[vc_row][vc_column][vc_column_text]බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට පෙර ඊට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ට අවශ්‍ය රිද්මය ගොඩ නඟා ගැනීම වෙනුවෙන් කොළඹ ක්‍රිකට් සමාජ (සී.සී.සී.) පිටියේ පැවැති එක්දින ක්‍රිකට් තරගය පිතිකරුවන්ගේ දක්ෂතා කැපී පෙනෙමින් අද විසඳුමකින් තොරව (19 දා) නිමාවට පත්විය. පන්දු යවන්නන්ට වඩා පිතිකරුවන්ගේ දක්ෂතා කැපී පෙනුණු මෙම තරගයේදී දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් දිනයේ සුවිශේෂී තරු බවට […]
ක්‍රිස් මොරිස්,ග්ලේන් මැක්ස්වෙල්, ඉන්දීය රුපියල් කෝටි 10 ඉක්මවයි
[vc_row][vc_column][vc_column_text]ලොව ආකර්ෂණී විස්සයි-20 තරගාවලිය වන ඉන්දීය ප්‍රිමියර් ලීග් 2021 තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය අද දින (පෙබරවාරි 18) චෙන්නාහිදී පැවැත්වුණි. IPL ඉතිහාසයේ වැඩිම වටිනාකමක් ලබාගත් විදෙස් ක්‍රීඩකයා බවට දකුණු අප්‍රිකාණු තුන්-ඉරියව් ක්‍රීඩක ක්‍රිස් මොරිස් පත් විය. රාජස්ථාන් රෝයල්ස් හිමිකාරිත්වය විසින් (ඉන්දීය රුපියල් කෝටි16.25) ගෙවා ක්‍රිස් මොරිස් මිලදී ගැනීමට සමත් විය . ඉහළ වටිනාකමක් හිමි වූ ක්‍රීඩකයන් […]
ෆාෆ් ඩුප්ලසීස් ටෙස්ට් දිවියට සමු දෙති.
[vc_row][vc_column][vc_column_text]දකුණු අප්‍රිකානු හිටපු නායක ෆෆ් ඩු ප්ලෙසිස් බදාදා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කර තිබේ. 36 හැවිරිදි ඔහු තම රට වෙනුවෙන් ටෙස්ට් තරග 69 කට ක්‍රීඩා කර ඇති අතර එමගින් ලකුණු 4,000 කට වඩා ලබාගෙන තිබේ.[/vc_column_text][/vc_column][/vc_row]
ශ්‍රී ලංකා පිල 23 වැනිදා කොදෙව් දේශයට
[vc_row][vc_column][vc_column_text]ක්‍රිකට් ක්‍රීඩාවේ සියළුම ආකෘතීන් හෙවත් ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 තරග අංශ ආවරණය පරිදි බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පෙබරවාරි මස 23 වැනි අළුයම කොදෙව් දූපත් බලා පිටත්ව යනු ඇත. මෙම තරග සංචාරය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ඇන්ටිගුවාහි ජෛව ආරක්ෂිත පරිසරයක් යටතේ විස්සයි-20 තරග 3 කට, එක්දින තරග 3 කට […]
ක්‍රිකට් ආයතනයේ මූලිකත්වයෙන් නවීකරණය වුණු අම්බලන්ගොඩ පිටිය ක්‍රීඩක අයිතියට
[vc_row][vc_column][vc_column_text]පිට පළාත් තුළ ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීම සහ ගුණාත්මක භාවය ඉහළ දැමීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදුකරගෙන යනු ලබන ‘ක්‍රිකට් ගමට’ වැඩපිළිවෙළ යටතේ නැවත සංවර්ධනය කරන ලද අම්බලන්ගොඩ නගර සභා ක්‍රීඩාංගණය ක්‍රීඩක අයිතියට පැවැරීම ඉකුත් සති අන්ත ඉරිදා (14 දා) දිනයේදී සිදුකෙරිණ. මුළු ක්‍රීඩාංගණයම ආවරණය පරිදි තණ කොළ එළීම, තීරු 3 කින් සමන්විත තණතීරුවක්, […]
මුරලිගේ පෙත්සමක් නිසා ක්‍රීඩා ඇමති සහ ක්‍රිකට් ආයතනයට අධිකරණය හමුවේ පෙනී ඉන්නැයි නොතීසි
[vc_row][vc_column][vc_column_text]මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ සිදුව ඇති පරිහානිය වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මීළඟ නිලවරණයට පෙර නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ අරමුණින් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් සහ සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් එක්ව ගොනුකළ රිට් පෙත්සමට අදාළව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ප්‍රමුඛ විධායක කමිටුවට මාර්තු 15 වැනිදා අභියාචානාධිකරණයේ පෙනී සිටින්නැයි අද නොතීසි නිකුත් […]
141 වැනි නිල් මහ සටනේ ‘Play for a Cause’ ප්‍රතිඥාව තුළින් සහාය අවැසි පාසල් හතරකට අතහිත ලබාදෙයි
