[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා පැරාලිම්පික් කමිටුවේ ජාතික තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර තරගාවලි ජයග්‍රහණ හරහා මෙරටට පදක්කම් ලබාගැනීමේ හැකියාව ඇති බව මහේල ජයවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුතු ජාතික ක්‍රීඩා සභාව සහ ඉහළ කාර්ය සාධන කමිටුව විසින් නිර්දේශ කර තිබේ. ඒ අනුව, පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකා පැරාලිම්පික් කමිටුව සමඟ ගිවිසුම්ගතවීම තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් […]
ඉන්දීය – ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටුමත් කල් යයි
[vc_row][vc_column][vc_column_text] ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට සැලසුම් කර තිබූ ක්‍රිකට් තරඟාවලිය ආරම්භ වීම දින හතරකට කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ අනුව දෙරට අතර පළමු එක්දින තරඟය ආරම්භ වන්නේ එළැඹෙන ජුලි 17 වෙනිදායි. මේ අතර LPL තරගාවලිය ද නොවැම්බර් මස දක්වා කල් දැමු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට පෙර […]
Team Sri Lanka Wears LOVI Ceylon for Tokyo Olympic Games
[vc_row][vc_column][vc_column_text] Tokyo Summer Olympics is almost here and Sri Lanka is sending her largest ever delegation to the games. LOVI is proud to dress our Olympic athletes and the delegates for the opening ceremony on July 23rd—the crown jewel event, when all countries will march together in Olympic solidarity. “Like many kids, I loved watching […]
ශ්‍රී ලංකාව නැවත තම විශ්වාසය ගොඩනගා ගත යුතුයි – අරවින්ද ද සිල්වා
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වර්තමානයේ තිබෙන්නේ විශාල පසුබෑමකට ලක්වය. මෙහිදී අවධානය යොමු කල යුතු කරුණු කිහිපයක් පවතී. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් සහ කළමනාකාරීත්වය අතර මේ වන විටත් කොන්ත්‍රාත් සම්බන්ධයෙන් ගැටලු කිහිපයක්ම උද්ගත වී ඇත. ඒ වගේම පසුගිය ක්‍රිකට් සංචාර වලදී දරුණු පරාජයන් අත්කර ගැනීමට ශ්‍රී ලංකාවට සිදු වූ අතරම මේ වන විට ශ්‍රී ලංකා […]
LPL දෙවන අදියර කල් දැමෙන ලකුණු!
[vc_row][vc_column][vc_column_text]ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන අදියර කල් දැමීමට සිදුවී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කොට ඇත. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන අදියර ජුලි මස 30වනදා ආරම්භ වීමට නියමිතව තිබුණි. නමුත් තරගාවලිය වෙනුවෙන් විදෙස් ක්‍රීඩකයන් නොමැති වීම හේතුවෙන් තරගාවලිය කල් දැමීමට සිදු වූ බව ක්‍රිකට් ආයතන ආරංචිමාර්ග උපුටා දක්වමින් InsideSports වෙබ් අඩවිය වාර්තා කොට […]
ඉන්දීය තරඟාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!
[vc_row][vc_column][vc_column_text]සීමිත පන්දුවාර තරඟාවලියක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය කණ්ඩායම සමග තරඟ වදින ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ. මෙහිදී භානුක රාජපක්ෂව නැවත සංචිතයට කැඳවා ඇති අතර දසුන් ශානකට නායකත්වයත් ධනංජය ද සිල්වා හට උප නායකත්වයත් හිමි වී ඇත. Dasun Shanaka (Captain), Dhananjaya de Silva (Vice-Captain), Kusal Janith Perera, Avishka Fernando, Pathum Nissanka, Charith Asalanka, Wanindu Hasaranga, […]
ඉන්දීය තරඟ සංචාරයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 12 ක ආදායමක්!
[vc_row][vc_column][vc_column_text]එළඹෙන 13 වනදා ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා ඉන්දියා සීමිත පන්දුවාර ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 12 ක පමණ ආදායමක් ලැබෙනු ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේය. “අපි මුලින්ම සූදානමින් සිටියේ තරඟ 3ක් පැවැත්වීමටයි. නමුත් ඉන් පසුව ඉන්දීය ක්‍රිකට් බලධාරීන් සමග සාකච්ඡා වලින් පසුව තවත් තරඟ […]
ඇන්ජලෝ මැතිව්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට සැරසේ
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම ප්‍රකාශයට පත් කිරීමට සුදානමින් සිටිනවා.මේ සම්බන්ධයෙන් ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් මඟින් දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව ඉදිරි තරග සඳහා මෙන්ම කොන්ත්‍රාත්තුගත කිරීම් වලට තමන්ව සලකා නොබලන ලෙස ද ඔහු ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා ඇති බව ද සඳහන් . කෙසේ නමුත් […]
ගිය දේ ගියා නිලානී… ඇයට අහිමි කළ ඔලිම්පික් වළලු පහ
[vc_row][vc_column][vc_column_text]නිලානී රත්නායකට ඔලිම්පික් අහිමි වුණා ද? මෙය මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ සියලු දෙනාට මේවනවිට ඇති ගැටලුවක් ලෙස පෙන්වා දිය හැක.ඒ, පරිසාධන මට්ටම පසු කිරීමට තිබූ කාලයට පෙර මාධ්‍ය හරහා නිලානී ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගත් බවට පළවීමත් සමගයි. ජූනි මස 29 වැනි දා මධ්‍යම රාත්‍රිය තෙක් සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව පැවති අතර, ඒ වනවිට නිලානී පසුවුනේ 46 වැනි ස්ථානයේයී. […]
Jayasundara banned for seven years under icc anti-corruption code
[vc_row][vc_column][vc_column_text]Sanath Jayasundara, a former performance analyst at Sri Lanka Cricket, has been banned from all cricket for seven years after the ICC Anti-Corruption Tribunal found him guilty of breaching the ICC Anti-Corruption Code. The ban is backdated to 11 May 2019, when he was provisionally suspended. Following a full hearing and presentation of written and […]
ඉන්දීය කණ්ඩායම අද තරග බිමට
[vc_row][vc_column][vc_column_text]ඉන්දියානු කණ්ඩායම අද තම පළමු පුහුණු තරගය සදහා සභාගි වුහාය. එම ජායාරුප පහලින් [/vc_column_text][/vc_column][/vc_row]
තෙවැනි තරගය වර්ෂාවට සේදෙයි
[vc_row][vc_column][vc_column_text]එංගලන්ත තරග සංචාරය අවසානය සනිටුහන් වුණු තෙවැනි එක්දින තරගයට අයහපත් කාලගුණය හරස්වීම හේතුවෙන් තරගය ප්‍රතිඵලයකින් තොරව අද (04 දා) නිමාවට පත්විය. ඒ වන විටත් සිය ඉනිම ක්‍රීඩා කර සිටි ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 166 ක් ලබා සිටියේය. පන්දුවාර 41 කුත් පන්දුවකදී ශ්‍රී ලංකා ඉනිම අවසන් වූ අතර තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවිය. තරගය යළිත් ආරම්භ කිරීමට නොහැකි තරම් […]

