[vc_row][vc_column][vc_column_text]8 වන වරට පැවැත්වෙන ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා සංචිතය අද ප්‍රකාශයට පත්වුහ. එහි නායකත්වය වෙන්නපුව ශාන්ත. ජෝසප් වාස් විදුහලේ නිපුන් ධනංජය ලබා දීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ඔහුගේ උපනායකත්වය කොළබ රජිකිය විදුහලේ කම්ල් මිෂාර හට ලැබී ඇත. ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් මස 5 […]
ශ්‍රී ලංකාවට තවත් පරාජයක් අත් කර දෙමින් නවසීලන්ත තරගාවලිය සම කරයි
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා- නවසීලන්ත ටෙස්ට් තරගාවලියෙ දෙවන ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 65ක ජයග්‍රහණයක් අත් කර ගැනීමට කේන් විලියම්සන් ඇතුලු නවසීලන්ත පිල සමත් විය. තරගාවලිය 1-1ක් ලෙස සමකරගත් නවසීලන්ත පිලද ප්‍රසාද ලකුණු 60ක් ටෙස්ට් ශූරතාවයේ තම නම ඉදිරියෙන් සටහන් කරගත්තේය. පිට පිටම 26වන තරගයත් ප්‍රථිපලයකින් යුතුව අවසන් වීම ලෝක වාර්තාවක් වූ අතර 2010 සිට අවසන් වරට […]
ශ්‍රී ලංකා විස්සයි විස්සේ නායක ලසිත්
[vc_row][vc_column][vc_column_text]නවසීලන්තය සමග පැවැත්වෙන විස්සයි විස්ස තරඟාවලියේ දී ශ්‍රී ලංකා පිලේ නායකත්වයට ලසිත් මාලිංග පත් කර තිබෙනවා. තරග තුනකින් සමන්විත මෙම විස්සයි විස්ස තරගාවලිය ආරම්භ වන්නේ සැප්තැම්බර් 01 වෙනිදායි. ඒ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී. නවසීලන්තය සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සඳහා නම් කර ඇති ක්‍රීඩකයින් 15 දෙනෙකු ගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය පහතින් දැක්වේ : ලසිත් මාලිංග […]
ශ්‍රී ලංකාව පාකිස්තාන තරග සංචාරයක
[vc_row][vc_column][vc_column_text]ලබන ඔක්තොබර් මාසයේදී ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායි රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය කල්දමා ඒ වෙනුවට එක්දින තරග 3 කින් සහ විස්සයි20 තරග 3 කින් සමන්විත තරගාවලියක් පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය අද නිවේදනය කරයි. ඒ අනුව ටෙස්ට් ලෝක ශූරතාවලිය යටතේ තිබූ ටෙස්ට් තරග 2 ලබන දෙසැම්බර් […]
දෙවන දිනයටද වර්ෂාව හරස් වෙයි.
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනයට වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ල වුනේ ක්‍රිකට් ප්‍රේක්ශකයන්ගේ බලාපොරොත්තු සුන් කරමිනි. දිවා විවේකයෙන් පසු දිගින් දිගටම පතිත වූ දැඩි වර්ෂාව නිසා තරගය නවත්වන විට ශ්‍රී ලංකා කණ්ඩායම 144/6ක් ලෙස අසීරු අඩියක සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටියේය. දිගින් දිගටම වර්ෂාව පතිත වූ නිසා පස්වරු 3.32ට පමණ දිනය […]
දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනයට වර්ෂාවෙන් බාධා.
[vc_row][vc_column][vc_column_text]නවසීලන්ත – ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගය අද කොලඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේ ආරම්භ වූ අතර අයහපත් කාලගුණය අද දින තරගය සුපුරුදු පරිදි පැවත්වීමට තිබූ ඉඩ කඩ අඩු කර දැම්මේය. උදෑසන වර්ෂාව පතිතයේ පතිත වූ වර්ෂාව නිසා තරගය ආරම්භ වීම ප්‍රමාද වූ අතර තරගය ආරම්භ වූයේ පැය 3ක පමණ ප්‍රමාදයකින් පසුවය. කාසිය වාසිය දිනා ගැනීමට […]
ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ශූරතාවලිය ජයග්‍රහණකින් අරඹයි!
