[vc_row][vc_column][vc_column_text]පන්දු යවන්නන්ගේ විශිෂ්ඨ දක්ෂතාවය ප්‍රධාන කොට දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (28 දා) සමත්විය. එම ජයග්‍රහණයත් තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 1-1 ක් ලෙස සමතැන් ගැනීමට ශ්‍රී ලංකා පිලට හැකියාව ලැබුණා පමණක් නොව විස්සයි-20 තරග 6 කට පසු පළමු තරග ජයග්‍රහණය වාර්තා කිරීමටද අවස්ථාව උදාවිය. ජයග්‍රහණය සඳහා […]
ශ්‍රී ලංකාව තරගාවලිය එකට එක කරයි
[vc_row][vc_column][vc_column_text]අත්‍යවශ්‍ය මොහොතේදීම උප නායකත්වයේ බර කරට ගත් ධනංජය ද සිල්වා සහ පසු පෙළ පිතිකරු චාමික කරුණාරත්න එකතුව 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 14 කදී රැස් කරන ලද නොබිඳුණු ලකුණු 28 ක සම්බන්ධතාවය හේතුවෙන් ඉන්දියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද පැවැති දෙවැනි විස්සයි-20 තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණ. ඒ අනුව […]
ලොව හොඳම විස්සයි-20 පන්දු යවන්නන් අතර වනිඳු දෙවැනි තැනට
[vc_row][vc_column][vc_column_text]අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව විස්සයි-20 පන්දු යවන්නන් අතර දෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට පා දඟ පන්දු යවන වනිඳු හසරංග සමත්වී සිටියි. මේ වන විට 23 වැනි වියේ පසුවන දකුණතින් පන්දු යවන වනිඳු, ජාත්‍යන්තර ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීමක දිනාගත් ඉහළම ස්ථානය ලෙසින්ද මෙය සටහන් වෙයි. ඉන්දියාවට එරෙහිව ඉකුත් 25 වැනිදා පැවැති තරගයත් සමඟ මේ දක්වා […]
විස්සයි-20 න් ඉන්දියාව පෙරමුණ ගනියි
[vc_row][vc_column][vc_column_text]ඉදිරි පෙළ පිතිකරුවන් සාර්ථක ආරම්භයක් ලබාදීමට සමත් වුවත් මැද පෙළ සහ පසුපෙළ පිතිකරුවන් 6 දෙනෙකුම ලකුණු 15 ක් ඇතුළත බිඳ දැමීමට භුවනේෂ්වර් කුමාර් ඇතුළු ඉන්දීය පන්දු යවන්නන් සමත්වීම මත තරග 3 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 38 ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම අද (25 දා) සමත්වූවේය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති […]
ධවාන් ඇතුළු පිරිවර තරගාවලිය පෙරමුණ ගනිති
[vc_row][vc_column][vc_column_text]ලකුණු 263 ක ඉලක්කයක් හඹා යෑමේදී ඉන්දීය නායක ශිකර් ධවාන් ඇතුළු නවක ජවයකින් යුතු ඉන්දීය පිතිකරුවන්ව මෙල්ල කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට නොහැකිවීම මත තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (18 දා) පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දීය ක්‍රීඩකයෝ සමත්වූහ. ඒ අනුව තරගාවලිය 1-0 ක් ලෙස ඉන්දියාව පෙරමුණ ගැනීමටද […]
2020 ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනයට අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සුබ පැතුම් එක් කරයි
[vc_row][vc_column][vc_column_text]ජපානයේ ටෝකියෝ අගනුවර දී එළඹෙන ජූලි මස 23 වැනිදා ආරම්භ වන 2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගීවීමට දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායම සමග අද (15) දින Zoom තාක්ෂණය ඔස්සේ සුබපැතුම් එක් කළේය. මෙවර ඔලිම්පික් උළෙල නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම වටිනාකම හිමිකර දුන් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඔවුන් සමග […]
ඔලිම්පික් යන අපේ කණ්ඩායමට දීමනා හා ප්‍රතිලාභ රැසක්
