[vc_row][vc_column][vc_column_text]මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සදහා වන පාකිස්තාන සංචිතය පසුගියදා ප්‍රකාශයට පත් කෙරිණි. පාකිස්තාන සංචිතය ප්‍රකාශයට පත් කිරීමෙන් පැය කිහිපයකට පසුව පාකිස්තාන ප්‍රධාන පුහුණුකරු මිස්බා උල් හක් හා වේගපන්දු පුහුණුකරු වකාර් යුනිස් සිය ධූරයෙන් ඉල්ලා අස්විය. විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සදහා නම් කළ පාකිස්තාන සංචිතය පිළිබදව නායක බාබර් අසාම්ද එතරම් විශ්වාසයයෙන් පසු නොවන […]
ක්‍රීඩාවෙන් ජාත්‍යන්තරය ජයගත් ඔබේ කතාව අනාගත පරම්පරාවට ආදර්ශයක් විය යුතුයි – තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසය තුළ රන් සලකුණු තබමින් මළල ක්‍රීඩාවෙන් ලද ඉහළම ජයග්‍රහණය රැගෙන දිවයිනට පැමිණි ජාතික පැරාලිම්පික් කණ්ඩායම අද (08) දින තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය. ජපානයේ ටෝකියෝ නුවර පැවති 2020 පැරාලිම්පික් උලෙළේ දී ලෝක වාර්තාවක් සමගින් රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනාගත් ජාතික පැරාලිම්පික් […]
යොවුන් සංචිතයටත් නේවාසික පුහුණු කඳවුරක්
[vc_row][vc_column][vc_column_text]ඉදිරියේදී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන සහ ලෝක කුසලාන තරගාවලි කෙරෙහි අවධානය යොමු කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ සාමාජිකයින් සඳහාද නේවාසික පුහුණු කඳවුරක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ක්‍රීඩකයින් 26 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ පුහුණු සංචිතය දින 22 ක කාලයක් පුරා කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී […]
ලෝක කුසලානයට පෙර කාන්තා ක්‍රීඩිකාවන්ට නේවාසික පුහුණුවක්
[vc_row][vc_column][vc_column_text]අනාගත සංචාර සහ ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සූදානම් වීම සඳහා ක්‍රීඩිකාවන් 23 න් දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට නේවාසික පුහුණු කඳවුරක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරිය තීරණය කර තිබේ. මෙම පුහුණු කඳවුර සැප්තැම්බර් මස 09 වැනිදා ආරම්භ වනු ඇත. ජෛව බුබුලු පරිසරයක් යටතේ පැවැත්වෙන මෙම පුහුණු කඳවුර සඳහා ජාතික කණ්ඩායමේ මෙන්ම නැගී එන කණ්ඩායමේ […]
ශ්‍රී ලංකා ක්‍රිකට් YouTube නාළිකාවට වාර්තාගත ප්‍රේක්ෂක සංඛ්‍යාවක්
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය YouTube නාලිකාව ඔස්සේ විකාශය කරන ලද දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර තෙවැනි එක්දින තරගය නිමාවට පත් වන විට එය වාර්තාගත නැරඹුම් වාර සංඛ්‍යාවක් සටහන් ව තිබේ. මෙය සංඛ්‍යාත්මක අගයක් ලෙස ගැනීමේදී මිලියන 3.5 ක් ඉක්මවන්නක් වේ. ශ්‍රී ලාංකේය YouTube නාළිකාවක අඩුම කාලයක් තුළ වැඩිම ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් නරඹන ලද පළමු අවස්ථාව […]
විස්සයි-20 තරග 2 කට ශ්‍රී ලංකාව ඕමාන් යයි
[vc_row][vc_column][vc_column_text]2021 පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙරහුරු තරගාවලියක් ලෙස ඕමානයට එරෙහිව විස්සයි-20 තරග දෙකකට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා විස්සයි-20 පිල ලන ඔක්තෝම්බර් 03 වැනිදා ඕමානය බලා පිටත්වනු ඇත. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝම්බර් 17 වැනිදා සිට නොවැම්බර් 14 වැනිදා තෙක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වේ. එම තරගාවලියට පෙර ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව ඔක්තෝම්බර් 7 වැනිදා පළමු […]
