[vc_row][vc_column][vc_column_text]වෙළද සේවා ක්‍රිකට් සංගමය සංවිධාන කරන වෙළද සේවා 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය වෙළද සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. එහි අවසන් තරගයට සුදුසුකම් ලබා තිබුණේ හේලීස් කණ්ඩායම සහ මාස් යුනිචෙලා කණ්ඩායමයි. ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් කිහිප දෙනෙකු මෙම කණ්ඩායම් දෙකෙහි ක්‍රීඩා කරනු දක්නට ලැබුනා. යුනිචෙලා කණ්ඩායම පන්දු වාර 19 යි පන්දුවක් අවසනායේ සියලු […]
ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා ශුරතාවලිය අවලංගු කෙරේ.
[vc_row][vc_column][vc_column_text]චීනයට මේ වන විට බලපා ඇති කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් චීනයේ හැංෂු නගරයේදී පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා ශුරතාවලිය අවලංගු කර ඇති බව වාර්තා වනවා. ශුරතාවලි පැවැත්වීමට නියමිතව තිබුණේ ලබන මස (පෙබරවාරි) 12 සහ 13 යන දෙදිනයි. මේ සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7 දෙනෙකු සහභාලී වීමට නියමිතව තිබුණා. මලල ක්‍රීඩා […]
මහනුවර කණ්ඩායමට පහසු ජයක්
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය සංවිධානය කරන අත්නර් සමාජ ලීග් රග්බි තරගාවලියේ තවත් තරග 3ක් මෙම සෙනසුරාදා (25) පැවැත්වුණා. මහනුවර සහ ගුවන් හමුදා කණ්ඩායම් අතර තරග තරගය පැවැත්වුණේ රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී.එහි පළමු වටයේදී මහනුවර කණ්ඩායම ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් සාර්ථක කර ගනිමින් ලකුණු 12 ක් රැස් කළා. ප්‍රතිවාදී ගුවන් හමුදාව එහිදී රැස් කළේ […]
යුධ හමුදාව 2019 වසරේ විශිෂ්ඨතම බොක්සිං කණ්ඩායම ලෙස සම්මාන ලබයි
[vc_row][vc_column][vc_column_text]94 වැනි ජාතික බොක්සිං ශුරතාවලිය පසුගියදා නිමාවට පත් වුණේ කොළඹ රාජකීය විදුහල් බොක්සිං වළල්ලේදී. බර පන්ති 10 ක් යටතේ තරග පැවැති අතර ඊට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 145 දෙනෙකු සහභාගී වී සිටියා. තරගාවලියේ දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගත්තේ විද්‍යාරතන ක්‍රීඩා සමාජයේ ඒ ඒ රණසිංහ. දක්ෂතම ක්‍රීඩිකාව ලෙස විද්‍යාරතන ක්‍රීඩා සමාජයේ ආඒ පුශ්පකුමාරි සම්මාන දිනා ගත්තා. […]
සුරංග ලක්මාල් ඇතුලු පන්දු යවනනන් ශ්‍රී ලංකාවට ජය ගෙනෙති!
[vc_row][vc_column][vc_column_text]සිමාබාබ්වේ ශ්‍රී ලංකා තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟයෙන් කඩුලු 10ක පහසු, විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාකණ්ඩායම සමත් විය.ඒ අවසාන දිනයේ සිමාබාබ්වේ කණ්ඩායමේ දෙවන ඉනිමට අදාල කඩුලු 10ම දවාගෙන ජය පරාජයකින් තොරව නිමවීමට තිබූ තරඟයජයග්‍රහණයකින් අවසන් කිරීමෙනි. කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම් නායක ශෝන් විලියම්ස් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කලේය.පන්දු යවන්නන්ට කිසිදු […]
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පන්දු 8000 ක් පාසල් ක්‍රිකට්වලට පිරිනමයි
[vc_row][vc_column][vc_column_text]නාගරික ප්‍රදේශ වල මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ක්‍රිකට් ක්‍රීඩාව කරගෙන යන පාසල් වලට අතදීමක් වශයෙන් වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන සියළුම කාණ්ඩ වල පාසල් සඳහා ක්‍රිකට් සැලකිය යුතු ආයෝජනයක් හෙවත් පන්දු 8133 ක බෙදා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා ඇතුළු විධායක […]
ඉන්දියාවට ඉන්දියාවේදි කැන්ගරුවන්ගෙන් දැවැන්ත ප්‍රහාරයක්!
