Author: Sameera Peiris

ලෝක කුසලානය සඳහා වන එංගලන්ත සංචිතය නම් කෙරේ!

[vc_row][vc_column][vc_column_text]මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගී වන එංගලන්ත සංචිතය මීට සුළු වේලාවකට පෙර නම් කරනු ලැබුවා. වර්තමානයේදී ලොව අංක 1 විස්සයි විස්ස කණ්ඩායම ලෙසින් වැජඹෙන ඔවුන් සුපුරුදු පරිදි තම නායකයා ලෙසින් Eoin Morgan ව නම්කර තිබෙනවා. කෙසේ වෙතත් කණ්ඩායමේ Ben Stokes ගෙන් හිස්වන ස්ථානයට Liam Livingstone සහ Sam Curran යන ක්‍රීඩකයන් ගෙන් පිරවීමටද වේග […]

බංග්ලාදේශය විස්සයි විස්ස ලෝක කුසලාන සංචිතය නිවේදනය කරයි

[vc_row][vc_column][vc_column_text]එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සදහා වන බංග්ලාදේශ සංචිතය ප්‍රකාශයට පත් කොට ඇත. කණ්ඩායමේ නායකත්වය මහමදුල්ලා රියාස්ට හිමිවී ඇති අතර ආරම්භක පිතිකරු ටමිම් ඉක්බාල් බංග්ලාදේශ කණ්ඩායමට ඇතුළත් වී නොමැත. සිම්බාබ්වේ , ඕස්ට්‍රේලියානු හා නවසීලන්ත කණ්ඩායම පරාජයට පත් කළ බංගලාදේශ සංචිතයේ ක්‍රීඩකයන් ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් නම් කොට ඇත. බංගලාදේශ කණ්ඩායම එළඹෙන ඔක්තෝබර් මස 4වනදා […]

ඉන්දියාවත් විස්සයි විස්ස ලෝක කුසලාන සංචිතය නම් කරයි !!!

[vc_row][vc_column][vc_column_text]පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය එළඹෙන ඔක්තෝබර් මස 17වනදා ආරම්භ වීමට නියමිතය. තරගාවලියට ක්‍රීඩාකරන කණ්ඩායම්හි අවසන් සංචිතයන් මෙම මස 10වනදා වන විටදී නම් කළ යුතුය. ලෝක කුසලාන තරගාවලියට සතියකට පෙර කාලසීමාව තුළදී සංචිතයන්හි සංශෝධනයන් සිදු කළ හැකිය. ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩකයන් 18කගෙන් සමන්විත සංචිතයක් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කොට ඇත. […]

පාකිස්තානය ලෝක කුසලාන සංචිතය ගැන බාබර් අසාම් අසතුටින් !!!

[vc_row][vc_column][vc_column_text]මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සදහා වන පාකිස්තාන සංචිතය පසුගියදා ප්‍රකාශයට පත් කෙරිණි. පාකිස්තාන සංචිතය ප්‍රකාශයට පත් කිරීමෙන් පැය කිහිපයකට පසුව පාකිස්තාන ප්‍රධාන පුහුණුකරු මිස්බා උල් හක් හා වේගපන්දු පුහුණුකරු වකාර් යුනිස් සිය ධූරයෙන් ඉල්ලා අස්විය. විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සදහා නම් කළ පාකිස්තාන සංචිතය පිළිබදව නායක බාබර් අසාම්ද එතරම් විශ්වාසයයෙන් පසු නොවන […]

ක්‍රීඩාවෙන් ජාත්‍යන්තරය ජයගත් ඔබේ කතාව අනාගත පරම්පරාවට ආදර්ශයක් විය යුතුයි – තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසය තුළ රන් සලකුණු තබමින් මළල ක්‍රීඩාවෙන් ලද ඉහළම ජයග්‍රහණය රැගෙන දිවයිනට පැමිණි ජාතික පැරාලිම්පික් කණ්ඩායම අද (08) දින තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය. ජපානයේ ටෝකියෝ නුවර පැවති 2020 පැරාලිම්පික් උලෙළේ දී ලෝක වාර්තාවක් සමගින් රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනාගත් ජාතික පැරාලිම්පික් […]

