Author: Sameera Peiris

LICC ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග තවත් වසර 3 ක් සඳහා ගිවිසුමකට

[vc_row][vc_column][vc_column_text]බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සාමාන්‍ය නිල ඇඳුම් (Casual Clothing) අනුග්‍රාහකත්වය යළි අළුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාඩම්බර අනුග්‍රාහකයා බවට ලෝන්ග් අයිලන්ඩ් (Clothing) සමාගම (LICC) පත්ව සිටියි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම අද (23 දා) අළුයම් කාලයේදී කොදෙව් තරග සංචාරය සඳහා පිටත්ව යන ලද්දේ විවිධ බැක්ටීරියාවන් වලින් ඉහළ […]

අන්තර් සමාජ විස්සයි-20 මාර්තු මුල සිට

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය එළැඹෙන මාර්තු මස මුල් සතියේ සිට පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. කණ්ඩායම් 26 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලිය මාර්තු මස 04 වැනිදා ආරම්භ වේ. දේශීය ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින් සතු විස්සයි-20 දක්ෂතාවයන් මැන බැලීම වෙනුවෙන් පැවැත්වෙන මෙම තරගාවලිය ඒ, බී. සී. සහ ඩී වශයෙන් […]

වැඩි වැටුප් ඉල්ලා චමින්ද වාස් පුහුණුකාර ධුරයෙන් ඉල්ලා අස්වෙයි

[vc_row][vc_column][vc_column_text]බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පිටව යෑමට අවසන් හෝරා කිහිපයක් ඉතිරිව තිබියදී සිය වැටුප් සහ දීමනා වැඩිකර ලබා දෙන ලෙස සිදුකළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පසුගියදා ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකාර තනතුරට පත්වූ චමින්ද වාස් ඔහුගේ තනතුරෙන් ඉල්ලා අස්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටිනවා. මාර්තු මස 26 වෙනිදා […]

ටොම් මූඩී නැවතත් ශ්‍රී ලංකාවට ?

[vc_row][vc_column][vc_column_text]2005 වසරේ සිට වසර දෙකක කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ටොම් මූඩි මහතා නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟින් එක්වීමට නියමිත බව The Island පුවත්පත අනාවරණය කර ඇත. ටොම් මූඩී මහතා ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ සමයේදී ශ්‍රී ලංකාව 2007 ලෝක කුසලාන අනුශූරතාවය දිනා ගත් අතර ඊට අමතරව නවසීලන්තයේදි තරගාවලි ජයග්‍රහණයක් එංගලන්තයේදී […]

බංග්ලාදේශය අවසන් තීරණය ගනී!

[vc_row][vc_column][vc_column_text]බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා ටෙස්ට් තරග සංචාරය ලබන අප්‍රේල් මාසයේ දී සිදු කරන බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය තහවුරු කර තිබෙනවා. තරගාවලිය එක් ක්‍රීඩාංගණයකදී පැවැත්වීමට තීරණය කර ඇති අතර එම ක්‍රීඩාංගණය සහ තරගාවලිය පැවැත්වෙන දිනවකවානු සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රකාශයට පත්කර නැහැ. මීට පෙර බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය අවස්ථා දෙකකදී කල්දැමුණේ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන්. […]

දිමුත්ගෙන් වේගවත් ලකුණු 89 ක්

[vc_row][vc_column][vc_column_text]බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට පෙර සූදානමක් ලෙසින් පැවැත්වෙන පුහුණු තරග යටතේ අද (20 දා) කොළඹ එස්. එස්. සී. පිටියේ පැවැති විස්සයි-20 පුහුණු තරගයේදීද ලකුණු අතරට පැමිණි දිමුත් කරුණාරත්න ලකුණු 89 ක් වාර්තා කරමින් පිතිකරුවන් අතර කැපී පෙනුණි. පන්දු 53 කින් සමන්විත වුණු දිමුත්ගේ ඉනිම සඳහා හයේ පහරක් සහ හතරේ පහර 14 ක් ඇතුළත් විය. මුහුණ […]

වේග පන්දු පුහුණු තනතුර චමින්ද වාස්ට

[vc_row][vc_column][vc_column_text]මෙම මස 23 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව යන ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස හිටපු වේග පන්දු යවන්නකු වූ චමින්ද වාස්ව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට සූදානම් වෙමින් සිටියදී වේග පන්දු පුහුණුකරු තනතුරේ කටයුතු කරන ලද ඩේවිඩ් සේකර්, එම තනතුරින් ඉල්ලා අස්වීමත් සමඟ වාස්ව එම තනතුරට […]

ධම්මික ප්‍රසාද් ජාත්‍යන්තර පිටියෙන් සමුගනියි

[vc_row][vc_column][vc_column_text]වේග පන්දු යවන්නකු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ලද ධම්මික ප්‍රසාද් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත නිල වශයෙන් දැනුම් දී තිබේ. සමුගන්නා විටත් 37 හැවිරිදි වියේ පසු වූ ධම්මික ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරග 25 කට සහ ජාත්‍යන්තර එක්දින තරග 32 කට ක්‍රීඩා කර තිබේ. […]

වේග පන්දු පුහුණුකරු ඉල්ලා අස්වෙයි

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙසින් කටයුතු කරන ලද ඩේවිඩ් සේකාර් මහතා පෞද්ගලික හේතුවක් මත සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී සිටියි. 2019 වසරේ දෙසැම්බර් මස 08 වැනිදා සිට අදාළ ධුරයේ රාජකාරි ඇරඹූ  සේකර් මහතා ගෙවී ගිය වසර 2 කට ආසන්න කාලය තුළ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ වේග පන්දු […]

චන්දිමාල් සහ මැතිව්ස් ශතක වාර්තා කරති

[vc_row][vc_column][vc_column_text]බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට පෙර ඊට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ට අවශ්‍ය රිද්මය ගොඩ නඟා ගැනීම වෙනුවෙන් කොළඹ ක්‍රිකට් සමාජ (සී.සී.සී.) පිටියේ පැවැති එක්දින ක්‍රිකට් තරගය පිතිකරුවන්ගේ දක්ෂතා කැපී පෙනෙමින් අද විසඳුමකින් තොරව (19 දා) නිමාවට පත්විය. පන්දු යවන්නන්ට වඩා පිතිකරුවන්ගේ දක්ෂතා කැපී පෙනුණු මෙම තරගයේදී දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් දිනයේ සුවිශේෂී තරු බවට […]

ක්‍රිස් මොරිස්,ග්ලේන් මැක්ස්වෙල්, ඉන්දීය රුපියල් කෝටි 10 ඉක්මවයි

[vc_row][vc_column][vc_column_text]ලොව ආකර්ෂණී විස්සයි-20 තරගාවලිය වන ඉන්දීය ප්‍රිමියර් ලීග් 2021 තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය අද දින (පෙබරවාරි 18) චෙන්නාහිදී පැවැත්වුණි. IPL ඉතිහාසයේ වැඩිම වටිනාකමක් ලබාගත් විදෙස් ක්‍රීඩකයා බවට දකුණු අප්‍රිකාණු තුන්-ඉරියව් ක්‍රීඩක ක්‍රිස් මොරිස් පත් විය. රාජස්ථාන් රෝයල්ස් හිමිකාරිත්වය විසින් (ඉන්දීය රුපියල් කෝටි16.25) ගෙවා ක්‍රිස් මොරිස් මිලදී ගැනීමට සමත් විය . ඉහළ වටිනාකමක් හිමි වූ ක්‍රීඩකයන් […]

Back To Top