[vc_row][vc_column][vc_column_text] රග්බි ලෝක කුසලාන තරගාවලියේ තවත් එක් තියුණු තරගයක් අද දිනයේදී පැවැත්විණි. ඒ ලෝක ශ්‍රේණිගත කිරීම්හි 7 වැන්නා ලෙස රැඳෙන ඕස්ට්‍රේලියාව හා 9 ස්ථානය හිමි ෆීජි කණ්ඩායම අතරයි. මෙම තරගයෙන් ලකුණු 22ට 15ක් ලෙසින් විශිෂ්ට ජයක් ලබන්නට ෆීජි කණ්ඩායම සමත් වුණා. තරගයේ පළමු අර්ධය තුළදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් උත්සාහක දිනුමක් හා දඩුවම් පහරක් සාර්ථක කරගනිමින් ලකුණු […]
ලෝක කුසලාන ඉතිහාසයේ දෙවන වේගවත්ම Hat-Trick දිනුමත් Reinachගේ නමට
[vc_row][vc_column][vc_column_text] රග්බි ලෝක කුසලාන තරගාවලියේ තවත් තරග 2 අද දිනයේදී පැවැත්වුණා. ප්‍රභල දකුණු අප්‍රිකාව රුමේනියාවට එරෙහිව තරග වැදුනේ දිනයේ පළමු තරගය ලෙසයි. මෙම තරගයෙන් ලකුණු 76ට 0ක් ලෙසින් අතිවිශිෂ්ට ජයක් ලබාගන්නට දකුණු අප්‍රිකානු රග්බි කණ්ඩායම සමත් වුණා. මෙම තරගය ආරම්භක නිමේෂයේ පටන් පාලනය සියතට ගත් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් පළමු අර්ධය තුළ ලකුණු 33ට 0ක් ලෙසින් […]
වසර 23කට පෙර සාජාහිදී ලද අවමානයේ වාඩුව කොළඹින් ඇල්ලූ ඉන්දියානුවෝ
[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය අද දිනයේදී නිමාවට පත් වූයේ ඉන්දීය කණ්ඩායම අටවන වටරත් ආසියානු ශූරයන් ලෙසින් කිරුලු දරන්නට සමත් විය. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 10කින් පරාජයට පත් කරමින්. කාසිය වාසිය දිනා ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දුන් අතර ඔවුන් සියලු දෙනා ලකුණු 50ක් තුළදී දැවීගියහ. එහිදී වැඩිම ලකුණු රැස්කළ කුසල් මෙන්ඩිස් […]
ක්‍රීඩාංගණ සේවකයන්ට ඩොලර් මල්ලක් තෑගි
[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන එක්දින තරගාවලිය සාර්ථක කරගැනීමට දායකත්වය දැක්වූ ක්‍රීඩාංගණ සසේවකයින් වෙත ත්‍යාග මුදලක් පිළිගන්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සලය කටයුතු කළා. ඒ අනුව ඔවුන්ට ඇමරිකානු ඩොලර් 50000ක මුදල් ත්‍යාගයක් පිරිනමා තිබෙනවා. එහි ශ්‍රී ලංකා වටිනාකම එක් කෝටි 60 ලක්ෂයක් පමණ වෙයි. ආසියානු කුසලාන තරගාවලිය තුළ වර්ෂාවෙන් බාධා එල්ල වූ තරග සියල්ලම අති සාර්ථක කරගන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් […]
ඇත්තවශයෙන්ම අපි සූදානම්, නායක දසුන් කියයි.
[vc_row][vc_column][vc_column_text] ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය අද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. අවසන් මහා තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම හා අසල්වැසි ඉන්දීය කණ්ඩායම තරග බිමට අවතීර්ණ වීමට සූදානමින් පසුවෙයි. තරගයට පෙර ඊයේ පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා නායක දසුන් ශානක අදහස් දක්වා ඇත. ” ඇත්ත වශයෙන්ම අපි සූදානම්. තණතීරුව මත සියල්ල රඳා පවතීවි. […]
රයිනා නම් කළ ලෝක කුසලාන අවසන් පූර්ව වටයේ කණ්ඩායම් අතරට ශ්‍රී ලංකාවත්
[vc_row][vc_column][vc_column_text] ඉන්දියාවෙදී පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් මස දී පැවැත්වෙයි. තරගාවලියේ මූලික වටය ලීග් ක්‍රමයට පැවැත්වෙන අතර එහිදී සෑම කණ්ඩායමක්ම තරග 9කට ක්‍රීඩා කිරීමට නියමිතය. ප්‍රසාද ලකුණු පුවරුව අනුව වැඩිම ලකුණු හිමිකරගන්නා කණ්ඩායම් 4 අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇත. ලොව පුරා ක්‍රීඩා විචාරකයන් හා හිටපු ක්‍රීඩකයන් ලෝක කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන […]
අයර්ලන්තය හා වේල්සය ජයග්‍රහණ වාර්තා කරයි.
