[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් කමිටුව විසින් පළමු වරට සංවිධාන කරන ලද “යුද හමුදාපති ලීගය” පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියේ ශුරතාවය දිනා ගැනීමට දිනේෂ් චන්දිමාල් ගේ නායකත්වයෙන් යුත් ඩීමෝ සදර්න් වොරියර්ස් කණ්ඩායම සමත්විය. ඒ දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහා තරගයේදී සුපර් ෆැෂන් නොදර්න් වොරියර්ස් කණ්ඩායම ලකුණු 09 කින් පරාජය කරමිනි. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් […]
LPL ලාංඡනය එළි දක්වයි
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් (LPL) තරගාවලියේ නිල ලාංඡනය (Logo) නිල වශයෙන් මාධ්‍යයන් වෙත නිකුත් කිරීමට එම තරගාවලියේ තරග සංවිධාන කටයුතු මෙහෙයවනු ලබන ඉනෝවේටිව් ප්‍රඩක්ෂන් ගෘප් හෙවත් IPG ආයතනය අද (17 වැනිදා) පස්වරුවේ පියවර ගනු ලැබීය. ශ්‍රී ලංකාවේ ජාතික අනන්‍යතාවය ලොවට පෙන්වන ජාතික ධජයේ ප්‍රධාන සංකේතය ලෙසින් සටහන් වන […]
මේජර් දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් කීර්තිධරයන් අතරට
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ ක්‍රිකට් පිටියේ තවමත් දස්කම් අතර සිටින ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් පිලේ මේජර් දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් කීර්තිධරයින් අතරට පසුගියදා එක්විය. ශ්‍රී ලංකා යුද හමුදාවේ පනාගොඩ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ක්‍රීඩාගාරයේ මේජර් දිනේෂ් චන්දිමාල් ගේ සේයාරුවක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ක්‍රිකට් කමිටු සභාපති […]
කොළඹ සීඑච් සහ එෆ්සී පිලට නව ක්‍රීඩකයින් දස දෙනෙකු
[vc_row][vc_column][vc_column_text]කොළඹ සීඑච් සහ එෆ්සී ඔවුන්ගේ ආසන්නතම ප්‍රතිවාදියා වන සීආර් සහ එෆ්සී වෙතින් නව ක්‍රීඩකයින් දස දෙනෙකු 2021 තරගාවලිය සදහා තම කණ්ඩායම එක් කරගනී. නව සීඑච් කළමණාකරු උදනි එඩිරිසිංහ විසින් මෙය සනාථ කරන ලදී පසුගිය වසරේ සී.ආර්. නායක හා තෙවැනි පේළියේ ක්‍රීඩක ඕමාල්කා ගුණරත්න, ශ්‍රී ලංකා සත් සාමාජික ක්‍රීඩකයින් තිදෙනා වන කෙවින් ඩික්සන්, ජානිඩු දිල්ෂාන් සහ […]
යුද හමුදාපති ලීගය 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය සෙනසුරාදා
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් කමිටුව විසින් පළමු වරට සංවිධානය කරනු ලබන “යුද හමුදාපති ලීගය” පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය සෙනසුරාදා (17) දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ඩිමෝ සදර්න් වොරියර්ස් පිල සහ සීක්කුගේ ප්‍රසන්නගේ නායකත්වයෙන් යුත් සුපර් ෆැෂන් උතුර වොරියර්ස් පිල මෙම තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මෙම අවසන් තරගයේදී තරග […]
ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුභසාධනය සොයා බැලීමට කමිටුවක්
[vc_row][vc_column][vc_column_text]ගරු තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමන් විසින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුභසාධනය සොයා බැලීමටත්,ඔවුන්ගේ ආරක්ෂාව සහතික කිරීමට හා පුහුණුවීම් සිදුකරන සියලු ස්ථානවල නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදින්නේදැයි සොයාබැලීමට, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමට ඊයේ (12) පියවර ගනු ලැබුවහ. [/vc_column_text][/vc_column][/vc_row]
සජිත් ප්‍රනාන්දු මහතා ඇමරිකා එක්සත් ජනපද යොවුන් ක්‍රිකට් තෙරීම් කමිටුවට
