[vc_row][vc_column][vc_column_text]13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නැත්නම් සාෆ් ක්‍රීඩා උළෙල ලබන මස 1 වනදා සිට 10 වනදා දක්වා නේපාලයේ කත්මණ්ඩු නුවර කේන්ද්‍ර කොටගෙන පැවැත්වෙනවා. මේ වන විට ශ්‍රී ලාංකික හැමෝගෙම අවධානය දිනාගත් තරග ඉසව්වක් තමයි දකුණු ආසියානු ක්‍රීඩා උළලේ ක්‍රිකට් තරගාවලිය. මේ ඒ පිළිබඳව. ක්‍රිකට් තරගාවලිය කාන්තා හා පිරිමි යන අංශ දෙකෙන්ම පැවැත්වෙන අතර මෙයට […]
අවිශ්ක ගුණවර්ධන, නුවන් සොයිසා සහ දිල්හාර ලොකු හෙට්ටිගේ තරඟ තහනමට එරෙහිව අභියාචනාවක්
[vc_row][vc_column][vc_column_text]පසු ගිය වසරේ අබුඩාබි T10 තරගාවලිය අතරතුරදී තරඟ පාවාදීම සඳහා සෘජුව සහ වක්‍රව උපදෙස් දීම, හවුල් වීම, අනුබල දීම ඇතුළුචෝදනා කිහිපයක් නිසා මෙම හිටපු ජාතික ක්‍රීඩකයන් තිදෙනා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය යටතේ තාවකාලික තරඟ තහනමකට යටත්විය. එය එසේ වුවත් ඉන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අදාල බලධාරින් විසින් ඒ හා සම්බන්ධව නිසි පරිදි සාක්ශි විමසීමක්, චෝදනාවිභාග කිරිමක්, කරුණු විමසමීක් හෝ රහිතව නඩුව ඉදිරියට ගෙන යන නිසා මේ සඳහා සාධාරණයක් අපේක්ෂා කරමින් ජීනිවාහි ක්‍රීඩාසඳහා වූ බේරුම්කරණ අධිකරණය හමුවේ අභියාචනාවක් ඉදිරිපත් කර ඇත. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පෞද්ගලික ව්‍යාපාර ආයතනයක් විසින් මෙම තරඟවලිය සංවිධානය කල නිසා ජාත්‍යන්තර ක්‍රිකට්කවුන්සිලයට මේ සඳහා මැදිහත් වීමට කිසිදු බලයක් නොමැති බව මෙම ක්‍රීඩකයන්ගේ නීතිඟයන් පෙනවා දෙති. මෙසේ කිසි ක්‍රියා පටිපාටියකින් තොරව ගත් අත්තනෝමතික තීරණය නිසා තමන්ගේ රක්ෂාවට මෙන්ම කීර්තිනාමයටද දැඩි පහරක් එල්ල වූබව ක්‍රීඩකයන් පෙන්වා දෙති. මෙ හෙතුවෙන් මේ සඳහා විශාල වන්දි මුදලක් අපේක්ෂා කරන බවත් ඔවුන් පවසා සිටී.[/vc_column_text][/vc_column][/vc_row]
චන්දිමාල් හා තරංගගේ මීළග ඉනීම ක්‍රිකට් පුහුණුකරුවන් ලෙස අරඹාවිද ?
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණු අධ්‍යාපන අංශය විසින් සංවිධානය කළ අදියර 02 පුහුණු පාඨමාලාව පසුගිය දා සාර්ථකව අවසන් විය. මෙම පුහුණු පාඨමාලාව සඳහා පුහුණුකරුවන් 20 දෙනෙකු ඇතුළත්වූ අතර හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයන් වන දිනේෂ් චන්දිමාල් හා උපුල් තරංගද මීට ඇතුළත් විය. ඔක්තෝම්බර් මස 22 වනදා ආරම්භ කළ මෙම පාඨමාලාව දින හයක් පුරාවට කොළඹ ආර්. […]
චමරිගෙන් කොළඹට දැවැන්ත ප්‍රහාරයක්. හර්ෂිතා නැවතත් මහනුවර වෙනුවෙන් පෙරමුණට
[vc_row][vc_column][vc_column_text]2020 කාන්තා ලෝක කුසලානය ඉලක්ක කොටගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන 20-20 සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලිය යටතේ අද උදෑසන පැවැති තරගයේදී කොළඹ පිලට එරෙහිව ලකුණු 46 ක ජයක් වාර්තා කිරීමට දඹුල්ල කණ්ඩායම සමත්විය. කොළඹ එස්. එස්. සී. පිටියේ පැවැති මෙම තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් දියත් කළ නායිකා […]
ශ්‍රී ලංකා පොඩ්ඩෝ ලෝක කුසලානයට පෙර කොදෙව් දූපත් වෙතට
[vc_row][vc_column][vc_column_text]ලංකාව වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ අසාර්ථක බංගලාදේශ තරග සංචාරයෙන් පසුව මේ මස 29 වනදා ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම කොදෙව් දූපත් බලා තුන්කොන් ක්‍රිකට් තරගාවලියක් වෙනුවෙන් පියාසර කිරීමට නියමිතය. ශ්‍රී ලංකාව සමගින් සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම හා එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම තරගාවලියට […]
වෙළෙඳ සේවා A කොටසේ 20-20 තරගාවලිය දින නියමයක් නොමැතිව කල් යයි
[vc_row][vc_column][vc_column_text]සිංගර් සමාගමේ අනුග්‍රහය සහිතව වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන සිංගර් – වෙළෙඳ සේවා ක්‍රිකට් තරගාවලියේ A කොටසට අදාලව පැවැත්වීමට නියමිතව තිබූ 20-20 ක්‍රිකට් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට තරග සංවිධායකයන් තීරණය කර ඇත. පෙර සැලසුම් කළ පරිදි තරඟාවලිය ආරම්භ වීමට නියමිතව තිබුණේ 28 වන දා නොයසේනම් එළඹෙන බ්‍රහස්පතින්දා දින වුවද පවතින […]