[vc_row][vc_column][vc_column_text]කොළඹ රාජකීය විද්‍යාලය හා ගල්කිස්ස ශාන්ත තමස් විද්‍යාලය අතර ‘නිල් මහා සටන’ වාර්ෂික ක්‍රිකට් තරගාවලිය පදනම් කරගත් සම්ප්‍රදායක් බවට පත්ව ඇති ‘Play for a Cause’ වැඩසටහන යටතේ ආධාර අවශ්‍ය පාසල් 4කට ක්‍රිකට් ක්‍රීඩා උපකරණ ප්‍රදානය කිරීම පසුගියදා සිදුවිය. ඒ අනුව පොළොන්නරුව ගිරිතලේ, ගිරිතලේගම මහා විද්‍යාලය, ත්‍රිකුණාමලය ශ්‍රී රතනජෝති විද්‍යාරතන පිරිවෙන, මැණික්දිවෙල මධ්‍ය මහා විද්‍යාලය සහ […]
“තරග දිනන්න නම් ක්‍රීඩකයින් දක්ෂතා අතරට පැමිණිය යුතුයි” මුරලිදරන්
[vc_row][vc_column][vc_column_text]තමන් ක්‍රීඩා කරන ලද කාලයේ තිබූ ක්‍රිකට් ක්‍රීඩාවට වඩා වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාව බෙහෙවින් වෙනස් වී තිබෙන තමන් පිළිගන්නා නමුත් ක්‍රිකට් ක්‍රීඩාව ගත්විට ආකල්පමය වශයෙන් කිසිම අයුරකින් වෙනසක් වී කොමැති බව හිටපු දඟ පන්දු යවන ශූරයකු වන මුත්තයියා මුරලිදරන් මහතා සඳහන් කර සිටියි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ පවතින වර්තමාන ‘ක්‍රිකට් කමිටුවේ’ සාමාජිකයකු ලෙසින් කටයුතු කරනු […]
රසල් ආර්නල්ඞ් , කුලසේකර සහ ධම්මික ප්‍රසාද් යලි ක්‍රීඩා පිටියට
[vc_row][vc_column][vc_column_text]ශ‍්‍රී ලංකා හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකු මෙන්ම ජාත්‍යන්තර විස්තර විචාරකයෙකු වන රසල් ආනල්ඞ් යළි ක‍්‍රිකට් පිටියේ ක‍්‍රීඩා කරන අයුරු දැක ගැනීමේ අවස්ථාව පේ‍්‍රක්ෂකයින්ට උදා වී තිබෙනවා. ඒ, මාර්ග ආරක්ෂාව ප‍්‍රවර්දනය කිරීමේ අරමුණින් සංවිධාන කෙරෙන රෝඞ් සේෆ්ටි වර්ල්ඞ් සීරියස් තරගාවලියේදීයි. මෙම තරගාවලියේ පළමු අදියර ඉකුත් වසරේ මාර්තු මාසයේ දී ආරම්භ වූ නමුත්, තරග 4ක් පැවැත්වීමෙන් අනතුරුව තරගාවලිය […]
ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැසක් ග්‍රාන්ට් ලූඩන්ගේ අභියෝගයට මුහුණ දෙයි
[vc_row][vc_column][vc_column_text]කොදෙව් සංචාරයට නම් කළ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයන් අද දිනයේදී ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට මුහුණ දුන්හ. අද දිනයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්හට නව භෞතික සාධක කළමනාකරු ග්‍රාන්ට් ලූඩන් ලබාදුන් අභියෝගයටද මුහුණ දීමට සිදුවිය. එම අභියෝගය වූයේ කිලෝමීටර් 2ක දුර ප්‍රමාණය මිනිත්තු 8යි තත්පර 35කදී දිවීමයි. සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවති මෙම කිලෝමීටර් 2ක දුර ප්‍රමාණය ඉහත කාල […]
වයස අවු 23න් පහළ සීමිත පන්දුවාර තරගාවලිය යළිත් කරලියට
[vc_row][vc_column][vc_column_text]කොවිඩ් 19 රෝගී තත්වයන් හේතුවෙන් අතහැර දැමුණු අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ සීමිත පන්දුවාර තරගාවලියේ අවසන් වටයේ තරග මෙම මසදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කොට ඇත. මූලික වටයේ තරග අවසානයේදී එක් එක් කාණ්ඩයේ පෙරමුණ හිමිකරගත් ක්‍රීඩා සමාජ අවසන් පූර්ව තරග සදහා සුදුසුකම් ලැබීය. SSC කණ්ඩායම හා Baduraliya ක්‍රීඩා සමාජ කණ්ඩායම අතර අවසන් […]
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 9ක් වෙන්දේසියට
[vc_row][vc_column][vc_column_text]ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 14වන අදියර සදහා වන ක්‍රීඩක වෙන්දේසිය පෙබරවාරි මස 18වනදා චෙන්නායිහිදී පැවැත්වීමට නියමිතය. වෙන්දේසිය සදහා ඉදිරිපත් කරන අවසන් ක්‍රීඩක ලයිස්තුවෙ ඊයේ දිනයේදී ප්‍රකාශයට පත් කෙරිනි. ඒ අනුව මෙවර වෙන්දේසිය වෙනුවෙන් ක්‍රීඩකයන් 292ක් තෝරාගෙන ඇත. IPL වෙන්දේසිය වෙනුවෙන් මෙවර ක්‍රීඩකයන් 1114ක් පමණ ලියාපදිංචි වූ අතර කණ්ඩායම් හිමිකරුවන් විසින් ඔවුන්ගේ කෙටි ලයිස්තු ලබා දීමෙන් […]

