වසර 57 ට පමණ පසු ශ්‍රී ලංකාව තුළ දී ASBC ආසියානු අවුරුදු 22 න් පහල බොක්සිං ශූරතාවලිය සහ යොවුන් බොක්සිං ශූරතාවලිය පසුගිය 2025 මැයි 12 සිට 23 දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවත් වූ අතර, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ජය සංකේත ප්‍රදානෝත්සවය ඊයේ (23) දින කොළඹ සුගතදාස ගෘහස්ථ […]
ASBC Asian U22 & Youth Boxing Championships 2025
Click the picture for more pictures in Flicker !
වසරේ දක්ෂතම බොක්සින් ක්‍රීඩකයා ලෙස උමයංග මිහිරාන් හිමිකරගනි
පොලිස් ක්‍රීඩා සමාජයේ උමයංග මිහිරාන් ජාතික බොක්සිං ශූරතාවලියේ විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස සම්මාන හිමි කර ගත්තා.තරගාවලිය මෙවර පැවැත්වුණේ ගෝල්ෆේස් පිටියේ ඉදිකල බොක්සිං වලල්ලක වීම විශේෂත්වයක්.ජාතික බොක්සින් ශූරතා තරගාවලිය දින 4 ක් පුරා පැවැත්වුණා.ගෝල්ෆේස් පිටියේ ඉදිකල බොක්සිං වලල්ලක පැවැති තරගාවලිය ප්‍රේක්ශකයින්ට නවමු අත්දැකීමක් ලබා දීම විශේෂත්වයක්. මෙවර තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියයකට අධික ප්‍රමාණයක් තරග වැදුණා.තරගාවලියේ පිරිමි ශූරතාව […]
බොක්සිං ක්‍රීඩාවෙන් ආසියානු පදක්කමක්
වසර 37 කට පසුව බොක්සිං ක්‍රීඩාවෙන් ආසියානු පදක්කමක් මෙරටට හිමි කර දීමට උමයංග මිහිරාන් සමත් වුණා. ඒ, ආසියානු බොක්සිං සම්මේලනය සංවිධාන කළ එලයිට් බොක්සිං තරගාවලියේදී. තරගාවලිය පැවැත්වුණේ, තායිලන්තයේදී. රටවල් 21 ක තරගකරුවන් තරගාවලියට එක්ව සිටියා. උමයංග මිහිරාන් නියෝජනය කළේ, කිලෝග්රෑම් 51 ක බර පන්තියයි. ඔහු අවසන් පූර්ව තරගයේදී තරග වැදුණේ, උස්බෙකිස්තාන ක්‍රීඩකයෙකු වන අසීල් බෙක් […]
ස්ටබ්ස් පළිහ ශූරතාවය මෙවරත් මහනුවර සිල්වෙස්තර විද්‍යාලයට
105වන ස්ටබ්ස් පළිහ අන්තර් පාසල් බොක්සිං තරගාවලියේ ශූරතාවය දිනාගැනීමට මහනුවර සිල්වෙස්තර විද්‍යාලය සමත් වුණා. ඒ අනුව සාන්ත සිල්වෙස්තර විද්‍යාලයීය බොක්සිං ක්‍රීඩකයන් ස්ටබ්ස් ශීල්ඩ් ශූරතාවය දිනාගත්තේ 18වන වරටයි. අධ්‍යාපන අමාත්‍යාංශය සහ පාසල් බොක්සිං සංගමය විසින් සංවිධානය කරන ලද 105 වැනි ස්ටබ්ස් පළිහ අන්තර් පාසල් බොක්සිං ශූරතාවලියට පාසල් 132 ක බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500 කට ආසන්න පිරිසක් […]

