තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන ක්‍රීඩා සතියත්, එයට සමගාමීව Clean Sri Lanka වැඩසටහන හා එක්ව සංවිධානය කළ පාපැදි රැලියත් පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව අද (ජූලි 24) දින තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවැත්විණි. මෙහිදී මාධ්‍ය […]

