් තරගය අද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. කණ්ඩායම් දෙකටම මෙම තරගය අතිශය වැදගත් වූයේ තරගාවලිය ජයග්‍රහණය වෙනුවෙන් මෙම තරගය ජය ගැනීම අනිවාර්ය වූ නිසාවෙනි. තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක සිනෙත් ජයවර්ධන පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ […]
LPL Finals | BLove Kandy Vs Dambulla Aura
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
Qualifiers 2- BLove Kandy Vs Galle Titans
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
Eliminator – BLove Kandy Vs Jaffna Kings
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
LPL | Qualifiers 1 – Dambulla Aura Vs Galle Titans
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
New Zealand Women tour of Sri Lanka 2023 – 3rd ODI
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
New Zealand Women tour of Sri Lanka 2023 – 2nd ODI
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
Sri Lanka W Vs New Zealand W – 1st ODI
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
Sri Lanka A Vs South Africa A – 2nd Unofficial ODI
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
Sri Lanka A Vs South Africa A – 1st Unofficial ODI
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
Sri Lanka Practices ahead of 2nd ODI