[vc_row][vc_column][vc_column_text]රග්බි ලෝක කුසලාන තරගාවලියේ තවත් තරග 3ක් ඊයේ දිනයේ දී හා අද අලුයම පැවැත්වුණා. ඊයේ දිනයය අදාළ පළමු තරගය වෙනුවෙන් තරග බිමට පිවිසියේ සැමෝවා රාජ්‍යය හා චිලී රාජ්‍ය කණ්ඩායමයි. තරගයේ පළමු අර්ධය තුළදී ලකුණු 19ට 10ක් ලෙසින් පෙරමුණ ගත්තේ සැමෝවා කණ්ඩායමයි. දෙවන අඅර්ධය තුළ දී තම ආධිපත්‍යයට තරගයට නතුකරගත් සැමෝවා ක්‍රීඩකයන් තවත් ලකුණු 24ක් රැස්කරද්දී […]
ඉන්දියාවටත් තුන් ඉරියව් ප්‍රභලයෙකු අහිමි වෙයි
[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය හෙට ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙයි. මෙම තරගයෙන් ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක අක්ෂාර් පටෙල්.ඉවත් කොට ඇත. ඒ සුපිරි කණ්ඩායම් හතර වටයේ බංග්ලාදේශය සමග පැවති තරගයේ දී ආබාධයට ලක් වූ නිසාවෙන්. ඔහු එම තරගයේදී පන්දු 34කදී අගනා සටන්කාමී ලකුණු 42ක් රැස්කිරීමට ද සමත් විය ඔහු වෙනුවට ඉන්දීය සංචිතයට තුන් […]
පාකිස්තාන ප්‍රබලයෙකුට ලෝක කුසලානය මගහැරෙන ලකුණු
[vc_row][vc_column][vc_column_text] පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක නසීම් ශාහ්ට එළඹෙන ලෝක කුසලාන තරගාවලිය අහිමි වීමේ ඉඩකඩක් ඇති බව වාර්තා වෙයි. වම් උරහිසෙහි ආබාධයකට ලක් වීමෙන් අනතුරුව ඔහුව ආසියානු කුසලාන තරගාවලියෙන් ද ඉවත් කොට ඇත. අනතුරුව සිදු කළ ස්කෑන් පරීක්ෂණයක දී තහවුරු වූයේ මුලින් අනුමාන කළ ප්‍රමාණයට වඩා ඔහුගේ තත්ත්වය දරුණු බවයි. ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දීය කණ්ඩායමට […]
මා කෙරේ විශ්වාසය තැබුවාට තේරීම් කමිටුවට ස්තුතියි – දසුන් ශානක
[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන අවසන් මහා තරගය හෙට දිනයේ දී පැවැත්වීමට නියමිතයි. තරඟයට පෙරාතුව ශ්‍රී ලංකා නායක දසුන් ශානක තමාගේ පිතිකරණ දුර්වලතා පිළිබඳව අදහස් දක්වා ඇත. ආසියානු කුසලාන තරඟාවලියේ අඩු ලකුණු රැස්කොට සිටියදී තමා කෙරේ විශ්වාසය තැබීම පිළිබඳව තේරීම් කමිටුව සිය කෘතඥතාවය පළකිරීමට දසුන් කටයුතු කොට ඇත. ඔහු තරගාවලියේ මෙතෙක් පැවති තරඟ හය තුළ දීම රැස්කළේ ලකුණු […]
අර්ජුන ICCයට හා ACCයට දෙහි කපයි
[vc_row][vc_column][vc_column_text] හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය සහ ආසියානු ක්‍රිකට් කවුන්සලයේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් චෝදනා එල්ල කොට ඇත. ඒ මෙවර ආසියානු කුසලාන තරගාවලියේ කාලසටහන් සම්බන්ධයෙනුයි. ආසියානු කුසලාන තරගාවලිය ආරම්භයට පෙරාතුව නිකුත් කළ කාලසටහන අනුව අවසන් මහා තරගයට අදාළව පමණක් අතිරේක දිනයක් වෙන්කොට තිබුණි. නමුත් තරගාවලියට වර්ෂාවෙන් බාධා එල්ල වීම හමුවේ ඉන්දු පාකිස්තාන […]
ශ්‍රී ලංකාවට සුපිරි කණ්ඩායම් හතරට පිවිසීමට අභියෝග කරන්න පුලුවන් – කුමාර් සංගක්කාර
[vc_row][vc_column][vc_column_text]එළැඹෙන මස ඉන්දියාවේ දී ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රහණය කිරීමට වැඩි ඉඩක් ඇති කණ්ඩායම් පිළිබඳව ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර අදහස් දක්වා ඇත. ඒ අනුව කුමාර් සංගක්කාර අනාවැකි පළ කරන්නේ මෙවර ලෝක කුසලානයේ දිනා ගැනීමට වැඩි ඉඩක් ඇත්තේ එංගලන්තයට හා ඉන්දියාවට බවයි. ශ්‍රී ලංකාව මේ දිනවල ආසියානු කුසලාන තරගාවලියේ දී දක්වන […]