යොවුන් සංචිතයටත් නේවාසික පුහුණු කඳවුරක්

[vc_row][vc_column][vc_column_text]ඉදිරියේදී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන සහ ලෝක කුසලාන තරගාවලි කෙරෙහි අවධානය යොමු කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ සාමාජිකයින් සඳහාද නේවාසික පුහුණු කඳවුරක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ක්‍රීඩකයින් 26 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ පුහුණු සංචිතය දින 22 ක කාලයක් පුරා කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී […]

ලෝක කුසලානයට පෙර කාන්තා ක්‍රීඩිකාවන්ට නේවාසික පුහුණුවක්

[vc_row][vc_column][vc_column_text]අනාගත සංචාර සහ ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සූදානම් වීම සඳහා ක්‍රීඩිකාවන් 23 න් දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට නේවාසික පුහුණු කඳවුරක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරිය තීරණය කර තිබේ. මෙම පුහුණු කඳවුර සැප්තැම්බර් මස 09 වැනිදා ආරම්භ වනු ඇත. ජෛව බුබුලු පරිසරයක් යටතේ පැවැත්වෙන මෙම පුහුණු කඳවුර සඳහා ජාතික කණ්ඩායමේ මෙන්ම නැගී එන කණ්ඩායමේ […]

ශ්‍රී ලංකා ක්‍රිකට් YouTube නාළිකාවට වාර්තාගත ප්‍රේක්ෂක සංඛ්‍යාවක්

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය YouTube නාලිකාව ඔස්සේ විකාශය කරන ලද දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර තෙවැනි එක්දින තරගය නිමාවට පත් වන විට එය වාර්තාගත නැරඹුම් වාර සංඛ්‍යාවක් සටහන් ව තිබේ. මෙය සංඛ්‍යාත්මක අගයක් ලෙස ගැනීමේදී මිලියන 3.5 ක් ඉක්මවන්නක් වේ. ශ්‍රී ලාංකේය YouTube නාළිකාවක අඩුම කාලයක් තුළ වැඩිම ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් නරඹන ලද පළමු අවස්ථාව […]

විස්සයි-20 තරග 2 කට ශ්‍රී ලංකාව ඕමාන් යයි

[vc_row][vc_column][vc_column_text]2021 පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙරහුරු තරගාවලියක් ලෙස ඕමානයට එරෙහිව විස්සයි-20 තරග දෙකකට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා විස්සයි-20 පිල ලන ඔක්තෝම්බර් 03 වැනිදා ඕමානය බලා පිටත්වනු ඇත. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝම්බර් 17 වැනිදා සිට නොවැම්බර් 14 වැනිදා තෙක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වේ. එම තරගාවලියට පෙර ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව ඔක්තෝම්බර් 7 වැනිදා පළමු […]

සාර්ථකත්වයේ රහස ගැන අසලංක දුන්න ‘හිතාගන්න බැරි’ උත්තරේ

[vc_row][vc_column][vc_column_text]සියලු අපල දෝස දුරු කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම දැන් දිනන්නට පටන් ගෙන තිබේ. එය ඉබේ සිදු වූවක් නොවේ. කණ්ඩායමක් ජයග්‍රහණය කරා යෑමේදී මූලිකවම ගත යුතු තීරණ තීන්දු හරියාකාරව ගැනීම, මෙම හදිසි පිබිදීමට හේතු වී තිබේ. එම වටිනා කාර්යයන් තිරයෙන් පිටුපස සිදුකෙරෙන බැවින් එයට අගයක් එකතු කිරීමට කිසිවකුත් ඉදිරිපත් නොවෙති. එහෙත් යථාර්ථය එයයි. මේ සියල්ලම එකට කැටි කොට […]

තරගාවලිය දින්නත් පිතිකරණය ගැන නායකයා අසතුටින්

[vc_row][vc_column][vc_column_text]දෙවැනි තරගයේදී ලද ලකුණු 78 ක නීරස පරාජය නිසා කල්තියාම තරගාවලි ජයග්‍රහණය පිළිබඳව තබා තිබූ ශ්‍රී ලංකා බලාපොරොත්තුව යළිත් දකුණු අප්‍රිකානු කණ්ඩායමටද විවර විය. එහෙත් තෙවැනි තරගයේදී යළිත් තුන් ඉරියව්වෙන්ම දක්ෂතා අතරට පැමිණි දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකානුවන්ව අඩියටම ඇද දමමින් එක්දින තරගාවලිය 2-1 ක් ලෙස ජය ගත්හ. මෙම තරගාවලි ජය ශ්‍රී ලංකාවට සුවිශේෂී වන්නේ බටහිර […]

Back To Top