Tag: Slider

Eagle Logistics bagged their maiden MCA “E” League

[vc_row][vc_column][vc_column_text]Eagle Logistics bagged their maiden Mercantile Cricket title, when they lifted the glittering “DPGC” Challenge Trophy, as they cruised to a comfortable 48 runs win over Allianz Insurance, in the 18th David Pieris Group of Companies sponsored – MCA “E” division 25 Over League Tournament 2020 Final , concluded at the MCA Grounds, on Saturday, […]

පරිස්සමට තරග තියන්නට අපට අවස්ථාව දෙන්න- රග්බි සභාපති

[vc_row][vc_column][vc_column_text]ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ මෙරට සෞඛ්‍ය අංශයන්හි අනුමැතිය ලැබේ නම් ලබන ඔක්තෝබර් මාසය අගදී කොළඹ සහ දකුණ කේන්ද්‍රකර ගනිමින් අදියර දෙකක් යටතේ කාන්තා හා පිරිමි සත් සාමාජික රග්බි තරගාවලියක් පැවැත්වීමට තමන් සූදානම් බව ශ්‍රී ලංකා රග්බි සංගමය පවසයි. ඉකුත් සිකුරාදා (11 වැනිදා) රග්බි සංගමයේ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ පැවැති මාධ්‍ය හමුවේදී ඔවුන් මේ බව කියා සිටියේය. අදාළ […]

එල්.පී.එල්. වෙන්දේසියට විදෙස් ක්‍රීඩකයෝ 150 ක්

[vc_row][vc_column][vc_column_text]ලංකා ප්‍රිමියර් ලීග් (එල්පීඑල්) හි ක්‍රීඩක වෙන්දේසිය ඔක්තෝබර් 1 වන දින පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය. මෙරට පවත්වා ඇති විස්සයි-20 ජාතික ක්‍රිකට් තරගාවලියන්හි ඉහළම ගුණාත්මක භාවයකින් යුතුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන ‘ලංකා ප්‍රිමියර් ලීග්’ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීමේ අපේක්ෂාවෙන් විදෙස් ක්‍රීඩකයින් හාරසිය විසි දෙනෙකු (420) අයැදුම් කර […]

ක්‍රීඩා පාසල් සංවර්ධනයට චක්‍රලේඛය නිකුත් වෙයි

[vc_row][vc_column][vc_column_text]ක්‍රීඩා පාසල් සඳහා ක්‍රීඩා ශිෂ්‍යත්වධාරීන් ඇතුළත් කිරීම හා ක්‍රීඩා පාසල් සංවර්ධනයට අදාළ උපදෙස් ඇතුළත් චක්‍රලේඛය නිකුත් වෙයි ක්‍රීඩා පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීම, ක්‍රීඩා පාසල්වල පරිපාලන හා මූල්‍ය කටයුතු මෙන් ම ක්‍රීඩා පාසල් සංවර්ධනයට අදාළව ඉදිරියේ දී අධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍යාංශයන්හි සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක විය යුතු ආකාරය සම්බන්ධයෙන් සියලු පළාත් හා කලාප අධ්‍යාපන බලධාරීන් හා ක්‍රීඩා […]

කුමාර් ධර්මසේන IPL ප්‍රතික්ෂේප කරයි

[vc_row][vc_column][vc_column_text]මෙවර IPL තරගාවලියේ දී විනිසුරුවරයෙකු ලෙස කටයුතු කිරීමට ලද ආරාධනය කුමාර් ධර්මසේන ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.ඒ වෙනුවට ඔහු මෙරට දී පැවැත්වෙන ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කිරීමට වැඩි ඉඩකඩක් ඇත. ලබන වසරේ ජූලි 31 වනදා දක්වා මෙරට පැවැත්වෙන තරගාවලියන්හි විනිසුරුවරයෙකු ලෙස කුමාර් ධර්මසේන කටයුතු කිරීමට නියමිත බවත්, තරග තීරකවරයෙකු […]

