[vc_row][vc_column][vc_column_text]2023 වසරේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලියේදී සුදුසුකම් තේරීමේ තරග වටයට සහභාගිවීමෙන් වැළකී සිටීමට නම් පැහැදිළිවම 3-0 ක තරගාවලි ජයක අරමුණ ඇතිව සිම්බාබ්වේට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය සඳහා ශ්‍රී ලංකාව හෙට (16 වැනිදා) පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී සහභාගිවෙයි. දිවා/රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වෙන මෙම තරගය ප.ව. 2.30 ට ආරම්භ වනු ඇත. ලෝක කුසලාන සුපර් ලීග් තරගාවලියට අයත් මෙම තරගාවලියට […]
වෙල්ලාලගේ සහ ලියනගේ ලංකා යොවුන් පිලට පහසු ජයක් ගෙන එති
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ ලකුණු 27කට කඩුලු පහක් දවාලීමෙන් සහ අංක හය පිතිකරු සකුණ ලියනගේ ලකුණු 85ක් රැස්කිරීම දායක කරගනිමින් ලංකා යොවුන් කණ්ඩායම 19න් පහළ ලෝක කුසලාන සමාරම්භක දිනයේම (14) ස්කොට්ලන්තය පහසුවෙන්ම පරජයට පත්කළේ ලකුණු 40කිනි. ගයානාවේ එවරස්ට් ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා – ස්කොට්ලන්ත තරගයේදී මුලින් පන්දුවට පහරදී පන්දුවාර 45.2කදී ලංකා යොවුන් […]
රාජපක්‍ෂ ‘ඉල්ලා අස්වීම’ අස්කර ගනියි
[vc_row][vc_column][vc_column_text]තමන් තවදුරටත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කරනා බවත්, එබැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව සඳහන් කරමින් භාර දුන් ලිපිය තමන් ඉල්ලා අස්කර ගැනීමට තීරණය කර බව භානුක රාජපක්ෂ විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී තිබේ. සිය තීරණය පිළිබඳව වැඩිදුරටත් කරුණු දක්වා සිටින ඉදිරි පෙළ වමත් පිතිකරුවා තමන් ආදරය කරන ක්‍රීඩාවන වෙනුවෙන් ඉදිරි වසර […]
LPL දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින්ට ජාතික පිලේ දොර ඇරෙයි
[vc_row][vc_column][vc_column_text]සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ක්‍රීඩකයින් 18 දෙනාගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමෙන් අවිශ්ක ප්‍රනන්දු, ජනිත් ලියනගේ සහ කමිල් මිශාරට කොවිඩි වෛරසය ආසාධනය වීම හේතුවෙන්ද වේග පන්දු යවන්නන් වන ළහිරු කුමාර සහ කලන පෙරේරා ඉකුත්දා පැවැති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත්වීම හේතුවෙන් තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව අහිමිවී තිබේ. මෙම තත්ත්වය මත […]
හොඳම ටෙස්ට් පිතිකරුවන් අතර දිමුත් පියවරක් ඉදිරියට
[vc_row][vc_column][vc_column_text]අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ පළමු 10 දෙනා අතර පසුවන ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පියවරක් ඉදිරියට පැමිණීමට සමත්ව සිටියි. නවතම යාවත්කාලීනයට අනුව දිමුත් රැඳී සිටි 7 වැනි ස්ථානයේ සිට 6 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටියි. එම ශ්‍රේණිගත කිරීමේදී ලකුණු 754 ක් ලබා සිටින දිමුත්, ඉදිරියට පැමිණීමේදී 6 වැනි ස්ථානයේ සිටි ඩේවිඩ් වෝනර් 7 වැනි ස්ථානය දක්වා […]
දෙවැනි පුහුණු තරගයත් යොවුන් පිල ඉහළින් දිනයි
[vc_row][vc_column][vc_column_text]යොවුන් ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකාවට හිමි උගන්ඩාවට එරෙහි දෙවැනි පුහුණු තරගයද ලකුණු 231 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ අද (13 දා) අලුයම සමත්වූහ. ගයානාහි ප්‍රොවිඩන්ස් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල කඩුලු 8 ක් දැවී ලකුණු 277 ක් රැස් කරන ලදුව පිළිතුරු ඉනිම ක්‍රීඩා […]