[vc_row][vc_column][vc_column_text]නුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු මෙන්ම ශ්‍රී ලංකා පළමු පෙළ තරග බිමෙහි තුන් ඉරියව්වෙන් දස්කම් පෑ විශිෂ්ඨ ක්‍රීඩකයෙකු , ක්‍රිකට් පුහුණු කරුවකු හා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයෙකු වූ සජිත් ප්‍රනාන්දු මහතා ඇමරිකා එක්සත් ජනපද යොවුන් තෙරීම් කමිටු සාමාජිකයෙක් ලෙසින් තේරී පත් විය. ඇමරිකා එක්සත් ජනපද ක්‍රිකට් ආයතනය විසින් වසර තුනක කාලයක් වෙනුවෙන් […]
ශවේන්ද්‍ර සිල්වා ක්‍රීඩා තේරීම් කමිටු මුලසුනට
[vc_row][vc_column][vc_column_text]ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති ලෙස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් පත්කරයි. අභියාචනා උපදේශක කමිටුව පත් කිරීම ගරු තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේ දී පසුගිය 02 දා සිදුවුනා. ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම්, ශ්‍රී […]
කාන්තා විස්සයි 20 අභියෝගය සඳහා බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවන්
[vc_row][vc_column][vc_column_text]නොවැම්බර් 4 සිට 9 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත කාන්තා විස්සයි 20 තරගාවලියට බංග්ලාදේශයේ ක්‍රීඩිකාවන් දෙදෙනෙකු සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩිකාවන් දෙදෙනෙකු බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු සහභාගී වීමට නියමිතයි. අගෝස්තු මාසයේදී බී.සී.සී.අයි විසින් ප්‍රකාශයට පත් කරන ලද මෙම තරඟාවලිය දැනට ක්‍රියාත්මක ඉන්දියානු ප්‍රිමියර් ලීග් (පිරිමි තරඟ) ක්‍රීඩා පිටියේ සතිය තුළදී පැවැත්වෙන අතර […]
චලන කුසළතා වැඩසටහන
[vc_row][vc_column][vc_column_text]සෞභාග්‍යයේ දැක්ම තුළින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලාපොරොත්තු වන , මෙරට සෑම දෙමව්පියෙකුගේම බලාපොරොත්තුව වන නිරෝගීමත් දරුවකු බිහි කිරීමට නම් කුඩා දරුවන් හා තරුණ පරපුර ක්‍රීඩාව සඳහා යොමු කල යුතුයැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා 30වෙනිදින කොළඹදී පැවසීය. ජන ක්‍රීඩාව අපේ සංස්කෘතියේ කොටසක් බව සඳහන් කළ අමාත්‍යවරයා දරුවන්ට තවදුරටත් ක්‍රීඩාව සමීප කරවීම කළ […]
යුධ හමුදා කමාන්ඩර් ලීග් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියක් ! ජාතික ක්‍රීඩකයින් 16 දෙනෙක් !
[vc_row][vc_column][vc_column_text]යුධ හමුදා කමාන්ඩර් ලීග් විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය ඔක්තෝම්බර් මස 5 වන දින ආරම්භ වීමට නියමිතයි. ඒ කණ්ඩායම් හතරකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් වන අතර දින 12 ක් තුළ තරග 13 පැවැත්වෙන අතර අවසන් තරගය ඔක්තෝබර් 17 වනදා අනුරාධපුර සාලියාපුර ගජබා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලුම කටයුතු මෙවනවිට සකස්වී අවසානයි. යුධ හමුදා කමාන්ඩර් ලීග් සමාරම්භක […]
ලංකා ප්‍රිමියර් ලීග් ආරම්භක දිනය වෙනස්වේ
[vc_row][vc_column][vc_column_text]රජයේ සෞඛ්‍ය රෙගුලාසි වලට අනුව සහභාගී වන ක්‍රීඩකයින්ට ‘නිරෝධායන අවශ්‍යතා’ සපුරාලීමට ප්‍රමාණවත් කාලයක් ඇති බව සහතික කිරීම සඳහා ‘ලංකා ප්‍රිමියර් ලීග්’ (LPL) ආරම්භක දිනය නැවත සකස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) තීරණය කොට ඇත. ඒ අනුව 2020 නොවැම්බර් 14 වන දින ආරම්භ කිරීමට නියමිතව තිබූ එල්පීඑල් ආරම්භ වන්නේ 2020 නොවැම්බර් මස 21 වෙනිදින දක්වා කල් […]

