Tag: Slider

බංග්ලාදේශය යොවුන් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට

[vc_row][vc_column][vc_column_text]වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙනවා. මෙහි සුපර් ලීග් අංශයේ තෙවැනි අවසන් පූර්ව තරගය පැවැත්වුණේ බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකාව අතර. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශය පන්දු වාර 50 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 261 ක් රැස් කළා. ටන්සිඩ් හසන් ලකුණු 80 ක් රැස් කළ අතර සහදාත් හොසේන් […]

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් පළඝ අවසන් තරගයට

[vc_row][vc_column][vc_column_text]දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළඝ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට නිපුන ධනංජය ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබෙනවා. ඒ අවසන් පූර්ව තරගයේදී ස්කොට්ලන්තය පරාජය කරමින්. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 277 ක් රැස් කළා. […]

නවසීලන්තය යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට

[vc_row][vc_column][vc_column_text]වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙනවා. සුපර් ලීග් අංශයේ දෙවැනි අවසන් පූර්ව තරගය පැවැත්වුණේ නවසීලන්තය සහ බටහර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර. පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායම පන්දු වාර 47 යි පන්දු 5 ක් අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 238 ක් රැස් කළා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් කර්ක් […]

සුපිරි පන්දු වාරයේදී ඉන්දියාවට ජය

[vc_row][vc_column][vc_column_text]නවසීලන්තයට එරෙහිව පැවැති තුන්වැනි 20 යි 20 තරගය සුපිරි පන්දු වාරයේදී ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා. තරගය පැවැත්වුණේ හැමිල්ටන්හිදී. කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ඉන්දියාවට ලබා දුන්නා. ඉන්දීය ඉනිම ආරම්භ කළේ රෝහිත් ෂර්මා සහ ලෝකේෂ් රාහුල්. ඔවුන් දෙදෙනා කණ්ඩායම වේගවත් ආරම්භයක් ලබා දුන් අතර ගොඩ නැගූ සබධතාව ලකුණු 89 ක්. රෝහිත් […]

වසරේ පළමු මුහුදු පිහිනුම් තරගයේ වැඩි දක්ෂතා යුධ හමුදාවෙන්

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය තෙවැනි වරට සංවිධාන කළ විවෘත මුහුදු පිහිනුම් තරගය ගාලු මුවදොර මුහුදු තීරයේදී අවසන් වුණා. කිලෝ මීටර 10 ක දුරකින් සමන්තිව වූ මෙහිදී කාන්තා හා පිරිමි දෙඅංශයෙන්ම තරග පැවැත්වුණා. පිරිමි අංශයේ ශුරතාව දිනා ගත්තේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජී එස් එම් පෙරේරා. එහි දෙවැනි ස්ථානය යුධ හමුදාවේ ඩබ්ලිව් විමල් කුමාර දිනා […]

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් එංගලන්තයට ජය

[vc_row][vc_column][vc_column_text]එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර සිව්වැනි ‌ෙටස්ට් ක්‍රිකට් තරගය පැවැත්වුණේ දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග්හි නිව් වොන්ඩර්ස් ක්‍රීඩාංගණයේදී. පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම පළමු ඉනිම සදහා සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 400 ක් රැස් කළා. සැක් ක්‍රොව්ලි ලකුණු 66 ක් රැස් කළ අතර, ජෝ රූට් ලකුණු 59 යි. පන්දු යැවීමේදී ඇන්රිච් නොට්ජේ ලකුණු 110 කට කඩුලු 5ක් […]

ඉන්දියාව යොවුන් ලෝක කුසලානයේ අවසන් පූර්ව තරගයට

[vc_row][vc_column][vc_column_text]දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපරි ලීග් කාණ්ඩයේ පළමු අර්ධ අවසන් පූර්ව තරගය ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වුණා. තරගයේ පළමුවෙන් පන්දුව‌ෙ පහර දුන් ඉන්දියාව පන්දු වාර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 233 ක් රැස් කළා. යශස්වී ජයිස්වාල් ලකුණු 62 යි. අතර්වා එන්කොලර් ලකුණු 55 ක් රැස් […]

