Tag: Slider

දෙවන ‘නේවාසික පුහුණු කඳවුර’ ජුනි 22 වනදා

[vc_row][vc_column][vc_column_text]කෝවිඩ් – 19 වසංගතය සැලකිල්ලට ගනිමින් රජය විසින් පනවා ඇති සෞඛ්‍ය රෙගුලාසිවලට අනුකූලව ජාතික පිරිමි ක්‍රීඩකයින් එහි දෙවන ‘නේවාසික පුහුණු කඳවුර’ ජුනි 22 වනදා ආරම්භ කරනු ඇත. ඒ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. නුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දින 10 ක පුහුණු කඳවුරට ක්‍රීඩකයින් 24 දෙනෙකු සහභාගී වන අතර, මෙවර ක්‍රීඩකයන්ගේ තත්වය සහ කුසලතා වැඩි […]

පාසල් ක්‍රීඩා වංශකතාවේ විශිෂ්ට පරිච්ඡේදයක් ලියූ දිරිය දියණියන් සමස්ත ශ්‍රී ලාංකීය දරුවන්ටම පරමාදර්ශයක්

[vc_row][vc_column][vc_column_text] විභාගය පමණක් කේන්ද්‍රකරගත් අයුක්ති සහගත පිළිවෙත වෙනුවට ”ක්‍රීඩාව සහ අධ්‍යාපනය සමබරව ඉදිරියට ගෙනයාමේ මැඳුම් පිළිවෙතට එළඹි විශිෂ්ට දියණියන් ඇගයීමේ උළෙල” ගරු අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජුනි මස 10 වන දින ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි. පසුගිය දෙසැම්බර් මස 01 දින සිට 10 වනදා දක්වා නේපාලයේ කත්මන්ඩු නුවර […]

ශ්‍රී ලංකාව 2020 ආසියානු කුසලාන විස්සයි 20 තරගාවලිය සඳහා සත්කාරකත්වයට. ශම්මි සිල්වා සභාපති

[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන විස්සයි 20 තරගාවලිය සඳහා සත්කාරකත්වය සැපයීම සඳහා ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රිකට් කවුන්සිලයෙන් (ACC) කොළ එළියක් ලැබී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) සභාපති ෂම්මි සිල්වා මහතා පවසයි. මෙම තරඟාවලිය සැප්තැම්බර් මාසයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පාකිස්තානය විසින් සත්කාරකත්වය සැපයීමට නියමිතව තිබුණද, Covid19 වසංගත තත්ත්වය පාලනය කර නොතිබීම හේතුවෙන් ඔවුන් සත්කාරකත්වය සැපයීමේ […]

ශ්‍රී ලංකා ජාතික පිරිමි ක්‍රීඩකයින් නැවත පුහුණුවීම් ආරම්භ කිරීමට සැරසෙති.

[vc_row][vc_column][vc_column_text]කොවිඩ් – 19 වසංගතය සැලකිල්ලට ගනිමින් රජය විසින් පනවා ඇති සෞඛ්‍ය රෙගුලාසි වලට අනුකූලව ජාතික පිරිමි ක්‍රීඩකයින් 2020 ජුනි 01 වන දින නැවත පුහුණුවීම් ආරමිභ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන ලදී. ඒ අනුව තෝරාගත් සාමාජිකයින් 13 දෙනෙකුගෙන් යුත් සංචිතය කොළඹ සී.සී.සී. හි දින 12 ක ‘නේවාසික පුහුණු කඳවුරකට’ සභාගි වන […]

”ජුනි මස පළමුවැනිදා සිට මෙරට ක්‍රීඩා කටයුතු අදියරෙන් අදියර ආරම්භ කරනවා.’’ ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම

[vc_row][vc_column][vc_column_text]ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ නිසි නායකත්වය සහ මඟ පෙන්වීමත් සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ප්‍රමුඛ සියලු පාර්ශ්වයන්ගේ කැපවීම හා වගකීම් සහගත මෙහෙවරත් නිසා කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම හමුවේ රටක් වශයෙන් මෙතරම් ඉක්මනට යථාතත්ත්වයට පත්වීමට හැකි වූ බවත්, ඉදිරියටත් එම තත්ත්වය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ලබාදී ඇති සෞඛ්‍ය නිර්දේශවලට ගරු කරමින්, මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉදිරි කටයුතු එළඹෙන […]

දැන හෝ නොදැන මහේල කිව්වේ ඇත්තමද ? ?

