Tag: Slider

අබුඩාබි T 10 තරගාවලියට මේ දක්වා අපෙන් එකොළහක්

[vc_row][vc_column][vc_column_text]එළඹෙන මස 15 වදා ආරම්භ වීමට නියමිත අබුඩාබි T 10 තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සංඛ්‍යාව මේ වනවිට 11 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම තරගාවලියට එක්වූ නවතම ක්‍රීඩකයා වන්නේ 21 හැවිරිදි කෙවින් කොත්තිගොඩ යි. ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව හිටපු දකුණු අප්‍රිකානු ක්‍රීඩක පෝල් ඇඩම්ස්ගේ පන්දු යැවීමේ ඉරියව්වට බොහෝ සෙයින් සමාන බැවින් ඔහු පිළිබඳව […]

Sri Lanka vs Australia 1st T20 – Warner Century takes Aussies to 233

[vc_row][vc_column][vc_column_text]Sri Lanka vs Australia 1st T20 – Match Report It was an horrible day with the ball for the visiting lions as the ball flew all around the park. Australians put together a dominating batting performance in the Sri Lanka vs Australia 1st T20  at Adelaide. Skipper Malinga won the toss and elected to field […]

ඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා පළමු විස්සයි විස්ස ගැටුම!

[vc_row][vc_column][vc_column_text]කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු යැවීමට තීරණය කරයි! ඔස්ට්‍රේලියා- ශ්‍රී ලංකා තරග තුනකින් යුත් විස්සයි විස්ස තරඟාවලියේ ඇඩිලේඩ් හිදී පැවෙත්වෙන පළමු තරඟයේ කාසිය වාසිය දිනා පන්දු යැවීමට ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග තීරණය කලේය. අද දින කණ්ඩායමේ උප නායක නිරෝශන් දික්වැල්ල ක්‍රීඩා නොකරන අතර එයට අමතරව අවිශ්ක ප්‍රනාන්දු, ශෙහාන් ජයසූරිය සහ ලහිරු කුමාර […]

පුහුණු තරඟයෙන් ඔස්ට්‍රේලියානු සභාපති පිලට එක් කඩුල්ලක ඉතා තියුණු ජයක්!

[vc_row][vc_column][vc_column_text]විස්සයි විස්ස තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු සංචාරයේ පුහුණු තරගය අද දින කැන්බරාක්‍රීඩාංගණයේ රාත්‍රී තරගයක් ලෙස පැවති අතර තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයල් හිමි කර ගැනීමට ඔස්ට්‍රේලියා සභාපතිගේ පිල සමත්විය. ලකුණු 132ක ඉල්ලකයක් හඹා ගිය සභාපතිගේ කණ්ඩායමට ඉලක්කට සපුරා ගැනීමට අවසාන පන්දුව තෙක් ඉඩ ලබා නොදුන් ශ්‍රී ලංකාපන්දු යවන බලඇණිය අවසාන මොහොත තෙක් […]

යොවුන් ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව A කාණ්ඩයෙන් තරග බිමට

[vc_row][vc_column][vc_column_text]එළඹෙන වසරේ දකුණු අප්‍රිකාවේදී ආරම්භ වීමට නියමිත වයස අවුරුදු 19 පහළ ලෝක කුසලාන තරගාවලියේ කණ්ඩායම් ලැයිස්තු ගත කිරීම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය මගින් මේ වනවිට සිදුකොට අවසන්‍ ය. එළඹෙන වසරේ ජනවාරි 17 වනදා ආරම්භ වන තරගාවලියේ ශ්‍රී ලංකාව A කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙන අතර මූළික වටයේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වන්නේ කෝඩුකාර ජපානය , ප්‍රභල ඉන්දියාව හා […]

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාහී වන පිරිමි, කාන්තා ක්‍රිකට් කණ්ඩායම් නම් කරයි.