රොජර් ෆෙඩරර් අවසන් පූර්ය වටයට

[vc_row][vc_column][vc_column_text]ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ලොව සුපිරි ටෙනිස් ක්‍රීඩක ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් සමත් වුණා. ඒ අර්ධ අවසන් පූර්ව තරගයේදී අමෙරිකානු ක්‍රීඩක ටෙන්හාස් සෑන්ඩ් ග්‍රෑන් පරාජය කරමින්. ෆෙඩරර් සමත් වුණා. නමුත් ඔහු දෙවැනි වටය ටෙන්හාස් හමුවේ පරාජය වුණේ ලකුණු 6 ට 2 ලෙසයි. තෙවැනි වටය ලකුණු 7 ට 6 ක් ලෙස […]

නැගීඑන ක්‍රීඩකයින්ට ඔස්ට්‍රේලියානු දේශීය තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව

[vc_row][vc_column][vc_column_text]උදාවූ 2020 වසරේ සිට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින් 08 දෙනෙකු හට ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන දේශීය ක්‍රීඩා සමාජ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීමේ අවස්ථාව උදාකර දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ඔස්ට්‍රේලියාවේ, මෙල්බර්න්හි නුවර පිහිටා ඇති ඩැන්ඩිනොන් දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය සමඟ ඇතිකරගෙන තිබෙන අවබෝධතා ගිවිසුමක් මත මෙම මහඟු අවස්ථාව නැගී එන […]

රන් පදක්කම්ලාභී ජිම්නාස්ටික් ක්‍රීඩිකා ඇනා ඔන්ඩාට්ජ් ක්‍රීඩිකාව ශ්‍රී ලංකාවට

[vc_row][vc_column][vc_column_text]ස්විස්ටර්ලන්තයේ පැවති පළමු ජාත්‍යන්තර රිද්මයානුකූල ජිම්නාස්ටික් තරගාවලියේ රන් පදක්කම දිනූ ඇනා ඔන්ඩාට්ජ් ක්‍රීඩිකාව ඊයේ (27) රාත්‍රී ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණිහ. එහිදී ඇනා ඔන්ඩාබ්ට්ජ් ක්‍රීඩිකාව ක්‍රීඩා අමාත්‍යාංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව වෙනුවෙන් සංජුලා දමයන්ති මහත්මිය හා ඇන්‍ටනී ඩයස් මහත්මා විසින් ඉතා උණුසුම් අන්දමින් පිළිගනු ලැබුහ. Photo Credits – Sports Ministry[/vc_column_text][/vc_column][/vc_row]

ජාතික කණිෂ්ඨ මේස පන්දු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සෙනුර, ක්‍රීඩිකාව බිමන්දි

[vc_row][vc_column][vc_column_text]ජාතික කණිෂ්ඨ මේස පන්දු තරගාවලිය ගල්කිස්ස ශාන්ත තේමස් විද්‍යාලයේදී පසුගියදා නිමාවට පත් වුණා.දින දෙකක් පුරා පැවති තරගාවලිය සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හාරසිය හතලිස් පහක් පමණ සහභාගී වුණා. තරග පැවැත්වුණේ 12 න් පහළ 15 න් පහළ සහ 18 න් පහළ ලෙස වයස් කාණ්ඩ 3 කින්. කේවල යුගල සහ මිශ්‍ර යුගල ලෙස තරග සංවිධානය කර තිබුණා. මෙහිදී ජාතික […]

ජාතික පැසි පන්දු ශුරතාවලියේ දෙවැනි කාණ්ඩයේ තරග මඩකලපුවේදී නිමවෙයි

[vc_row][vc_column][vc_column_text]52 වැනි වරට සංවිධානය කරන ජාතික පැසි පන්දු ශුරතාවලියේ දෙවැනි කාණ්ඩයේ තරග මෙවර පැවැත්වුණේ මඩකලපුවේදී, අවසන් තරග හර්බට් පැසි පන්දු පිටියේදී නිමාවුණා. පිරිමි අවසන් තරගයට සුදුසුකම් ලබා තිබුණේ යාපනය සහ මඩකලපුව දිස්ත්‍රික් කණ්ඩායම්. තරගයේ පළමු අර්ධය නිමා වුණේ ලකුණු 42 ට 40 ක් ලෙස යාපනය දිස්ත්‍රික් කණ්ඩායම ඉදිරියෙන් සිටිමින්. දෙවැනි අර්ධයේදී යාපනය ක්‍රීඩකයින් තවත් ලකුණු […]

Back To Top