Author: Sameera Peiris

එංගලන්ත සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ මූලික සංචිතය නම් කෙරේ.

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත T20 තරඟාවලියක් සහ තරඟ තුනකින් ම සමන්විත එක්දින තරඟාවලියක් එළඹෙන ජුනි සහ ජූලි මාස වලදී පැවැත්වීමට නියමියි. මෙම සඳහා ක්‍රීඩා කිරීම වෙනුවෙන් එංගලන්තයට ගමන් කරන ශ්‍රී ලංකා සංචිතය තෝරාගැනීම වෙනුවෙන් ක්‍රීඩකයන් 28 දෙනෙකුගෙන් යුතු මූලික සංචිතයක් අද දිනයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් […]

ටෙස්ට් ලෝක කුසලාන අවසන් මහා තරඟය දිගු ගමනක ආරම්භයක් වේවි – නීල් වැග්නර්

[vc_row][vc_column][vc_column_text]ප්‍රථම වතාවට පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරඟය එළඹෙන ජූනි මස 18 වනදා එංගලන්තයේදී පැවැත්වීමට නියමිත වනවා. එහිදී අවසන් තරඟයේදී ඉන්දියාව සහ එංගලන්තය තරඟ වැදීමට නියමිත වනවා. තරඟය පිළිබඳව අදහස් දක්වන නවසීලන්ත වමත් වේග පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් පැවසුවේ මෙකී තරඟය දිගු ගමනක ආරම්භයක් වනු ඇති බවයි. මේ වන විට ටෙස්ට් පන්දු යැවීමේ […]

ගෙවීම් ගැන පැමිණිලි කිරීමට පෙර තරඟ ජයග්‍රහණය කළ යුතුයි. – අරවින්ද.

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අනාගත අභිවෘද්ධිය ඉලක්ක කරගනිමින් නව ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික කමිටුව මීට මාස කිහිපයකට ඉහත දී පිහිටුවනු ලැබුවා. අරවින්ද ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම තාක්ෂණික කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂකවරයා ලෙස පත්කෙරුණු ටොම් මූඩි මහතා සමග එක්ව ක්‍රීඩකයින් සඳහා ගෙවීම් සිදු කිරීමට නව ක්‍රමවේදයක් හඳුන්වා දෙනු ලැබුවා. මෙම ක්‍රමවේදයට අනුව ක්‍රීඩකයන්ගේ […]

ශ්‍රී ලංකා ක්‍රිකට් දියුණු කිරීමට දීර්ඝ කාලීන සැලැස්මක් – ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධනය කරමින් නැවත ජයග්‍රාහී මාවත ගෙන ඒමට දිගු කාලීන විශේෂිත සැලැස්මකට අනුව ක්‍රියාත්මක වන බවට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියා. Daily News සමගින් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් දියුණු කිරීමේ දිගු කාලීන අභිලාෂය සහිතව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවකයන්ගෙන් සමන්විත කල බවයි. පසුගිය වසර 5 […]

කුසල් සහ දුෂ්මන්ත ශ්‍රී ලංකාව ගෞරවාන්විත අවසානයකට රැගෙන යති

[vc_row][vc_column][vc_column_text]කුසල් පෙරේරාගේ නායකත්වයේ ඉනිමත් දුෂ්මන්ත චමීරගේ දක්ෂ පන්දු යැවීමත් හේතුවෙන් බංග්ලාදේශයට එරෙහිව අද (28 දා) පැවැති එක්දින තරගයෙන් ලකුණු 97 ක විශිෂ්ඨ ජයක් අත්කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම ‍තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 2-1 ක් ලෙස සත්කාරකයින් හමුවේ ගෞරවාන්විතව අවසන් කර ගැනීමට සමත් වූවේය. 2023 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා වන සුපිරි ලීගය […]

