[vc_row][vc_column][vc_column_text]යොවුන් ක්‍රිකට් ක්‍රීඩක චරිත් අසලංක ඉදිරියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග දිනවන්නෙකු වනු ඇතැයි හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර සංගක්කාර පවසයි.විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආවරණය සඳහා පැමිණි මාධ්‍යවේදීන් සමගින් සූම් තාක්ෂණය ඔස්සේ එක් වෙමින් සංගක්කාර මේ බව කියා සිටියේය. ‘මම හිතන්නේ ඔහු ඉතාමත් හොඳින් ඔහුගේ කාර්යය ඉටු කළා. ශ්‍රී ලංකාව වෙනුවෙන් දිගුකාලීන ක්‍රිකට් […]
LPL කණ්ඩායම් පහේ සංචිත තෝරා අවසන් වෙයි
[vc_row][vc_column][vc_column_text]2021 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේ ක්‍රියාවලිය ඊයේ (09) සිදුකෙරුණි.එක් සංචිතයකට විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු හා දේශීය ක්‍රීඩකයින් 14 දෙනෙකු සමගින් ඇතුළත්ව ඇති සමස්ත ක්‍රීඩකයින් සංඛ්‍යාව 20ක් වෙයි. මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ජැෆ්නා කිංග්ස්, කලම්බු ස්ටාර්ස්, ගෝල් ග්ලැඩියේටර්ස්, කැන්ඩි වොරියර්ස් සහ දඹුල්ල ජයන්ට්ස් යන කණ්ඩායම් […]
ලෝක කුසලානෙට ගිය 4 ක් ‘ඒ’ කණ්ඩායමට
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිතරව සිටින පාකිස්තානු ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට විස්සයි-20 ලෝක කුසලාන සංචිතයට ඇතුළත්ව සිටි ක්‍රීඩකයින් සිවු දෙනෙකු ඇතුළත් කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. කමිඳු මෙන්ඩිස්, අශේන් බණ්ඩාර, පුලින තරංග සහ ශිරාන් ප්‍රනාන්දු ශ්‍රී ලංකා ‘ඒ’ පිලට එක්වී සිටින ක්‍රීඩකයෝ වෙති. […]
වසීම් රසීක් ශ්‍රී ලංකාවට ඔසවා තබයි
[vc_row][vc_column][vc_column_text]අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පාපන්දු තරගාවලිය අද කොළඹ තුරඟ තරග පිටියේ දී ආරම්භ වුණා. අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිනක් කල් තැබුණු තරගාවලියේ සමාරම්භක තරගය පැවතියේ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ මාලදිවයින් කණ්ඩායම අතරයි. තරගයේ හත්වන විනාඩියේදී මාලදිවයින් කණ්ඩායම නායක අක්‍රම් ගානි පළමු ගෝලය වාර්තා කළා. ඉන් විනාඩි දෙකකට පසුව අලි ෆසීර් තරගයේ දෙවන ගෝලය […]
#ICCT20WC | South Africa Vs England – Photos
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
ශ්‍රී ලංකාව ලෝක කුසලාන ගමන හමාර කරයි
[vc_row][vc_column][vc_column_text]පන්දුවට පහරදීම, පන්දු යැවීම මෙන්ම පන්දු රැකීම යන තුන් ඉරියව්වෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම දක්ෂතා දැක්වීමට සමත්වීම නිසා පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 35 වැනි තරගයේදී ඉකුත් වර විස්සයි-20 ලෝක ශූරයින් වන බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ලකුණු 20 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද (04 වැනිදා) සමත්වූහ. මෙම තරගය ජය ගත්තද සුපිරි කණ්ඩායම් අතර තරග වටය යටතේ තරග […]
‘ක්‍රීඩක කෙටුම්පත්’ කිරීම නොවැම්බර් 09 වැනිදා
[vc_row][vc_column][vc_column_text]දෙවැනි වරට පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා වූ ක්‍රීඩකයින් තෝරා ගැනීම වන ‘ක්‍රීඩක කෙටුම්පත්’ (Player draft) කිරීමෙහි දින සංශෝධනයක් සිදුකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. මූලික සැලසුම අනුව එම ‘ක්‍රීඩක වෙන්දේසිය’නොවැම්බර් 05 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණත් එය මේ වන විට නොවැම්බර් 09 වැනිදා පැවැත්වීමට තීරණය වී තිබේ. නොවැම්බර් 04 වැනි දිනට යෙදී තිබෙන දීපවාලි […]
#ICCT20WC | Sri Lanka Vs West Indies – Photos
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
මම ජාතික කණ්ඩායමට එන්න අවුරුදු 5ක් උත්සාහ කළා – චරිත් අසලංක
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර පැවති 2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ මූලික වටයේ තරඟය අවසන් වූයේ ශ්‍රී ලංකාව හට ලකුණු 20 ක ජයග්‍රහණයක් අත්කර දෙමිනුයි. මෙය ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලාන තරඟාවලියේ සහභාගී වූ අවසන් තරඟයද වූ අතරම අවසන් පූර්ව වටයට පිවිසීමට නොහැකි වුවත් ජයග්‍රාහී ලෙසින් තරඟාවලිය අවසන් කිරීමට ශ්‍රී ලංකාවට හැකි […]
ශ්‍රී ලංකා යොවුන් පිලට එරෙහි තරගාවලියට එංගලන්ත යොවුන් පිල 22 ලංකාවට
[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන සහ ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කර ගනිමින් යොවුන් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට වැඩි වැඩියෙන් ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබා දීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායමට, එංගලන්තයට එරෙහි එක්දින තරගාවලියකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව සකසා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. එක්දින තරග 5 ක් ඇතුළත් මෙම තරගාවලිය සහභාගිවීම සඳහා එංගලන්ත යොවුන් පිල නොවැම්බර් 22 […]
ශ්‍රී ලංකා කොදෙව් විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසය
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර පැවැත්වෙන 2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ මූලික වටයේ තරඟය අද දිනයේදී පැවැත්වීමට නියමිත වේ. මෙම තරඟය ශ්‍රී ලංකාව සහ කොදෙව්වන් එකිනෙකා මුණ ගැසෙන 8 වෙනි ලෝක කුසලාන තරඟයයි. ශ්‍රී ලංකාව විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම වතාවක් මුණගැසී ඇති ප්‍රතිවාදියා වන්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි. මේ ලිපියෙන් […]
ශ්‍රී ලංකා ගෞරවය රැක ගැනීමට අද කොදෙව් පිල සමග ගැටෙයි
[vc_row][vc_column][vc_column_text]2021 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරඟය අද දිනයේදී බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායම සමගින් පැවැත්වෙනවා. ඉතිහාසයේ අවස්ථා ගණනාවකදීම ශ්‍රී ලංකාව විස්සයි විස්ස ලෝක කුසලාන වල කොදෙව්වන් හමුවේ සාර්ථක දස්කම් දක්වා තිබෙනවා. අද තරඟය සඳහා සහභාගී වන ශ්‍රී ලංකාව මේ වන විට තරඟාවලියෙන් ඉවත්ව තිබීම නිසාවෙන් මම තරඟය තම ගෞරවය […]