අන්තර් සමාජ 23 න් පහළ ක්‍රිකට් 16 දා සිට

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පවත්වනු ලබන වයස අවුරුදු 23 න් පහළ අන්තර් සමාජ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය කණ්ඩායම් 26 කගේ සහභාගිත්වයෙන් සැප්තැම්බර් මස 16 වැනිදා ආරම්භ වේ. ඔක්තෝම්බර් මස 11 වැනිදා අවසන් වීමට නියමිත මෙම තරගාවලිය එක්දින තරගාවලියක් ලෙසින් පැවැත්වෙනු ඇත. ඉකුත් වසරට සාපේක්ෂව මෙවර තරගාවලියේදී කණ්ඩායම් 2 කගේ වැඩි වීමකින් හෙවත් කණ්ඩායම් 26 ක් […]

46 වන ජාතික මහා ක්‍රීඩා උළෙල 2020 තරග – කතරගමදී

[vc_row][vc_column][vc_column_text]තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තුමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන 46 වන ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීව පවත්වනු ලබන මැරතන් , තරග ඇවිදීම සහ පා පැදි රේසිං කාන්තා සහ පිරිමි විවෘත තරග කතරගම නගරය ආශ්‍රිතව පහත සදහන් දිනවල පැවැත්වීමට සැලසුම් කර ඇත. මෙම තරග විවෘත තරග ලෙස පැවැත්වුවද තරග අයදුම්පත් පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව […]

චන්දිමාල් වාර්තාගත ඉනිමේ රහස හෙළි කරයි

[vc_row][vc_column][vc_column_text]මෙරට ක්‍රිකට් ඉතිහාසයේ අන්තර් සමාජ පළමු පෙළ තරඟයක දී නොදැවී ලකුණු 354ක් රැස් කරමින් පිතිකරුවකු ඉනිමකදී ලබා ගත් වැඩිම ලකුණු ලබා ගැනීමේ නව වාර්තාව බිහි කළ ශ්‍රි ලංකා කණ්ඩායමේ හිටපු නායක දිනේෂ් චන්දිමාල්, එම අසීරු ඉලක්කය කරා යෑමට අවස්ථාව උදා දැඩි කැපවීමකින් සහ මහන්සියකින් යුතුව පුහුණුවීම්වල නියැළීම නිසා බැව් සඳහන් කර සිටියි. ශ්‍රී ලංකා ක්‍රිකට් […]

එල්.පී.එල්. නොවැම්බරයේදී

[vc_row][vc_column][vc_column_text]නොඉවසිල්ලෙන් බලා සිටි ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය ලබන නොවැම්බර් මස මුල් භාගයේදී නිල වශයෙන් දියත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වේ. තරගාවලිය නොවැම්බර් මස 14 වැනිදා සිට දෙසැම්බර් 06 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත. කණ්ඩායම් 5 ක්, දින 15 ක කාලයක් තුළ තරග 23 කදී එකිනෙකා සමඟ ගැටෙන මෙම තරගාවලිය කළමනාකරණය කිරීම සහ […]

අධ්‍යාපන අමාත්‍යාංශය හා ක්‍රීඩා අමාත්‍යාංශය ඒකාබද්ධව පාසල් ක්‍රීඩාව ඉදිරියට !

[vc_row][vc_column][vc_column_text]27වැනි දින තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා හා අධ්‍යාපන අමාත්‍ය ජී.ඒල් .පීරිස් මහතා ඇතුළු අමාත්‍යාංශ නිළධාරින් එක්ව පාසල් ක්‍රීඩාව නගාසිටුවීමට අවශ්‍ය කරුණු සම්බන්ධව සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍යාංශයේදී පවත්වනු ලැබුවා. එම සාකච්ඡාව අවසානයේදී තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත දැක්වූ අදහස් “අධ්‍යාපන අමාත්‍යාංශය හා ක්‍රීඩා අමාත්‍යාංශය ඒකාබද්ධව පාසල් ක්‍රීඩාව නගාසිටුවන්න අවශ්‍ය වැඩපිළිවෙල […]

Back To Top