[vc_row][vc_column][vc_column_text]ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන 2020 ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩික ක්‍රීඩිකාවන් හා පුහුණුකරුවන් වෙනුවෙන් ඉතිහාසයේ වැඩිම අයෝජනය සිදුකරමින් තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය රුපියල් මිලියන 46.2ක පිරිවැයක් දරන බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පවසයි. තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ජාතික ක්‍රීඩා සභාව හා උසස් දක්ෂතා කමිටුවෙන් නිර්දේශිත මුදල් […]
ඉන්දීය තරගාවලිය අතරතුරදී තවත් ක්‍රීඩකයෙක් සමුගැන්මට සැරසෙයි
[vc_row][vc_column][vc_column_text]මෙරට ක්‍රිකට් පිළිබඳව තීරණ ගනු ලබන ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ සහ තේරීම් කමිටුවේ ක්‍රියා කළාපය සම්බන්ධව ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් බහුතරයක් දැඩි කලකිරීමට ලක්ව සිටින බව නොරහසක්. මෑතකදී මෙරට ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් තිසර පෙරේරා, සමුගැන්ම පිළිබඳව සිතමින් සිටින ඇන්ජලෝ මැතිව්ස් මෙන්ම තාක්ෂණික කමිටු සභාපතිවරයා වෙත ලිපියක් යොමු කර සිටින දිනේෂ් චන්දිමාල් ඒ අතර ප්‍රධානයි. කෙසේ වෙතත් […]
පූර්ණ සංචිතයම පුහුණුවීම් අරඹති
[vc_row][vc_column][vc_column_text]ගෙවී ගිය දින දෙක තුළදී කුඩා කණ්ඩායම් වශයෙන් පුහුණුවීම් වල නිරත ඉන්දීය තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා පුහුණු සංචිතයේ සියළුම ක්‍රීඩකයින් අද (14 දා) පස්වරුවේදී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පුහුණුවීම් වලට සහභාගිවූහ. හෝරා 4 කට ආසන්නව ක්‍රියාත්මක වුණු එම පුහුණු සැසිය ප්‍රධාන වශයෙන් දැල් පුහුණුවීම් සහ පන්දු රැකීමේ පුහුණුවීම් වශයෙන් කොටස් දෙකක් යටතේ පැවැත්විණි. මෙහිදී දැක ගැනීමට හැකි […]
ඉන්දියාවට එරෙහි එක්දින සටනේ තරග තීරක තනතුර මඩුගල්ලේට
[vc_row][vc_column][vc_column_text]අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ඉහළම පිළිගැනීමකට ලක්ව සිටින ශ්‍රී ලාංකිකයකු වන රංජන් මඩුගල්ලේ මහතා නැවතත් මෙම මස 18 වැනිදා ඉන්දියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ආරම්භ වන එක්දින සහ විස්සයි-20 තරගාවලියේ තරග තීරකවරයා ලෙසින් කටයුතු කරනු ඇත. ඔහුට අමතරව ලොව අංක 1 විනිසුරුවරයා ලෙසින් ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්ව සිටින අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රභූ විනිසුරු මඩුල්ලේ සාමාජිකයකු ලෙසින් කටයුතු කරන […]
2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට තරු පහේ පහසුකම් – අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2020 ගිම්හාන ඔලිම්පික් උළෙලට සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායම දිරිමත් කිරීම ජාතික වගකීමක් ලෙස සලකා ඔවුන්ට සහ අනුබද්ධ කාර්ය මණ්ඩලය වෙනුවෙන් සුඛෝපභෝගි පහසුකම් සමගින් නවාතැන් සපයන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඊයේ (12) දින අරලියගහ මන්දිරයේදී පැවති හමුවකදී අනාවරණය කළේය. එ් අනුව, 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සංවිධායකයන් නිර්දේශ […]
ජාත්‍යන්තර තරගාවලි පවත්වන මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කරනවා. – අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා
[vc_row][vc_column][vc_column_text]කබඩි ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යංශය සිය 08 වන ඉහළ කාර්ය සාධන ගිවිසුම අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා කබඩි සම්මේලනය සමගින් අද (14) දින ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගෘහස්ත ක්‍රීඩාගාරයේ දී අත්සන් තැබීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ජාතික ක්‍රීඩා කවුන්සිලය […]