රහීම්ගේ පිතිහරඹය ශ්‍රී ලංකා යොවුන් පිල දණ ගස්වයි

[vc_row][vc_column][vc_column_text]තරගාවලියේ ජයග්‍රාහකයින් කවුරුන්ද යන්න තෙවැනි තරගය තෙක් රඳවා ගැනීමට නම් ජයග්‍රහණය අතිශය තීරණාත්මක වුණු දෙවැනි එක්දින තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා පිල තබා තිබූ සියලු බලාපොරොත්තු බිඳ දැමූ මුෂ්ෆිකර් රහීම් සියලු බර තම උරහිසට ගනිමින් ලකුණු 103 ක ජයග්‍රහණයක් කරා බංග්ලාදේශ කණ්ඩායම අද (25 දා) රැගෙන ගියේය. ඒ අනුව තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව […]

ඉදිරි තරගාවලි ගැන මලල ක්‍රීඩා සංගමයෙන් නිවේදනයක්

[vc_row][vc_column][vc_column_text] ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ තෝරාගත් ඉසව් 9 ක් පැවැත්වූ අතර, ඉතිරි ඉසව් 29 ඉදිරි කාලයේ දී අදියර වශයෙන් හෝ පැවැත්වීමට කටයුතු කරන බව මලල ක්‍රීඩා සංගමය නිවේදනය කරයි. රටේ පවතින තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති අතර, අදාල අදියරයන් පැවැත්වෙන ආකාරය අවම වශයෙන් මසකට පෙර හෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හා පුහුණුකරුවන්ට […]

වනිඳුගේ උත්සාහය අපතේ යයි

[vc_row][vc_column][vc_column_text]ජයග්‍රහණය සඳහා ලකුණු 258 ක ඉලක්කයක් හඹා යෑමේදී පිතිකරුවන් සිව් දෙනෙකු ලකුණු 30 ක් ඇතුළත දවා ගැනීමට මෙහෙදි හසන් සමත්වීම හේතුවෙන් සත්කාරක බංග්ලාදේශ පිලට එරෙහිව අද (23 දා) පැවැති පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 33 ක පරාජයක් අත්වින්දේය. ඒ අනුව තරග 3 කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලිය 1-0 ක් ලෙස බංග්ලාදේශ පිල පෙරමුණ ගත්තා පමණක් නොව […]

පිට පිටම දෙවැනි වතාවටත් ක්‍රිකට් සභාපති අසුන ශම්මි සිල්වාට

[vc_row][vc_column][vc_column_text]2021 සිට 2023 වසර දක්වා කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ලෙස හිටපු ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා අද (20 දා) පෙරවරුවේ පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී තේරී පත්විය. ඒ පිළිබඳ වූ තීරණය නිලවරණය මෙහෙයවන ලද කමිටුව විසින් සනාථ කරනු ලැබීය. ඒ අනුව ශම්මි සිල්වා මහතා අදාළ සභාපති අසුනට තේරී පත්වූයේ පිට පිටම දෙවැනි වතාවටය. “ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස […]

Shammi Silva elected uncontested as President of Sri Lanka Cricket

[vc_row][vc_column][vc_column_text]Mr. Shammi Silva was elected uncontested as the President of Sri Lanka Cricket for the 2021 to 2023 period, during the Sri Lanka Cricket Elections held this morning. The decision was declared by the Election Committee of Sri Lanka Cricket. Mr. Silva’s election marks his 2nd term in office as the President of Sri Lanka […]

ඕස්ට්‍රේලියා – ශ්‍රී ලංකා T20 තරඟාවලියේ තරඟ කාලසටහන නිකුත් කෙරේ.

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාවත් ඕස්ට්‍රේලියාවත් අතර ලබන වසරේ පෙබරවාරි මාසයේදී තරඟ පහකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියක් පැවැත්වීමට නියමිතයි. මෙම තරඟාවලියේ සත්කාරකත්වය දරන්නේ ඕස්ට්‍රේලියාවයි. තරඟාවලිය තරඟ පහකින් සමන්විත වන අතර ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නිල ෆේස්බුක් පිටුවෙන් මෙම තරඟාවලියේ තරඟාවලි කාලසටහන නිකුත් කර තිබුණා. ඒ අනුව පෙබරවාරි මස 11 වන දා සිට තරඟාවලිය ආරම්භ වීමට නියමිතයි. තරඟාවලි කාලසටහන තරඟය […]

Back To Top