චමරි අතපත්තු බිග් බෑශ් තරගාවලිය සදහා ඕස්ට්‍රේලියාවට
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩිකා චමරි අතපත්තු හට මේ දිනවල ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන කාන්තා බිග් බෑශ් ක්‍රිකට් තරගාවලියේ (WBBL) මෙල්බන් රෙනගේඩ්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදාවී තිබෙනවා. තරඟාවලිය මේවන විට බොහෝ දුරට අවසන්ව පැවතියද මූලික වටයේ තවත් තරග 3ක් මෙල්බන් කණ්ඩායමට ඉතිරිව පවතින අතර ඔවුන් අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු තවමත් අතහැර නොමැත. මෙල්බන් රෙනගේඩ්ස් කණ්ඩායම තරග 11 […]
The Hundred තරගාවලියේ කාල සටහන නිකුත් වේ
[vc_row][vc_column][vc_column_text]එළඹෙන වසරේදී ප්‍රථම වරට පැවැත්වීමට නියමිත ” The Hundred” නැතහොත් පන්දු සියයේ තරඟාවලියේ කාලසටහන අද ප්‍රකාශයට පත්කිරීමට පත් කිරීමට එහි සංවිධායකයන් කටයුතු කොට තිබෙනවා. පළමුවරට පැවැත්වෙන මෙම තරඟාවලියට සහභාගි වන කණ්ඩායම් සංඛ්‍යාව 8ක්. එම කණ්ඩායම් 8 වනුයේ Oval Invincibles, Welsh Fire, Birmingham Phoenix, London Spirit, Manchester Originals, Northern Superchargers, Southern Brave හා Trent Rockets. මෙම තරඟාවලියට […]
කුසල් , තිසර ඇතුළු අපේන් 5ක් සහභාගී වන බංගලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් සංචිතයන්.
[vc_row][vc_column][vc_column_text]ලබන 11 වනදා ආරම්භ වීමට නියමිත බංගලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නැතහොත් බංගබන්දු ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග වදින කණ්ඩායම් 7හි සංචිතයන් මේ වනවිට ප්‍රකාශයට පත්කොට තිබෙනවා.. ක්‍රිඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 5 දෙනෙකු මිළදී ගනීමට කණ්ඩායම් හිමිකරුවන් කටයුතු කොට තිබෙනවා.ශයිලෙට් තන්ඩර්ස් කණ්ඩායමට ජීවන් මෙන්ඩිස් ඇතුළත් අතර කොමිලා වෝරියස් කණ්ඩායමෙහි ශ්‍රී ලංකා නියෝජනයන් වන්නේ කුසල් […]
බංගලාදේශ ප්‍රිමියර් ලීග් (BPL) තරගාවලියේ කාලසටහන එළිදැක්වේ.
[vc_row][vc_column][vc_column_text]බංගලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය නොහොත් බංගබන්දු ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ හත්වන අදියර එළඹෙන මස එකොළොස් වන දා සිට 2020 වසරේ ජනවාරි මස 17 වනදා දක්වා පුරා මාසයකට වඩා වැඩි කාලයක් පැවැත්වීමට මේ වනවිට සංවිධායකයෝ තීරණය කර ඇත. තරගාවලිය ආරම්භ කරමින් චිතගොන් චැලේන්ජර්ස් කණ්ඩායම හා ශයිලෙට් තන්ඩර්ස් කණ්ඩායම් එකිනෙක හා තරග වදින අතර ඔවුනට අමතරව ඩකා […]
චමරිගේ දඹුලු කණ්ඩායම මහනුවර ඉදිරියේ පරාජයට පත්වේ
[vc_row][vc_column][vc_column_text]එළඹෙන කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ඉලක්ක කොටගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සුපිරි පලාත් කාන්තා ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල කණ්ඩායම හා මහනුවර කණ්ඩායම් අතර පැති තරගයෙන් ජයග්‍රහණය ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු දහතුනකින් හිමිකර ගැනීමට මහනුවර කණ්ඩායම අද සමත් විය. දඹුල්ල කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාවක් වන චමරි අතපත්තු විසින්ද […]
වොට්ලින් හා සැන්ට්නර්ගේ ඉවසිලිවන්ත සටන වැග්නර් ජයග්‍රහණයකින් කෙළවර කරයි
[vc_row][vc_column][vc_column_text]සංචාරක එංගලන්ත කණ්ඩායම ඉනීමක හා ලකුණු 65 කින් පරාජයට පත් කරමින් සත්කාරක නවසීලන්තය තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලිය 1 – 0ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්වූහ. තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට එංගලන්තය තීරණය කල අතර ඒ අනුව ඔවුන් සියලු දෙනා දැවී ප්‍රථම ඉනීම වෙනුවෙන් ළකුණු 353ක් ලබා ගැනීමට සමත් වූහ. ඉනීමේ වැඩිම ලකුණු ලාභියා […]

