[vc_row][vc_column][vc_column_text]ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 437 ක අභියෝගාත්මක ඉලක්කයක් හඹා යමින් සිටින බංග්ලාදේශ දෙවැනි ඉනිමේ ඉදිරි පෙළ කඩුලු 5 ම සිව්වැනි දිනය අවසන් වීමට මත්තෙන් දවාගැනීමට රමේෂ් මෙන්ඩිස් සහ ප්‍රවීන් ජයවික්‍රම සමත්වූහ. අයහපත් ආලෝක තත්ත්වය තරගයට බාධා පැමිණෙන විටත් බංග්ලාදේශ දෙවැනි ඉනිම කඩුලු 5 කට ලකුණු 177 ක් ලෙසින් සටහන් විය. තවත් පන්දුවාර 12 ක් ඉතිරිව තිබියදී සිව්වැනි […]
Sri Lanka Vs Bangladesh 2nd Test – Day 4 Photos
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
ශාන්ත ජෝසප් විද්‍යාලය පාසල් ක්‍රිකට් ශුරයින්
[vc_row][vc_column][vc_column_text]අද දිනයේදී (1) අවුරුදු 19න් පහළ සීමිත ඕවර පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය පැවැත්විණි. අවසන් තරගයට සුදුසුකම් ලබා තිබුනේ අපරාජිත කොළඹ රාජකීය විද්‍යාලය හා පෙරලිකාර මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලයයි. කෙසේනමුත් ප්‍රභල රාජකීය විද්‍යාලීය කණ්ඩායම පරදවා ලකුණු 97ක ජයක් ලබාගැනීමට මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලය සමත්විය. තරගය පැවැත්වූයේ කොළඹ NCC ක්‍රීඩාංගනයේදීය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශාන්ත ජෝසප් […]
ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI සහ ටීම් ශ්‍රී ලංකා කණ්ඩායම් නම් කරයි
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ලංකා ජාතික කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයින්ගෙන් සමන්විත ‘ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI’ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ වන පුහුණු සංචිතවල ක්‍රීඩකයින්ගෙන් සැදුම් ලත් ‘ටීම් ශ්‍රී ලංකා’ කණ්ඩායම් අතර පැවැත්වෙන තරගය සඳහා වදිනු ලබන කණ්ඩායම් පහත පරිදි වේ. කොවිඩ්-19 අරමුදලට ආධාර පිණිස පවත්වනු ලබන මෙම තරගය එළැඹෙන මැයි 04 වැනිදා පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ප.ව. 7.00 […]
ප්‍රවීන්ගේ වාර්තාගත පන්දු යැවීමෙන් ශ්‍රී ලංකාව ලකුණු 242 කින් පෙරට
[vc_row][vc_column][vc_column_text]තම පළමු ටෙස්ට් තරගයේදීම වාර්තාගත පන්දු යැවීමක නිරත වුණු ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 92 ක් ඇතුළත බංග්ලාදේශ පිතිකරුවන් 6 දෙනෙක් දවා ගැනීමට සමත්වීම නිසා බංග්ලාදේශයට එරෙහිව පළමු ඉනිමේදී ලකුණු 242 ක වාසියක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (මැයි 01දා) හැකියාව ලැබිණ. පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7 ක් දැවී ශ්‍රී ලංකාව ලබා දුන් ලකුණු 493 ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ පළමු […]
Sri Lanka Vs Bangladesh 2nd Test – Day 3 Photos
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
ශ්‍රී ලංකාවේ ඉලක්කයට කාලගුණය හරස් වෙයි
[vc_row][vc_column][vc_column_text]පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේ ලකුණු රැස් කිරීමේ වේගයට වඩා සාපේක්ෂව වඩාත් මන්දගාමී වුණු දෙවැනි දිනයේදී ද පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිතිකරුවෝ අයහපත් කාලගුණය මත නියමිත වේලාවට පෙර තරගය නවතා දමන විට කඩුලු 6 ක් දැවී ලකුණු 469 ක් ලබාගෙන සිටියහ. ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තුව වූයේ දෙවැනි දිනය තුළදී ලකුණු 600 ක් ලබා ගැනීම වුවත් […]
ශතකය අහිමිවීම ගැන ඕෂද ‘කනස්සල්ලෙන්’
[vc_row][vc_column][vc_column_text]බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දින අවසනදී රූපවාහිනී සාකච්ඡාවකට එක් වුණු ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පවසා සිටියේ පළමු ඉනිමේදී ශ්‍රී ලංකාවේ ඉලක්කය ලකුණු 600 ක් ලබා ගැනීම බවයි. ඔහුගේ ප්‍රකශය වඩාත් සාධාරණීය තත්ත්වයක වූයේ පළමු දිනය අවසන් වන විට ශ්‍රී ලංකා පිල එක් කඩුල්ලක් දැවී ලකුණු 291 ක් ලබා සිටි බැවිනි. එම බලාපොරොත්තුව සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් දෙවැනි දිනය ඇරැඹූ […]
Sri Lanka Vs Bangladesh 2nd Test – Day 2 Photos
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
ටෙස්ට් කණ්ඩායමේ ‘කෝඩුකාරයා’ – ප්‍රවීන් ජයවික්‍රම
[vc_row][vc_column][vc_column_text]රවීන් ජයවික්‍රම. නම ඇසුණු විට ටිකක් කනට නුහුරුයි තමයි. ඒත් එයා තමයි ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත්ත ‘කෝඩු කාරයා’ කියලා කිව්වොත් නිවැරදියි. බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය ප්‍රවීන්ගේ මංගල ටෙස්ට් තරගය වුණා. පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයේදී ප්‍රවීන්ට හිමි කැප් තොප්පිය ලබා දුන්නෙ ළහිරු තිරිමාන්න. ඒකෙත් පොඩි විශේෂත්වයක් තියෙනවා. ඒ දෙන්නම මොරටු […]
දිමුත් සහ ළහිරුගේ ශතක සම්බන්ධතාව, බංග්ලාදේශය වෙහෙසට පත්කරයි
[vc_row][vc_column][vc_column_text]ආරම්භක පිතිකරුවන් වන දිමුත් කරුණාරත්න සහ ළහිරු තිරිමාන්න එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනංවන ලද වාර්තා ගත ලකුණු 209 ක ලකුණු සම්බන්ධතාවය හේතුවෙන් පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (29 දා) ආරම්භ වුණු දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු දිනට ක්‍රීඩාව නතර කර දමන විට ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලකට ලකුණු 291 ක් ලබා තරගයේ පූර්ණ පාලනය සතු කර ගැනීමට සමත්ව සිටියේය. මොවුන් දෙදෙනා […]
පාසල් දරුවන් නිවෙස්වල සිටම ව්‍යායාම්වලට යොමු කරන්නැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා දෙමාපියන්ගෙන් ඉල්ලයි
[vc_row][vc_column][vc_column_text]කොවිඩ් වසංගතයට මුහුණදෙමින් සෞඛ්‍යසම්පන්න බව ආරක්ෂා කරගැනීම සඳහා පාසල් දරුවන් නිවෙස්වල සිටම ව්‍යායාම් සඳහා යොමු කරන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාපක්ෂ මහතා අද (29) දින සියලු දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේය. ජාතික සංචිතවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මෙන්ම ජාත්‍යන්තර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දායකත්වය ඇතිව තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේ twitter, Instagram, face book ඇතුළු සමාජ මාධ්‍ය ජාලාවල සහ ජාතික රූපවාහිනියේ […]

