[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
ටෙස්ට් කණ්ඩායමේ ‘කෝඩුකාරයා’ – ප්‍රවීන් ජයවික්‍රම
[vc_row][vc_column][vc_column_text]රවීන් ජයවික්‍රම. නම ඇසුණු විට ටිකක් කනට නුහුරුයි තමයි. ඒත් එයා තමයි ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත්ත ‘කෝඩු කාරයා’ කියලා කිව්වොත් නිවැරදියි. බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය ප්‍රවීන්ගේ මංගල ටෙස්ට් තරගය වුණා. පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයේදී ප්‍රවීන්ට හිමි කැප් තොප්පිය ලබා දුන්නෙ ළහිරු තිරිමාන්න. ඒකෙත් පොඩි විශේෂත්වයක් තියෙනවා. ඒ දෙන්නම මොරටු […]
දිමුත් සහ ළහිරුගේ ශතක සම්බන්ධතාව, බංග්ලාදේශය වෙහෙසට පත්කරයි
[vc_row][vc_column][vc_column_text]ආරම්භක පිතිකරුවන් වන දිමුත් කරුණාරත්න සහ ළහිරු තිරිමාන්න එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනංවන ලද වාර්තා ගත ලකුණු 209 ක ලකුණු සම්බන්ධතාවය හේතුවෙන් පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (29 දා) ආරම්භ වුණු දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු දිනට ක්‍රීඩාව නතර කර දමන විට ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලකට ලකුණු 291 ක් ලබා තරගයේ පූර්ණ පාලනය සතු කර ගැනීමට සමත්ව සිටියේය. මොවුන් දෙදෙනා […]
පාසල් දරුවන් නිවෙස්වල සිටම ව්‍යායාම්වලට යොමු කරන්නැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා දෙමාපියන්ගෙන් ඉල්ලයි
[vc_row][vc_column][vc_column_text]කොවිඩ් වසංගතයට මුහුණදෙමින් සෞඛ්‍යසම්පන්න බව ආරක්ෂා කරගැනීම සඳහා පාසල් දරුවන් නිවෙස්වල සිටම ව්‍යායාම් සඳහා යොමු කරන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාපක්ෂ මහතා අද (29) දින සියලු දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේය. ජාතික සංචිතවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මෙන්ම ජාත්‍යන්තර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දායකත්වය ඇතිව තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේ twitter, Instagram, face book ඇතුළු සමාජ මාධ්‍ය ජාලාවල සහ ජාතික රූපවාහිනියේ […]
කොවිඩ්-19 ට ආධාර පතා ‘ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI’ සහ ‘ටීම් ශ්‍රී ලංකා’ මැයි 04 දා ගැටෙති
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයින්ගෙන් සමන්විත ‘ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI’ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ වන පුහුණු සංචිතවල ක්‍රීඩකයින්ගෙන් සැදුම් ලත් ‘ටීම් ශ්‍රී ලංකා’ කණ්ඩායම් අතර ආධාර පිණිස තරගයක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ලබන මැයි මස 04 වැනිදා පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත මෙම ක්‍රිකට් තරගයෙන් උපයා ගනු ලබන සියළුම […]
Sri Lanka Vs Bangladesh 2nd Test – Day 1 Photos
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
#SLvBAN | Sri Lanka Training ahead of the 2nd Test Match
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
මේ තණතීරුවේ අර්ධ ශතකය මට මදි වුණ, ඒකයි බැට් එකවත් ඉස්සුවේ නැත්තේ – දිමුත්
[vc_row][vc_column][vc_column_text]බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් තරගය අද (25 දා) ජය පරාජයෙන් තොරව නිමාවට පත් වුණා. එම තරගාවසානයේ මාධ්‍ය හමුවට පැමිණි ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න මාධ්‍යවේදීන් නඟන ලද ප්‍රශ්නවලට දැක්වූ අදහස් කිසිදු සංශෝධනයකින් තොරව පහතින් දැක්වේ. තණතීරුවේ සහයෝගය ඉස්සෙල්ලා කිව්ව වගේ බලාපොරොත්තු වුණේ වේග පන්දු යවන්නන්ට උචිත තණතීරුවක් වෙයි කියලා. මතුපිටින් බලල තමයි […]
ශ්‍රී ලංකාවට වැඩි ගෞරව අත්කර දෙමින් පළමු තරගය ජයපැරදුමෙන් තොරව අවසන් වෙයි
[vc_row][vc_column][vc_column_text]පල්ලකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ඉනිමක පරාජයෙන් බේරීම සඳහා දෙවැනි ඉනිමේදී ලකුණු 107 ක ඉලක්කයක් හඹා යමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම පස්වැනි දිනය වූ අද (25 දා) අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තරගය නිමා කර දමන විට කඩුලු 2 කට ලකුණු 100 ක් ලබා සිටියේය. ලකුණු 541 ක දැවැන්ත ඉලක්කයක් හඹා යමින් පලමු ඉනිමේදී පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත්වූ බැවින් වැඩි ගෞරව […]
Sri Lanka Vs Bangladesh 1st Test – Day 5 Photos
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
දිමුත්ගේ ද්විත්ව ශතකයත් ධනංජයගේ ශතකයත් ශ්‍රී ලංකාව ඔසවා තබති
[vc_row][vc_column][vc_column_text]දිමුත් කරුණාරත්න සහ ධනංජය ද සිල්වාගේ එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද වාර්තා ගත ලකුණු 322 ක නොබිඳුණු සම්බන්ධතාව හේතුවෙන් බංග්ලාදේශ පිලට එරෙහිව මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනට තරගය නිමා කරන විට කඩුලු 3 ට ලකුණු 512 ක් ලබමින් සංචාරකයින්ට එරෙහිව ප්‍රභල පිළිතුරක් ලබා දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (24 දා) […]
දිමුත්-ධනංජය අද්විතීය සබඳතාව වාර්තා පොත් අතරට
[vc_row][vc_column][vc_column_text]බංග්ලාදේශ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් හොදම සබදතාවය වාර්තා කරන්නට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න හා ධනංජය සිල්වා අද දිනයේදී සමත් විය. ඔවුන් දෙදෙනා විසින් බිදහෙලනු ලැබූයේ කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන සතු වූ වසර 14ක් පමණ පැරණි වාර්තාවකි. බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව 2007 වසරේ අස්ගිරිය ක්‍රීඩාංගණයේ පැවති ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා ඉනීමේ […]