සාර්ථකත්වයේ රහස ගැන අසලංක දුන්න ‘හිතාගන්න බැරි’ උත්තරේ
[vc_row][vc_column][vc_column_text]සියලු අපල දෝස දුරු කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම දැන් දිනන්නට පටන් ගෙන තිබේ. එය ඉබේ සිදු වූවක් නොවේ. කණ්ඩායමක් ජයග්‍රහණය කරා යෑමේදී මූලිකවම ගත යුතු තීරණ තීන්දු හරියාකාරව ගැනීම, මෙම හදිසි පිබිදීමට හේතු වී තිබේ. එම වටිනා කාර්යයන් තිරයෙන් පිටුපස සිදුකෙරෙන බැවින් එයට අගයක් එකතු කිරීමට කිසිවකුත් ඉදිරිපත් නොවෙති. එහෙත් යථාර්ථය එයයි. මේ සියල්ලම එකට කැටි කොට […]
තරගාවලිය දින්නත් පිතිකරණය ගැන නායකයා අසතුටින්
[vc_row][vc_column][vc_column_text]දෙවැනි තරගයේදී ලද ලකුණු 78 ක නීරස පරාජය නිසා කල්තියාම තරගාවලි ජයග්‍රහණය පිළිබඳව තබා තිබූ ශ්‍රී ලංකා බලාපොරොත්තුව යළිත් දකුණු අප්‍රිකානු කණ්ඩායමටද විවර විය. එහෙත් තෙවැනි තරගයේදී යළිත් තුන් ඉරියව්වෙන්ම දක්ෂතා අතරට පැමිණි දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකානුවන්ව අඩියටම ඇද දමමින් එක්දින තරගාවලිය 2-1 ක් ලෙස ජය ගත්හ. මෙම තරගාවලි ජය ශ්‍රී ලංකාවට සුවිශේෂී වන්නේ බටහිර […]
විශිෂ්ඨ ජයක් සමඟින් ශ්‍රී ලංකාව තරගාවලිය ජය ගනියි
[vc_row][vc_column][vc_column_text]මංගල පන්දුවෙන් කඩුල්ලක් දවා ගැනීමට සමත්වූ ලොව අතලොස්සක් දෙනා අතර එක්වූ මහීෂ් තීක්ෂණත්, වේග පන්දු යවන දුෂ්මන්ත චමීරගේත් දක්ෂ පන්දු යැවීම හමුවේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තීරණාත්මක තෙවැනි එක්දින තරගයෙන් ලකුණු 78 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (07 දා) සමත්විය. වසර 2 කට ආසන්න කාලයකින් පසු ශ්‍රී ලංකාව ලද පළමු එක්දින තරගාවලි ජයග්‍රහණය වශයෙන් මෙම තරගාවලි ජයග්‍රහණය සනිටුහන් […]
දිනේෂ් ප්‍රියන්ත සහ සමිත දුලාන් හට ජපානයෙන් නවීන මෝටර් රථ දෙකක්.
[vc_row][vc_column][vc_column_text]2020 ටෝකියෝ පැරාලිම්පික් උළෙලේ පදක්කම් ජයග්‍රහණය කරමින් ලක් මවට කීර්තියක් දිනා දුන් මලල ක්‍රීඩකයන් වන දිනේෂ් ප්‍රියන්ත සහ සමිත දුලාන් හට ශ්‍රී ලංකා වාහන අපනයනකරුවන්ගේ සංගමය විසින් නවීන මෝටර් රථ දෙකක් පරිත්‍යාග කිරීම අද (07) උදෑසන සිදු වූවා. ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජීව් ගුණසේකර මහතා හා ජපානයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින් බොහෝ පිරිසක් අද උදෑසන ජාතික […]
දකුණු අප්‍රිකා තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකත්වය සයිකල් ඉන්සෙන්ස් වෙතින්
[vc_row][vc_column][vc_column_text]දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකත්වය සඳහා සයිකල් ඉන්සෙන්ස් (Cycle Incense) ආයතනය ඉදිරිපත්ව සිටියි. සැප්තැම්බර් 02 වැනිදා සිට 14 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙනු මෙම තරගාවලිය ප්‍රමුඛ අන්තර්ජාල වෙළෙඳ වේදිකාවක් වන ඩරාස් (Daraz ) විසින් සවිබල ගන්වනු ලබයි. 2012 වසරේ සිටම ක්‍රිකට් ක්‍රීඩාව […]
දකුණු අප්‍රිකානුවෝ එකට එක කරති
[vc_row][vc_column][vc_column_text]ජෙනමන් මාලන්ගේ ඉවසිලිවන්ත ශතකයත් ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 5 ක් දවා ගත් පළමු දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන්නා බවට පත්වීමට ටබ්‍රේස් ශම්සි සමත්වීමත් හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 67 ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද (04 දා) සමත්විය. වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා ජයග්‍රහණයේ තීරණය ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත පදනම්ව තීරණය කෙරුණු […]