[vc_row][vc_column width=”2/3″][vc_column_text]ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණ රිද්මය දිගටම පවත්වා ගනිමින් නවසීලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයකඩුලු 6කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් වුනේ ලෝක ටෙස්ට් ශූරතාවයේ තම කණ්ඩායම ඉදිරියෙන් ලකුණු 60ක් එකකරගනිමිනි. වාර්තාගත හඹායෑමක් වූ මෙම හඹායෑම ගාල්ල ක්‍රීඩාංගණයේ දැවැන්තම හඹා යෑම වන අතර මීට ප්‍රථම ගාල්ලක්‍රීඩාංගණයේ සාර්ථකම හඹායෑම වූයේ 2014දී පාකිස්තානයය එරෙහිව […]
ෂෙහාන් අඹේපිටිය මලල ක්‍රීඩාවෙන් සමුගනියි
[vc_row][vc_column][vc_column_text]Shehan Ambepitiya 2008 වර්ෂයේ දී ඉන්දියාවේ පූනේ හි ශ්‍රී ශිව් චත්‍රපතී ක්‍රීඩා සංකීර්ණය තම අනසකට පත් කරගත්තේය. ඒ එම වර්ෂයේ පැවති තුන්වන පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙලේ දැක් වූ අසමසම දක්ෂතාවය නිසාය. එම තරගාවලියේ ඔහු දිනා ගත්තේ එක් රන් පදක්කමක් නොව සමස්ත ශ්‍රී ලංකා කණ්ඩායම දිනා ගත් රන් පදක්කම් ත්‍රිත්වයම ෂෙහාන් දිනා ගත් පදක්කම්ය. එවකට […]
තෙවන දිනය අවසානයේ නවසීලන්තයට වැඩි වාසි
[vc_row][vc_column width=”2/3″][vc_column_text]ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය නිමාවන විට සිය දෙවෙනි ඉනිම ක්‍රීඩා කරන නවසීලන්තය ලකුණු 197/7 ලබා සිටියේ ශ්‍රී ලංකාවට වඩා ලකුණු 177ක් තම නම ඉදිරියෙන් සටහන් කරමින්ය. ලකුණු 177ක් ඉදිරියෙන් සිටීම සාමාන්‍ය දෙයක් වුවත් ගාලු ක්‍රීඩාංගණයේ සිව්වන ඉනිම ක්‍රීඩා කර ඒ හා සමාන ලකුණු ප්‍රමාණයක් හඹා යාම ඉතා අසීරු කටයුත්තක් […]
දික්වැල්ල සහා ලක්මාල් ශ්‍රී ලංකා ඉණිම ගොඩනගයි
[vc_row][vc_column width=”2/3″][vc_column_text]නවසීලන්ත- ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය වන අද දින අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව කඩුලු 7ක් දැවී ලකුණු 227ක් ලබා ගෙන සිටියේය. 161/7ක් ලෙස අසීරු අඩියක සිටි ශ්‍රී ලංකා පිලට නැවත ජවයක් එක කරමින් දික්වැල්ල සමග එක් වූ සුරංග ලක්මාල් නොබිදුනු ලකුණු 68ක අගනා සබඳතාවයක් ගොඩනගිමින් ශ්‍රී […]
නවසීලන්ත ඉනිම අකිල වනසන විට රෝස් ටේලර් හුදෙකලා සටනේ
[vc_row][vc_column width=”2/3″][vc_column_text]ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය අයහපත් කාලගුණ තත්වය නිසා නතර කරන විට නවසීලන්ත කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 203ක් ලබාගෙන සිටි අතර රෝස් ටේලර් නොදැවී ලකුණු 86ක් ලබාගෙන තම කණ්ඩායම වෙනුවෙන් හුදෙකලා සටනක් දියත් කරමින් සිටියේය. දීප්තිමත් කාලගුණ තත්වයක් යටතේ උදෑසන කාසිය වාසිය දිනාගත් නවසීලන්ත නායක කේන් විලියම්සන් […]
ලෝක ටෙස්ට් ශූරතාවයේ ශ්‍රී ලංකාවේ පළමු ගැටුම හෙට
[vc_row][vc_column width=”2/3″][vc_column_text]ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ සහභාගීත්වය සනිටුහන් කරමින් නවසීලන්ත සමග පැවත්වෙන පළමු ටෙස්ට් තරගය 14, එනම් හෙට දින ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් වුවත් ගාල්ල ප්‍රදේශයට ඇද හැලෙන වර්ෂාව නිසා තරගය පැවැත්වීමේ අවිනිශ්චිතතාවයක් මතුවී ඇත. කාලගුණ තත්වය කෙසේ වූවත් දින හතරක හෝ තරගයක් නැරඹීම ප්‍රේක්ෂක අපගේ බලාපොරොත්තුවයි. ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වලදී නවසීලන්ත කණ්ඩායම […]