[vc_row][vc_column][vc_column_text]ඉන්දියාව සහ සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර තරඟ තුනකින් යුත් එක්දින තරඟාවලියේ පළමු තරඟයෙන් කඩුලු 10ක දැවැන්තජයක් ලබා ගැනීමට ආරන් ෆින්ච් ප්‍රමුඛ ඔස්ට්‍රේලියානු පිල සමත් විය.ඒ ජයග්‍රාහී ඉලක්කය කිසිදු කඩුල්ලක් නොදැවී ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු යුගල වූ ඩේවිඩ් වෝනර් සහ ආරන් ෆින්ච් පසු කිරීමත්සමගය. ලෝක ක්‍රිකට් පිටියේ ප්‍රභලතම කණ්ඩායම් දෙකක් වෙන කණ්ඩායම් දෙකේ මෙම තරඟාවලිය වෙත සියලුම […]
සිම්බාබ්වේ තරග සදහා පිටත් වන ශ්‍රී ලංකා කණ්ඩායම!
[vc_row][vc_column][vc_column_text]2020 වසරේ ප්‍රථම ටෙස්ට් තරඟ සංචාරය ලෙස සිම්බාබ්වේ කණ්ඩායම සමඟ තරඟ දෙකකින් යුත් සංචාරයක් සඳහා දිමුත් කරුණාරත්නප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දින ශ්‍රී ලංකාවෙන් පිටත් වීමට නියමිතය. සංචාරය සඳහා සහභාගී වන 15 දෙනෙකින් යුත් කණ්ඩායම නම්කොට ඇති අතර පකිස්ථානය ටෙස්ට් සංචාරය සඳහා සහභාගී වූසංචිතයම මේ සංචාරයටද නම් කොට ඇත. පකිස්ථානය සංචාරයට සහභාගී නොවූ සුරංග ලක්මාල් […]
නව වසරේත් අවසන් නොවූ අමිහිරි පරාජිත රැල්ල!
[vc_row][vc_column][vc_column_text]ඉන්දීය- ශ්‍රී ලංකා තරඟ තුනකින් යුත් විස්සයි විස්ස තරඟාවලිය 2-ක් ලෙස පහසුවෙන්ම ජයග්‍රහණය කිරීමට සමත් වූයේ ඊයේ පැවතිතෙවන සහ අවසාන තරඟය ලකුණු ලකුණු 78කින් ජයග්‍රහණය කිරීමත් සමඟය.තරඟාවලියේ ප්‍රථම තරඟය වර්ශාව නිසා අතහැර දමද්දී දෙවන තරඟය කඩුලු 6කින් ජයග්‍රහණය කිරීමට ඉන්දියාව සමත් විය. කාසියේ වාසිය ජයග්‍රහණය කල ශ්‍රී ලංකා පිල ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කලද බලාපොරොත්තු […]
ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ ටෙස්ට් තරග සංචාරයට දින නියම වේ.
[vc_row][vc_column][vc_column_text]අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මඟින් පැනවූ තරග තහනමෙන් පසුව සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රථමවරට ටෙස්ට් තරගාවලියක් වෙනුවෙන් සූදානම් වෙමින් සිටී. ඒ ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියටය. තරඟාවලියේ ප්‍රථම තරගය මේ මස 19 වනදා ආරම්භ වීමට නියමිත අතර දෙවන ටෙස්ට් තරගය මේ මස 27 වන දා සිට 31 වනදා දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇත. […]
දෙවන විස්සයි විස්ස තරඟයෙන් ඉන්දියාවට පහසු ජයක්!
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟ තුනකින් යුත් විස්සයි විස්ස තරඟාවලියේ දෙවන විස්සයිවිස්ස තරඟය අද දින ඉන්ඩෝහිදී පැවති අතර තරඟයෙන් කඩුලු 7ක පහසු ජයක් වාර්තා කිරීමටවිරාට් කෝලි ප්‍රමුඛ ඉන්දීය කණ්ඩායම සමත් විය. දෙරට අතර ප්‍රථම විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය අයහපත් කාලගුණය නිසා අත හැර දැමූඅතර මෙම තරඟයේ කාසියේ වාසිය දිනූ විරාට් කෝලි ප්‍රථමයෙන් පන්දුවට පහර […]
වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය නම් කරයි
[vc_row][vc_column][vc_column_text]එළඹෙන 17 වනදා ද.අප්‍රිකාවේදී ආරම්භ වන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය අද ප්‍රකාශයට පත්කොට තිබෙනවා. 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි වෙන්නප්පුව ජෝෂප් වාස් විදුහලේ නිපුන් ධනංජය විසින් හොඹවනු ලබයි. ඔහු සමගින් කමිල් මිශාර , අහන් වික්‍රමසිංහ හා අශේන් ඩැනියෙල් ද ශ්‍රී ලංකා සංචිතය නියෝජනය […]

