[vc_row][vc_column][vc_column_text]තවත් දින 7 කින් ආරම්භ වන “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීමට නියමිත කණ්ඩායම් අතරින් තරග බිමට පැමිණි අවසන් කණ්ඩායම බවට පත්වුණු ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායම හම්බන්තොටට පැමිණීමත් සමඟ තරගාවලිය නියෝජනය කරනු ලබන කණ්ඩායම් 5 ම, නීරෝධායන කාල සීමාවට යටත්ව හම්බන්තොට ෂැන්ග්‍රිලා හෝටලයේ නවා තැන් ගෙන සිටියි. කොවිඩ් 19 වසංගතයේ බලපෑම හේතුවෙන් සෞඛ්‍ය අංශවල […]
ප්‍රධාන තණතීරු 10ක් හම්බන්තොට තරග සදහා සැකසේ
[vc_row][vc_column][vc_column_text]LPL තරඟාවලිය ඇරඹීමට තවත් ඇත්තේ දින 7ක ටත් අඩු කාලයක්. එවැනි පසුබිමක තරඟාවලිය පැවැත්වෙන හම්බන්තොට සුරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය මේ වන විට තරඟාවලිය වෙනුවෙන් සුදානම් වෙමින් පවතිනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරන ආකාරයට තරඟාවලිය වෙනුවෙන්, ප්‍රධාන තණතීරු 10ක් (Center Wickets) පුහුණු තණතීරු 25ක්ද (Side Wickets) කණ්ඩායම් වෙනුවෙන් ක්‍රීඩක විවේකාගාර. (Dressing Room) 4ක්ද ලහි ලහියේ […]
ඇවිදින මංතීරු ආශ්‍රිතව යෝග්‍යතා සමාජ පිහිටුවීමට යයි
[vc_row][vc_column][vc_column_text]බෝ නොවන රෝග ඉහළ යාමේ ප්‍රවණතාවය අඩු කිරීම සදහා ජනතාව අතරට ශාරීරික යෝග්‍යතා ක්‍රියාකාරකම් රැගෙන යාමට හා ක්‍රීඩා සංස්කෘතියක් රට තුල ඇති කිරීම අරමුණු කරගත් ”ශාරීරික යෝග්‍යතා සමාජ” ඇති කිරීමේ වැඩසටහනේ පළමු අදියර බස්නාහිර පළාතේ ඇවිදින මංතීරු ආශ්‍රිතව ක්‍රියාකාරීව සේවයේ යෙදෙන ශරීර සුවතා උපදේශකවරු සදහා හමුවක් අද (17) තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාගේ […]
ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට දෙදින පුහුණු තරගයක්. – මිකී ආතර්
[vc_row][vc_column][vc_column_text]දකුණු අප්‍රිකාවට එරෙහි තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියට එක් වන ක්‍රීඩකයන් විසිදෙදෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය මේ දින වලදී පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පුහුණු වීම් කටයුතු වල නිරත වේ. එලඹෙන 22 වනදා දක්වා පැවැත්වෙන පුහුණු සැසියේ පස්වන දිනය වූ අද දිනය අවසානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ […]
Colombo Kings කණ්ඩායමට නව පුහුණුකරුවන් පත්කෙරේ
[vc_row][vc_column][vc_column_text]LPL තරඟාවලියට සහභාගී වන Colombo Kings කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතව තිබූ කබීර් අලීට COVID-19 ආසාධනය වීම නිසා අද දිනයේදී එම කණ්ඩායමට නව පුහුණුකරුවන් පත් කර තිබෙනවා. ඒ අනුව එක කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස නම්කර ඇත්තේ හිටපු දකුණු අප්‍රිකානු ක්‍රීඩක හර්ෂල් ගිබ්ස්. ගිබ්ස් මෙවර තරඟාවලියට විස්තර විචාරකයෙක් ලෙස එක්වූ අතර කබිර්ගේ COVID-19 අසාදන […]
ජාතික කණ්ඩායමට එන 21ක් වියැති පෙරළිකාර නවක පිතිකරු.
