Category: News

ශ්‍රී ලංකා පිතිකරුවෝ සාර්ථක හඹා යෑමක

[vc_row][vc_column][vc_column_text]පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී තෙවැනි දිනය වූ අද (23 දා) කඩුලු 7 ක් දැවී බංග්ලාදේශය ලබා ගත් ලකුණු 541 ට පිළිතුරු සොයා යන ශ්‍රී ලංකා කණ්ඩායම දිනය අවසන් වන විට කඩුලු 3 ක් දැවී ලකුණු 229 ක් ලබා ලබා සාර්ථක හඹා යෑමක් සඳහා වන අඩිතාලම දමා ගත්හ. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට බංග්ලාදේශ පළමු ඉනිම අභිබවා යෑමට […]

ලකුණු ගියේ කඩුලු ලබා ගන්න උත්සාහ කරපු නිසයි – විශ්ව ප්‍රනාන්දු

[vc_row][vc_column][vc_column_text]වේග පන්දු යවන්නන්ට සහයෝගය ලබා දෙනු ඇතැයි අපේක්ෂිත පල්ලකැලේ තණතීරුවේදී දින 2 ක් අවසන් වී ඇතත් එකම ඉනිමක් හෝ මේ වන තෙක් අවසන් වී නොමැත. ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින බංග්ලාදේශ කණ්ඩායම දෙවැනි දිනට තරගය නිමා කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 474 ක් ලබා සිටින්නේ තරගයේ යා හැකි […]

හෙටින් ඇරඹෙන ශ්‍රී ලංකා – බංගලාදේශය ටෙස්ට් සටන් බිමේ ඉතිහාසය.

[vc_row][vc_column][vc_column_text]සංචාරක බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය හෙට(21) දිනයේදී ආරම්භ වීමට නියමිතය. තරගාවලිය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර කණ්ඩායම් ද්විත්වයම මේ වන විටත් තරගය වෙනුවෙන් මනා සූදානමකින් පසුවෙයි. මෙම ලිපියෙහි අන්තර්ගත වනුයේ බංගලාදේශ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය පිළිබදව Creedanet අප තබන සටහනකි. වසර 2000දී ජාත්‍යන්තර […]

බංග්ලාදේශයට එරෙහිව තරග බිමට පිවිසෙන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය.

[vc_row][vc_column][vc_column_text]සංචාරක බංගලාදේශ කණ්ඩායම සමගින් පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් නම් කළ ක්‍රීඩකයන් 18දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයාගේ නිර්දේශය හිමි වී ඇත. කොදෙව් ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කළ ඇන්ජිලෝ මැතිවුස් බංගලාදේශ ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් ඇතුළත් කොට ඇත. කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වීම හේතුවෙන් කොදෙව් සංචාරයට එක් නොවූ ලහිරු කුමාර බංග්ලාදේශයට එරෙහි […]

ධර්මසේන – පල්ලියගුරුගේ විනිසුරු සුසංයෝගය බංගලාදේශ තරඟාවලියටත්

[vc_row][vc_column][vc_column_text]සංචාරක බංගලාදේශ කණ්ඩායම සමගින් පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සදහා එක්වන විනිසුරුවන් ප්‍රකාශයට පත් කොට ඇත. ඒ අනුව තරගාවලියේ ප්‍රධාන විනිසුරුවරුන් වශයෙන් කුමාර් ධර්මසේන හා රුචිර පල්ලියගුරුගේ නම් කොට ඇත. බංගලාදේශ ශ්‍රී ලංකා ටෙස්ට් ගැටුමේ රූපවාහිනි විනිසුරුවරයා වශයෙන් රවීන්ද්‍ර විමලසිරි කටයුතු කරනු ඇත. තරගාවලියෙහි තරග තීරකවරයා වශයෙන් රන්ජන් මඩුගල්ල කටයුතු කිරීමට නියමිතය. ප්‍රධාන විනිසුරු […]

බෝ නොවන රෝග වලින් ආරක්ෂා වී සෞඛ්‍යසම්පන්න දිවි පෙවෙතක් වෙනුවෙන් අප දැමු අඩිතාලම “ෆැමිලි රන් සැටර්ඩේ”

[vc_row][vc_column][vc_column_text]බෝ නොවන රෝග වලින් ආරක්ෂා වී සෞඛ්‍යසම්පන්න දිවි පෙවෙතක් වෙනුවෙන් අපි දැමු අඩිතාලම “ෆැමිලි රන් සැටර්ඩේ” බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය. කායික හා මානසික වශයෙන් ශක්තිමත් සහ නිරෝගිමත් තරුණ පරපුරක් දැයට දයාද කිරීමේ ජාතික කර්යය පෙර දැරි කරගනිමින් සිය සංකල්පයක් අනුව 10 දින උදෑසන කොළඹ තුරඟ තරග පිටියෙන් ආරම්භ කළ “ෆැමිලි […]

