[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාවට සමඟ එක්දින සහ විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සඳහා මෙරටට පැමිණ සිටින දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ නායක ටෙම්බා බවුමාට තරගාවලියේ ඉදිරි තරගවලට ක්‍රීඩා කිරීමේ අවස්ථාව මඟ හැරී තිබේ. ශ්‍රී ලංකාව ලකුණු 14 ක ජයක් වාර්තා කරගත් පළමු එක්දින තරගය අතරතුරදී මා පටැඟිල්ලේ ආබාධයකට මුහුණ දුන් දකුණු අප්‍රිකානු නායකයාගේ ඇඟිල්ලෙහි අස්ථී බිඳී යෑමක් නිසා තරගාවලිය අතරතුරදී නැවතත් සිය රට බලා පිටත්ව […]
පැරාලිම්පික් ශූරයින්ට ක්‍රිකට් වෙතින් මුදල් ත්‍යාග
[vc_row][vc_column][vc_column_text]ටෝකියෝහි පැවැත්වෙන පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී හෙල්ලය විසිකිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දුන් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනාට සුභ පැතුම් එක් කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක කමිටුව එම විශිෂ්ඨ ජයග්‍රහණ වෙනුවෙන් මූල්‍යමය ත්‍යාග පිරිනැමීමට තීරණය කර තිබේ. පිරිමි හෙල්ලය විසි කිරීමේ එෆ් 46 ඉසව්වේ ලෝක වාර්තාවක්ද සමඟින් රන් පදක්කම දිනාගත් දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ එෆ් 44 […]
දකුණු අප්‍රිකාව පැරදවූ ශ්‍රී ලංකාව තරගාවලියේ පෙරමුණට
[vc_row][vc_column][vc_column_text]අවසන් පන්දුවාර 3 දී ජයග්‍රහණය සඳහා ලබාගත යුතුව තිබූ ලකුණු 37 ආරක්ෂා කර ගැනීමට දුෂ්මන්ත චමීර සහ චාමික කරුණාරත්න සමත්වීම හේතුවෙන් ලකුණු 301 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු පිලට එරෙහිව ලකුණු 14 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (02 දා) රාත්‍රියේදී හැකියාව ලැබිණ. ඒ අනුව ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා වන ප්‍රසාද ලකුණු 10 ක් […]
“ෆිට්නස් හදාගත්ත නිසා හැම දේම ලේසි වුණා” – අවිෂ්ක ප්‍රනාන්දු
[vc_row][vc_column][vc_column_text]ශාරීරික යෝග්‍යතාව වැඩි දියුණු කර ගැනීමත් සමඟ තමන්ට වෙනදාට වඩා ක්‍රීඩා කිරීමේදී පහසුවක් දැනෙන බව පවසන ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු අවිෂ්ක ප්‍රනාන්දු, දකුණු අප්‍රිකාවට එරෙහිව ලද ශතකය ලබා ගැනීම සඳහා බෙහෙවින් දායක වූ බව සඳහන් කර සිටියේය. දෙරට අතර තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (02 දා) පැවැති පළමු එක්දින තරගයේදී ලකුණු 118 ක් වාර්තා කළ අවිෂ්ක ශ්‍රී ලංකා පිලට ලකුණු 14 […]
දඟ පන්දුව ගැන විශ්වාසය තබමින් ශ්‍රී ලංකාව හෙට දකුණු අප්‍රිකාව මුණ ගැසෙයි
[vc_row][vc_column][vc_column_text]ඉන්දියාවට එරෙහිව ලද විස්සයි-20 තරගාවලි ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම තුළ තරග ජයග්‍රහණය කිරීම කෙරෙහි දැඩි විශ්වාසයක් ගොඩ නැගී තිබේ. එය හෙට (02 දා) දකුණු අප්‍රිකාවට එරෙහිව ප.ව. 2.30 ට ආරම්භ වන පළමු එක්දින තරගය සඳහා සුභ පෙර නිමිත්තකි. ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පසු වුවත් ශ්‍රී ලංකා දසුන් ශානක සඳහන් කර සිටින්නේ තරගයේ […]
නව දේශීය ක්‍රිකට් ව්‍යුහයට සාමාජිකයින්ගේ අනුමැතිය
[vc_row][vc_column][vc_column_text]දේශීය ක්‍රිකට් තරගාවලියේ ව්‍යුහය නව මාවතකට යොමු කරමින් රවින්ද ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුතු ක්‍රිකට් තාක්ෂණික කමිටුව සමඟ එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සකස් කරන ලද නව දේශීය තරගාවලි ව්‍යුහය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සාමාජිකත්වය ඒකමතිකව සිය අනුමැතිය ලබා දී තිබේ. ඉකුත් 28 වැනිදා පවත්වන ලද අති විශේෂ මහ සභා රැස්වීමේදී උක්ත කරුණ සඳහා අනුමැතිය හිමිවූ අතර […]