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය වෙනුවෙන් පසුගියදා ක්‍රීඩකයින් 22 දෙදෙනෙකුගෙන් සංචිතයක් නම් කෙරුණා. මෙතෙක් කිසිදු තරඟ රටාවකදී ජාතික කණ්ඩායම නියෝජනය කල ක්‍රීඩකයින් දෙදෙනෙක් මේ සංචිතයට අතුලත්ව තිබෙනවා. ඔවුන්ගෙන් එක ක්‍රීඩකයෙක් වන දිල්ෂාන් මදුශංක පිළිබඳව අපි ඊයේ දිනයේදී ලිපියක් පල කළා . අද අපගේ අවදානය ඉන් අනෙක් නවකය වන සන්තුෂ් ගුණතිලක පිළිබඳව. දකුණත් පිතිකරුවෙක් වන […]
මහනුවර, වේවැල්පිටියට ජාත්‍යන්තර මට්ටමේ පුහුණු මධ්‍යස්ථානයක්
[vc_row][vc_column][vc_column_text]සෑම දිස්ත්‍රික්කයකම දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණුවන මහනුවර මහයියාව වේවැල්පිටිය බර ඉසිලීමේ පුහුණු මධ්‍යස්ථානය ඊයේ (14) දින ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය. එහි පුහුණුකරු ආර්.බී. වික්‍රමසිංහ මහතා විසින් ආසියානු මට්ටමේ රිදී පදක්කමක් ලබා ගැනීමට හැකි අන්දමේ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කළ මෙම පුහුණු මධ්‍යස්ථානය දෙමහල් ගොඩනැගිල්ලක් බවට පත් කර අංග […]
LPL විස්තර විචාරයට නම් දැරූ විචාරකයෝ එති
[vc_row][vc_column][vc_column_text]නොවැම්බර් මස 26 වැනිදා සිට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය ලොව පුරා සජීවීව විකාශනය කිරීමේදී ඒ සඳහා ජාත්‍යන්තරයේ කීර්තිමත් නාමයක් දිනාගත් විස්තර විචාරකයින්ගෙන් සමන්විත මණ්ඩලයකගේ සේවය ලබා ගැනීමට තරගාවලිය සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා ක්‍රිකට් සහ අයි.පී.ජී. ආයතන පියවර ගෙන තිබේ. සාමාජිකයින් 06 දෙනෙකුගෙන් සමන්විත මෙම විස්තර විචාරක කමිටුවට ලොව […]
LPL ගැන මිකී ආතර්ගේ විශ්වාසය
[vc_row][vc_column][vc_column_text]මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට කාලයක් තිස්සේ අඩුපාඩුවක්ව පැවැති ගුණාත්මක බවින් යුත් ජාත්‍යන්තර මට්ටමේ විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියක අඩුව පුරවමින්, ‘ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය හෙවත් LPL ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුල පිරීම ඉතා කාලෝචිත ක්‍රියාවක් බව පවසන ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මෙකී තරගාවලිය හරහා දක්ෂතාවලින් හෙබි තරුණ ක්‍රීඩකයින් හඳුනා ගැනීමට මෙන්ම […]
ක්‍රීඩකයින් 22ක් පුහුණු කඳවුරක් සදහා නුවර යයි
[vc_row][vc_column][vc_column_text]ලබන දෙසැම්බර් මස අග භාගයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු ටෙස්ට් තරග සංචාරය ඉලක්ක කර ගනිමින් මෙම නොවැම්බර් මස 13 වැනිදා සිට විශේෂ පුහුණු කඳවුරක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. එම සංචාරය සඳහා නම් කරන ක්‍රීඩකයින් 22 ගෙන් සමන්විත පුහුණු සංචිතය දින 10 ක් මුළුල්ලේ පැවැත්වෙන මෙම පුහුණු කඳවුර […]
ශ්‍රී ලංකා රග්බි ආනාගතය සුබ අතට
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා රග්බි සංගමයේ නිලධාරීන් සහ ගරු අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමන් අතර හමුවක් ඊයේ දින පැවැත්විණි. මෙම හමුවේදී ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් වූ ඉදිරි සැලසුම් පිලිබඳව සාකච්ඡා විය. ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ ඉදිරි සැලසුම් *සුපර් 7 තරඟාවලිය නැවත ආරම්භ කිරීම. * ජාත්‍යන්තර පදක්කම් ජයග්‍රහණය කිරීම. *නව පළාත් තරගාවලියක් ඇරඹීම. *ඉහළ දක්ෂතා රග්බි 7 […]
යාපනය දොරෙඅප්පා ක්‍රීඩාංගණය සංවර්ධනය කිරීමට පියවර.
[vc_row][vc_column][vc_column_text]තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (09) උදෑසන යාපනය දොරෙඅප්පා ක්‍රීඩාංගණය නිරීක්ෂණය කිරීමට එක්විය. ක්‍රීඩකයෙක් ලෙස තමාට මෙහි ඇති අඩුපාඩු පිළිබද අවබෝධයක් ඇති බවත්, ඉදිරි වසර කීපය තුළ මෙහි සංවර්ධන කටයුතු අවසන් කර ක්‍රීඩාවට යෝග්‍ය අයුරින් නිර්මාණය කරන බව පැවසීය. එහිදී අදහස් දැක් වූ අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ අපි බලාපොරොත්තු වන ආකාරයට ක්‍රීඩාවේ […]