එන්.සී.සී. ක්‍රීඩකයෝ එක්දින ශූරතාව දිනා ගනිති

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවන ලද අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් ශූරතා අවසන් මහ තරගයේදී රාගම ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 145 ක දැවැන්ත ජයක් වාර්තා කළ මෙට්ලන්ඩ් පෙදෙසේ එන්.සී.සී.කණ්ඩායම 2021 වසරේ එක්දින ශූරයින් ලෙස අද (11 දා) කිරුළු පැළඳූහ. පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී එන්.සී.සී. පිල ලබාගත් ලකුණු 286ට පිළිතුරු ලෙස රාගම කණ්ඩායමට පන්දුවාර […]

ඔලිම්පික් ජයග්‍රහණ‍ සඳහා සූදානම්කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තාක්ෂණික දැනුම දීම උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ වගකීමක්

[vc_row][vc_column][vc_column_text]ඔලිම්පික් ජයග්‍රහණ‍ සඳහා සූදානම්කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගෙන ඔවුන් සතු ක්‍රීඩා හැකියාව දියුණු කරමින් ඊට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබාදීම ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ වගකීමක් බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද(09) දින පැවසීය. සෑම වසරකම අප්‍රේල් 09 වැනිදාට යෙදෙන ලෝක උත්තේජක මර්දන දිනයට සමගාමීව සුගතදාස ක්‍රීඩා සංකීර්ණ පරිශ්‍රයේ පිහිටි ශ්‍රී ලංකා උත්තේජක මර්දන […]

එක්දින අවසන් ගැටුම රාගම සහ එන්.සී.සී. අතර

[vc_row][vc_column][vc_column_text]උපුල් තරංගගේ ලකුණු ලකුණු 136 ක ඉනිම හේතුකොට අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ බදුරලිය ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති අවසන් පූර්ව තරගයෙන් ලකුණු 18 ක ජයක් වාර්තා කොට අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට එන්.සී.සී. කණ්ඩායම අද (10 දා) සමත්විය. ඒ අනුව එන්. සී. සී. කණ්ඩායම ලබන 11 වැනි ඉරිදා දින රාගම ක්‍රීඩා සමාජය සමඟ කොළඹ […]

යුද හමුදාව පැරදූ රාගම අවසන් මහ තරගයට

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (10 දා) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී යුද හමුදා පිලට එරෙහිව කඩුලු 8 ක විශිෂ්ඨ ජයක් ලද රාගම ක්‍රීඩා සමාජය ලබන ඉරිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත්වූවේය. එන්.සී.සී. පිටියේ පැවැති මෙම තරගයේදී ලකුණු 179 ක පහසු ඉලක්කයක් හඹා ගිය රාගම […]

ඩිල්ෂී මීටර් 800 ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරයි

[vc_row][vc_column][vc_column_text]කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැති ජාතික තේරීම් තරගාවලියේ අවසන් දිනය වූ අද කාගේත් අවධානය යොමුව තිබුණේ මීටර් 800 කාන්තා ඉසව්ව වෙතයි. ඊට ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කී ක්‍රීඩිකාවන් වන නිමාලී ලියනාරච්චි හා නිමාලී ලියනාරච්චි සහාභාගීවීමත් ජාතික ශුරිය ඩිල්ෂි කුමාරසිංහ සහභාගීවීමත් ඊට හේතුවිය. ඩිල්ශි ඒමෙහිදී තරගය මිනිත්තු 2:02.52 ක කාලයකින් අවසන් කරමින් ශ්‍රී ලංකා වාර්තාව තමාසතු කරගැනීමට සමත් වූවාය. මෙතෙක් […]

නව තේරීම් කමිටු සභාපති ධුරය ප්‍රමෝද්‍

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් සම්බන්ධව කටයුතු කිරීම සඳහා 1996 ලෝක කුසලාන දිනූ කණ්ඩායමේ සාමාජිකයකු වූ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුතුව සාමාජිකයින් හය දෙනෙකුගෙන් සමන්විත තේරීම් කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කරන ලද මෙම කමිටුවට වික්‍රමසිංහ මහතාට අමතරව, රොමේෂ් කළුවිතාරණ, හේමන්ත වික්‍රමරත්න, වරුණ වරාගොඩ, එස්. එච්. උවයිස් කර්නයින් යන මහත්වරුන් සහ තිලකා […]

Back To Top