වනිඳු සහ චමීරට අයි.පී.එල්. යන්න අවසර
[vc_row][vc_column][vc_column_text] ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගිවීම සඳහා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට සහ වේග පන්දු යවන දුෂ්මන්ත චමීරට අවසරය ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. අරවින්ද ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුතු ක්‍රිකට් තාක්ෂණික කමිටුව සමඟ සිදුකරන ලද සාකච්ඡාවකින් පසු මොවුන් දෙදෙනාට එම අවසරය ලබා දී තිබේ. ඒ අනුව එළැඹෙන සැප්තැම්බර් 02 වැනිදායින් ආරම්භ වන […]
තීරක සහ විනිසුරුවෝ නම් කෙරෙති
[vc_row][vc_column][vc_column_text]දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ පැවැත්වෙන එක්දින තරග 3 සහ විස්සයි-20 තරග 3 දී තරග තීරකවරයා වශයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තරග තීරක මඩුල්ලේ ප්‍රධානියා වන රංජන් මඩුගල්ලේ මහතා කටයුතු කරනු ඇත. තරග තීරකවරුන් අතර සිටින ජ්‍යෙෂ්ඨතම තීරකවරයාද වන මඩුගල්ලේ මහතාට අමතරව ජාත්‍යන්තර විනිසුරු මඬුල්ලේ සාමාජිකයකු වන ලොව අංක එකේ විනිසුරුවරයා වන කුමාර් ධර්මසේන මහතාද […]
පුලින සහ තීක්ෂණට ජාතික කණ්ඩායමට කැඳවුම්
[vc_row][vc_column][vc_column_text]සැප්තැම්බර් 02 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව ආරම්භ වන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට හිටපු නායක දිනේෂ් චන්දිමාල්ව කැඳවීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් 22 කුගෙන් සමන්විත සංචිතයට ඉකුත්දා කොවිඩ් වෛරසය ආසාධනය වුණු කුසල් ජනිත් පෙරේරාද වෙයි. දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායමට නවක මුහුණු දෙකක් වන […]
ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ පළමු පැරාඔලිම්පික් රන් පදක්කම දිනාගැනීමට දිනේෂ් ප්‍රියන්ත සමත්වුණා.
[vc_row][vc_column][vc_column_text] F46 ඛාණ්ඩයේ පිරිමි හෙල්ලය විසිකිරීමේ ඉසව්වේ ලෝක වාර්තාව අලුත් කිරීමට දිනේෂ් ප්‍රියන්ත සමත් වුණා . ඒ තම තරගයේ තෙවන උත්සහයේ දීයි. ඔහුගේ දක්ෂතාව මීටර් 67.79ක් ලෙස දැක්වුණා. මීට පෙර මෙම ඉසව්වේ ලෝක වාර්තාව සටහන් වූයේ මීටර් 63.79ක් ලෙසයි.දිනේෂ් ප්‍රියන්ත රන් පදක්කම දිනාගනියි. [/vc_column_text][/vc_column][/vc_row]
ක්‍රීඩාවට එහා ගිය දසුන්ගේ ‘උතුම් වීරකම’
[vc_row][vc_column][vc_column_text]ග්‍රේස් කණ්ඩායම ශූරතාව දිනා ගනිමින් නිමාවට පත් වුණු ආරාධිත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ වීරයා ලෙසින් තමන්ට ලැබුණු මුදල කළුබෝවිල රෝහලට පරිත්‍යාග කරන බව ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි-20 නායක දසුන් ශානක තීරණය කර තිබේ. වර්තමානය තුළ රට මුහුණ දී සිටින තත්ත්වය ගැන අවබෝධයක් ඇති නිසා තමන් එම මුදල පරිත්‍යාග කිරීමට තීරණය කළ බව තරගාවසානයේදී දසුන් සඳහන් කර සිටි අතර එම මුදලට […]
‘වර්ණ සංග්‍රාමයේ’ අවසන් සටන ගැන දසුන් කියන කතාව
[vc_row][vc_column][vc_column_text]වර්ණ 4 ක් ප්‍රතිමල්ලවයන් වශයෙන් තරග වැදි ‘වර්ණ සංග්‍රාමය’ ඊයේ (24 දා) අති සාර්ථකව අවසන් වූයේ දසුන් ශානකගේ ‘අළු’ වර්ණය හෙවත් SLC ග්‍රේස් පිල ශූරතාවය දිනා දෙමිනි. දකුණු අප්‍රිකාවට එරෙහි තරගාවලියට සහ එළැඹෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට සාර්ථක කණ්ඩායමක් සකසා ගැනීමේ ප්‍රධාන අරමුණැතිව සංවිධානය කෙරුණු මෙම තරගාවලියේදී ප්‍රතිවාදීන් වුණු දිනේෂ් චන්දිමාල්ගේ රක්ත වර්ණය හෙවත් SLC රෙඩ්ස් ට […]