ධනංජයගේ ඉනිමෙන් ශ්‍රී ලංකාව ප්‍රභල ස්ථානයකට
[vc_row][vc_column][vc_column_text]සිව්වැනි දිනය ආරම්භයේදී තරමක අවධානමකට මුහුණ දී සිටි ශ්‍රී ලංකා කණ්ඩායම, ධනංජය ද සිල්වා නොදැවී ලබා ගත් ලකුණු 153 ක ඉනිම නිසා දිනය අවසන් වන විට කඩුලු 8 කට ලකුණු 328 ක් ලබා ප්‍රභල ස්ථානයකට පැමිණ සිටියේය. ගාල්ල ජාත්‍යන්තර පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේ යවන ලද අවසන් පන්දුව තෙක්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව්වන්ට […]
කාන්තා සංවර්ධන සංචිතයේ 20කට කොන්ත්‍රාත් පිරිනමයි
[vc_row][vc_column][vc_column_text]කොරෝනා වෛරසයේ බලපෑම නිසා ඉතාමත් දුෂ්කර වූ කාල වකවානුවක වුවද කැපවීම සහ උත්සාහය නිසා රට පුරා විසිරී සිටින දක්ෂතා සහිත දියණියන් 20 දෙනෙකු තෝරා ඔවුන්ට දිරි දීමනාවක් වශයෙන් මූල්‍ය ප්‍රතිපාදන බැගින් ප්‍රධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (29 දා) පියවර ගනු ලැබීය. කාන්තා ජාතික කණ්ඩායමට මෙතෙක් අඩුපාඩුවක්ව පැවැති දෙවැනි පෙළ කණ්ඩායමකට අත දිගුවක් ලෙසින් සැලකෙන මෙම කාන්තා සංවර්ධන […]
දික්වැල්ල යළි පිටියට !
[vc_row][vc_column][vc_column_text]LPL තරගාවලියේ දෙවන අදියර දෙසැම්බර් මස 5වනදා ආරම්භ වීමට නියමිතයි. ඒ සඳහා කණ්ඩායම් සූදානම් වන අතරතුර Dambulla Giants කණ්ඩායම තම කණ්ඩායම් සාමාජිකයන් අතර පුහුණු තරගයක් ද පවත්වා තිබුණා. [/vc_column_text][/vc_column][/vc_row]
චමරිව විශ්‍රාම යෑවීමේ උත්සහය අසාර්ථක වෙයි
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් නායිකා චමරි අතපත්තු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම ප්‍රකාශයට පත් කර ඇති බවට පළවන වාර්තා කිසිදු සත්‍යතාවයකින් තොර පුවතක් බව වාර්තා වනවා. ඇය තව දුරටත් ශ්‍රී ලංකා කණ්ඩායම ට තම සේවය ලබා දීමට නියමිතයි[/vc_column_text][/vc_column][/vc_row]
ක්‍රීඩකයින්ගේ දක්ෂතා ලෝකයට යන්න LPL හොඳ වේදිකාවක් වුණා – තරගාවලි අධ්‍යක්ෂක රවීන් වික්‍රමරත්න
[vc_row][vc_column][vc_column_text] මෙරට ක්‍රිකට් ක්‍රීඩකයින්ට ලෝක මට්ටමේ තරගාවලිවලට සහභාගිවීම සඳහා සාර්ථක වේදිකාවක් නිර්මාණය කරදීමට පළමු ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදීම හැකියාව ලැබුණු බව සඳහන් කර සිටින එහි තරගාවලි අධ්‍යක්ෂක, ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා, වර්තමාන කණ්ඩායම ලබා සිටින සීඝ්‍ර දියුණුවටද එය මහත් ලෙස උපකාරී වී තිබෙන බව සඳහන් කර සිටියි. පළමු තරගාවලියට වඩා දෙසැම්බර් […]
සීෂෙල්ස් කණ්ඩායම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කුසලාන දිනා ගනී
[vc_row][vc_column][vc_column_text]අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පාපන්දු ශූරතාවලියේ අවසන් මහා තරගය අද කොළඹ රීඩ් මාවතේ තුරඟ තරග පිටියේ දී පැවැත්වුණා. ඒ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ මහතාගේ ප්‍ර්‍රධානත්වයෙන්. තරගයේ 6වන විනාඩියේදී හිමි වූ නිදහස් පහර සාර්ථක කරගනිමින් ගෝලයක් වාර්තා කිරීමට මාවින් හැමිල්ටන් සමත්වීමත් සමඟ තරගය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.තරගයේ 31 […]