[vc_row][vc_column][vc_column_text]මෙම වසරේ දෙසැම්බර් මස 1 වනදා සිට 10 වනදා තෙක් නේපාලයේ පැවත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ( සාග්) ක්‍රිකට්ඉසව්ව සඳහා සහභාගී වීමට නියමිත පිරිමි හා කන්තා ක්‍රිකට් කණ්ඩායම් වලට අද දින ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි විය. මෙවර ක්‍රිකට් ඉසව්ව වයස 23න් පහළ ලෙස පැවත්වීමට නියමිත වන අතර සාග් ක්‍රීඩා උළෙලකට ක්‍රිකට් ක්‍රීඩා අංගය එක් […]

ආසියානු කුසලනායට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

[vc_row][vc_column][vc_column_text]කණ්ඩායම් 8ක් සහභාගී වෙන නැගී එක කණ්ඩායම්වල ආසියානු කුසලනායට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කොට ඇත. මෙම තරගාවලිය නොවැම්බර් මස 13 සිට 23 දක්වා බංග්ලාදේශයේ පැවත්වීමට නියමිතය. නම් කරන ලද සංචිතය : පැතුම් නිස්සංක හසිත බෝයගොඩ මිනෝද් භානුක චරිත් අසලංක – නායක කමිදු මෙන්ඩිස් – උප නායක අශේන් බණ්ඩාර සම්මු අශාන් නිශාන් මදුසංක ජෙහාන් […]

මැතිව්ස්ට ඉහලම කොන්ත්‍රාත්තු වටිනාකම හිමි වෙද්දී උපුල් තරංගට ක්‍රිකට් ගිවිසුම අහිමි වෙයි

[vc_row][vc_column][vc_column_text]මෙම වසරේ නොවැම්බර් මස සිට ලබන වසරේ දෙසැම්බර් මස දක්වා මාස 14ක කාල සීමාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිවිසුම්ගතක්‍රීඩකයන්ගේ ක්‍රීඩක කොන්ත්‍රාත්තු වටිනාකම් නැවත අලුත් කර ඇති අතර එය A,B,C,D සහ ප්‍රාථමික ලෙස කාණ්ඩ 5කට වර්ග කර ඇත. මේ අනුව ගිවිසුමේ ඉහලම වටිනාකම හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ට හිමි වෙද්දී උපුල් තරංග, අසේල ගුණරත්න, භානුක රාජපක්ෂ, කමිදු […]

සාග් පෙර දැකම සිව්වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙළ 1989

[vc_row][vc_column][vc_column_text]1987දී ඉන්දියාවේ කොල්කටා හිදී පැවති තෙවන ආසියානු ක්‍රීඩා උළළෙන් වසර දෙකකට පසු 1989දී සිව්වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙළ පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී ඔක්තෝබර් මස 20 වනදා සිට 27 වනදා තෙක් පැවැත්විණි. පාකිස්තානය එතෙක් පවත්වන ලද විශාලතම ක්‍රීඩා උළෙල බවට පත් වූ මෙහි සමාරම්භක උළලේ ප්‍රධාන ආරාධිත අමුත්තා බවට පාකිස්තාන ජනාධිපති ගුලාම් ඉෂාක් ඛාන් මහතා පත්විය. තරගාවලියට […]

වෙළඳ සේවා සීමිත පන්දුවාර 50 ක්‍රිකට් තරඟාවලියේ තරග කිහිපයකට අදත් වැසි

[vc_row][vc_column][vc_column_text]27වන වෙළඳ සේවා සීමිත පන්දුවාර 50 ක්‍රිකට් තරඟාවලිය මේ දිනවල පැවෙත්වෙන අතරතරඟාවලියේ සිව්වන තරඟ දිනය වූ අද කණ්ඩායම් හතක් අතරින් කණ්ඩායම් 6ක් සහභාගීවෙමින් කොලඹ ක්‍රීඩාංගණ තුනකදී පැවත්විනි. සම්පත් බැංකු කණ්ඩායම vs 19න් පහළ ජාතික කණ්ඩායම මෙම තරගාවලියේ වටිනාම සහ හොඳම ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සාමාජිකයෙක් වූ තුන් ඉරියව් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස්ගේ අති […]

Back To Top