Author: Sameera Peiris

ඉන්දියාවට ඉන්දියාවේදි කැන්ගරුවන්ගෙන් දැවැන්ත ප්‍රහාරයක්!

[vc_row][vc_column][vc_column_text]ඉන්දියාව සහ සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර තරඟ තුනකින් යුත් එක්දින තරඟාවලියේ පළමු තරඟයෙන් කඩුලු 10ක දැවැන්තජයක් ලබා ගැනීමට ආරන් ෆින්ච් ප්‍රමුඛ ඔස්ට්‍රේලියානු පිල සමත් විය.ඒ ජයග්‍රාහී ඉලක්කය කිසිදු කඩුල්ලක් නොදැවී ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු යුගල වූ ඩේවිඩ් වෝනර් සහ ආරන් ෆින්ච් පසු කිරීමත්සමගය. ලෝක ක්‍රිකට් පිටියේ ප්‍රභලතම කණ්ඩායම් දෙකක් වෙන කණ්ඩායම් දෙකේ මෙම තරඟාවලිය වෙත සියලුම […]

සිම්බාබ්වේ තරග සදහා පිටත් වන ශ්‍රී ලංකා කණ්ඩායම!

[vc_row][vc_column][vc_column_text]2020 වසරේ ප්‍රථම ටෙස්ට් තරඟ සංචාරය ලෙස සිම්බාබ්වේ කණ්ඩායම සමඟ තරඟ දෙකකින් යුත් සංචාරයක් සඳහා දිමුත් කරුණාරත්නප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දින ශ්‍රී ලංකාවෙන් පිටත් වීමට නියමිතය. සංචාරය සඳහා සහභාගී වන 15 දෙනෙකින් යුත් කණ්ඩායම නම්කොට ඇති අතර පකිස්ථානය ටෙස්ට් සංචාරය සඳහා සහභාගී වූසංචිතයම මේ සංචාරයටද නම් කොට ඇත. පකිස්ථානය සංචාරයට සහභාගී නොවූ සුරංග ලක්මාල් […]

තරගයට හෝ ක්‍රීඩා නොකළ හෝගාර්ඩ් ඓතිහාසික ජයග්‍රහණයක කොටස්කරුවකු බවට පත්වූ අයුරු

[vc_row][vc_column][vc_column_text]2000 වසරේ අග භාගයේ එංගලන්ත කණ්ඩායමේ පාකිස්තානය තරග සංචාරයට ටෙස්ට් තරග 3ක් ඇතුළත්ව තිබුණා.ලාහෝර් හා ෆයිසලාබාද්හි පැවතුණ ටෙස්ට් තරග දෙකම ජය පරාජයෙන් තොරව අවසන්වූ අතර තෙවන හා අවසන් ටෙස්ට් තරගය පැවැත්වුණේ පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ නිජබිමක් වන කරච්චි ජාතික ක්‍රීඩාංගණයේදී. පාකිස්ථාන කණ්ඩායමක් කරච්චි ජාතික ක්‍රීඩාංගනයේදී පරාජයට පත්කිරීම යනු ප්‍රතිවාදී කණ්ඩායමකට මුහුණ දීමට සිදුවන එක්තරා දුෂ්කරතම […]

ජස්ප්‍රිට් බුම්රාගේ යෝකර් පන්දුව පිටුපස තිබූ මවගේ කොන්දේසිය

[vc_row][vc_column][vc_column_text]ඉන්දීය කණ්ඩායමේ දැනට සිටින සුපිරිතම වේග පන්දු යවන්නා තමා බව සහභාගී වන සෑම තරගයකදීම ඔප්පු කිරීමට ජස්ප්‍රිට් බුම්රා සමත්ව අවසන්ය. ඉන්දීය කණ්ඩායමේ පමණක් නොව අන්තර්ජාතික එක්දින පන්දු යවනන් ශ්‍රේණිගත කිරීමෙහි අංක එක ස්ථානයේ පසුවන ජස්ප්‍රිට් බුම්රා ඉන්දීය යෝකර් රජු ලෙස හැදින්වූවා කියා වරදක්ද නොමැත. ඒ තරමට ඔහුගේ යෝකර් පන්දුව තියුණු වන අතර පැයට කිලෝමීටර් එකසිය […]

නව වසරේත් අවසන් නොවූ අමිහිරි පරාජිත රැල්ල!

[vc_row][vc_column][vc_column_text]ඉන්දීය- ශ්‍රී ලංකා තරඟ තුනකින් යුත් විස්සයි විස්ස තරඟාවලිය 2-ක් ලෙස පහසුවෙන්ම ජයග්‍රහණය කිරීමට සමත් වූයේ ඊයේ පැවතිතෙවන සහ අවසාන තරඟය ලකුණු ලකුණු 78කින් ජයග්‍රහණය කිරීමත් සමඟය.තරඟාවලියේ ප්‍රථම තරඟය වර්ශාව නිසා අතහැර දමද්දී දෙවන තරඟය කඩුලු 6කින් ජයග්‍රහණය කිරීමට ඉන්දියාව සමත් විය. කාසියේ වාසිය ජයග්‍රහණය කල ශ්‍රී ලංකා පිල ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කලද බලාපොරොත්තු […]

කුමාර් සංගක්කාර හා ඉර්ෆාන් පතාන් අතර සිදුවූ වචන හුවමාරුව

[vc_row][vc_column][vc_column_text]ඉන්දීය හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ඉර්ෆාන් පතාන් සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීම නිළ වශයෙන් පසුගිය සෙනසුරාදා ප්‍රකාශයට පත් කළා. ඔහු ස්ටාර් ස්පෝට්ස් ආයතනය සමගින් සිදුකළ සාකච්ඡාවකදී ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර සමග ඇතිවූ වචන හුවමාරුවක් පිළිබඳව සදහන් කළ සිටියා. මෙම සිදුවීම 2005 වසර දක්වා ඈතට දියවන සිදුවීමක්. ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයේ දෙවන […]

Back To Top