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාව නියෝජනය කළ විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් පසුගියදා අරලිය ගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා හමු විය. ඒ හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීම සම්බන්ධයෙන් රට තුළ ඇති වූ ව්‍යාකූල තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහාය. එම සාකච්ඡාවේදී අදහස් දක්වමින් හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සිදු කළ ප්‍රකාශයක් ඉන් අනතුරුව රට පුරා දැඩි ආන්දෝනලය තුඩු දුන්නේය. එහිදී මහේල ප්‍රකාශ කළේ […]

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පාසල් ක්‍රිකට් නංවන්න පන්දු යැවීමේ යන්ත්‍ර පිරිනමයි

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ තලයකට ගෙන ඒම වෙනුවෙන් වූ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ වැඩපිළිවෙළ යටතේ පන්දු යැවීමේ යන්ත්‍ර (Bowling Machine) 16 ක් ප්‍රමුඛ පෙළ ක්‍රිකට් ක්‍රීඩා කරන පාසල් වලට බෙදා දීම ඉකුත් දිනකදී සිදුවිය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේදී […]

“අපේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ ලොකු ප‍්‍රශ්නයක් තිබෙනවා.” මහේල ජයවර්ධන

[vc_row][vc_column][vc_column_text]ක‍්‍රිකට් ක‍්‍රීඩක මහේල ජයවර්ධන මහතා අදහස් දක්වමින්, පාසල් ක‍්‍රිකට් වලට ගිය වසරේ අපි සෑහෙන වැඩ කොටසක් කලා. අපි ගත්තොත් මධ්‍යම පළාතේ ක‍්‍රිකට් සෙල්ලම් කරන පාසල් 50 ක් තිබෙනවා. නමුත් තණතිල්ල සහිත ක‍්‍රීඩාංගන තිබෙන්නේ හතරයි. බස්නාහිර පළාත ගත්තොත් පාසල් එකසිය 169 ක් තිබෙනවා. ඒකෙන් පාසල් 18ක පමණයි තණතිලි සහිත ක‍්‍රීඩාංගන තිබෙන්නේ. උතුරු පළාත ගත්තොත් ක‍්‍රිකට් සෙල්ලම් […]

මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඉදිකිරීම් කටයුතු අත්හිටුවයි!

[vc_row][vc_column][vc_column_text]~ සුපුන් රජිත හෙට්ට්ආරච්චි ~ හෝමාගම ඉදි කිරීමට නියමිත ව තිබූ මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඉදිකිරීම් කටයුතු අත්හිටුවීමට තීරණය කරයි. ඒ ඊයේ ( 21 මැයි ) පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව යි. මෙම ක්‍රීඩාංගනය සම්බන්ධයෙන් පසුගියදා ඇතිවූ ඇතිවූ විරෝධතාවයන් සහ අදහස් පිළිබඳ සාකච්ඡා කිරීම එහි අරමුණ වී තිබුණා . අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති […]

‘ක‍්‍රිකට් ක‍්‍රීඩාව අද වෙනකොට හුඟක් පල්ලෙහා තත්ත්වයට ඇවිල්ල තිබෙනවා.” සනත් ජයසූරිය

[vc_row][vc_column][vc_column_text]ක‍්‍රිකට් ක‍්‍රීඩක සනත් ජයසූරිය මහතා අදහස් දක්වමින්, මම හිතන්නේ මම වෙන්න ඇති ලංකාවේ කණ්ඩායමට දුරින්ම ආපු ක‍්‍රීඩකයා. මම කියන්නේ අපි අද මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නෙ පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන්. වෙන තැන්වලින් කවුරුත් ඇවිල්ලා නැහැ. අපි පොඩි කාලේ දැකපු ක‍්‍රිකට් ක‍්‍රීඩාව අද වෙනකොට හුඟක් පල්ලෙහා තත්ත්වයට ඇවිල්ල තිබෙනවා. කොළඹ ඉඳලා මාතරට මාතර ඉඳලා හම්බන්තොටට යනකම් පාසල්වල තිබෙන […]

Back To Top