Author: Sameera Peiris

වෙළඳ සේවා T20 තරඟාවලියේ පළමු දිනය අවිශ්ක ප්‍රනාන්දු පිත්තෙන් හැඩ කරයි!

[vc_row][vc_column][vc_column_text]වෙළඳ සේවා විස්සයි විස්ස තරඟාවලිය කණ්ඩායම් 6ක සහභාගීත්වයෙන් යුතුව අද දින කොපඹදී ආරම්භ විය. අද දින පැවති තරඟ වලින් හේලිස්, ඩීමෝ කණ්ඩායම් තරඟාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කරද්දී ජෝන් කීල්ස් සහ LB ෆයිනෑන්ස් අතර පැවත්වීමට නියමිතව තිබූ තරඟය ක්‍රීඩා පිටියේ තෙතබරිත තත්වය නිසා අතහැර දැමීමට සිදු විය. ඩිමෝ vs සම්පත් බැංකු කණ්ඩායම අයහපත් කාලගුණය සහ […]

නිමාලිගේ අඩුව නොදැනෙන්නට ලක්මව රනින් බැබළවූ නිලානි

[vc_row][vc_column]දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා අංශයෙන් ප්‍රථම රන් පදක්කම දිනා දීමට නිලානි රත්නායක අද සමත් වූවාය.. මෙම රන් පදක්කම දිනාදුන් නිලානි ශ්‍රී ලංකා වෙනුවෙන් මෙවර සාග් තරගාවලිය නියෝජනය කිරීමට සුදුසුකම් නොලැබූ ක්‍රීඩිකාවක් වීම විශේෂත්වයකි.ඇය මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වේ ජාතික ශූරිය වන අතර දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා මීටර් 3000 බාධක දිවීමේ ඉසව්ව ඇතුළත් […]

ස්ථාන 73ක් වෙනුවෙන් අපෙන් 39ක් ලංසු ඉදිරිපත් කළ IPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය වෙන්නේ මෙහෙමයි

[vc_row][vc_column][vc_column_text]ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නැත්නම් IPL තරගාවලිය කියන්නේ ලෝකයේ දැනට පවතින ජනප්‍රියතම ලීග් ක්‍රිකට් තරගාවලිය. මෙම තරගාවලියේ එක් විශේෂිත අංගයක් තමයි සෑම වසරකදීම සිදුවන ක්‍රීඩක වෙන්දේසිය. 2020 වසර IPL තරගාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසිය සිදු කිරීමට නියමිතව ඇත්තේ එළඹෙන 19 වන දා කොල්කටා වලදී. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 39 දෙනෙකු ලංසු ඉදිරිපත් කිරීම හා ඔවුන්ට ක්‍රීඩක […]

නවසීලන්ත – එංගලන්ත ටෙස්ට් තරඟාවලිය 1-0ක් ලෙස නවසීලන්තය ජය ගනී!

[vc_row][vc_column][vc_column_text]තරඟ දෙකකින් යුත් නවසීලන්ත- එංගලන්ත ටෙස්ට් තරඟාවලියේ දෙවන ටෙස්ට් තරඟය අද දින ජය පරාජයකින් තොරව නිමාවට පත් වූඅතර පළමු තරඟයේ සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව ඉනිමක විශිෂ්ට ජයක් වාර්තා කල කේන් විලියම්සන් ප්‍රමුඛ නවසීලන්ත පිලතරඟාවලිය 1-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට වාර්තා විය. තරඟ පහකින් යුත් ඉතා උද්වේගකර විස්සයි විස්ස තරඟාවලිය තරඟ 3-2ක් ලෙස එංගලන්තය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව […]

ශම්මු අශාන් ශ්‍රී ලංකාවේ ගැලවුම්කරු වනවිට කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජය වැළද ගනී

[vc_row][vc_column][vc_column_text]දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 23 න් පහළ කාන්තා කණ්ඩායම හා බංගලාදේශ වයස අවුරුදු 23න් පහළ කාන්තා කණ්ඩායම් අතර පැවති තරඟය කඩුළු 7කින් ජයග්‍රහණය කිරීමට බංගලාදේශ කාන්තා කණ්ඩායම අද සමත් විය. තරඟයේ කාසියේ වාසිය කාසියේ වාසිය දිනාගෙන ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළ බංගලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකා වයස අවුරුදු […]

කුරුණෑගල ශුද්ධවූ පවුලේ කන්‍යාරාමය දැල් පන්දුවේ ආදිපත්‍ය යළිත් තහවුරු කරයි

[vc_row][vc_column][vc_images_carousel images=”34143,34144,34145,34146,34147,34148,34149,34150,34151,34152,34153,34154,34155″][vc_column_text]දැල් පන්දු ක්‍රීඩාවේ ආදිපත්‍ය යළිත් තහවුරු කරමින් ජාතික කණිෂ්ඨ දැල් තරගාවලියේ ශුරතාව දිනා ගැනීමට කුරුණෑගල ශුද්ධවූ පවුලේ කන්‍යාරාමය සමත් වුණා. ඒ අවසන් මහා තරගයේදී මහනුවර දිස්ත්‍රික් ඒ කණ්ඩායම පරාජයට පත් කරමින්. ශ්‍රී ලංකා දැල් පන්දු සංගමය දෙවැනි වරට සංවිධානය තරගාවලිය දින 3 ක් පැවැත්වුණේ කොළඹ ටොරින්ටන් ක්‍රීඩාංගණයේදී. මූලික වටයේ තරග සදහා කණ්ඩායම් 36 ක් […]

අයහපත් කාළගුණය පහව යයි. 20 – 20 තරගාවලියේ තරග කාලසටහන නිකුත් කරයි

[vc_row][vc_column][vc_column_text]සිංගර් සමාගමේ අනුග්‍රහය සහිතව වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන සිංගර් – වෙළෙඳ සේවා ක්‍රිකට් තරගාවලියේ A කොටසට අදාලව පැවැත්වීමට නියමිතව තිබූ 20-20 ක්‍රිකට් තරගාවලිය නැවතත් හෙට දිනයේ සිට ආරම්භ කිරීනට තරග සංවිධායකයන් තීරණය කොට ඇත. පෙර සැලසුම් කළ පරිදි තරඟාවලිය ආරම්භ වීමට නියමිතව තිබුණේ පසුගිය 28 වනදා වන අතර දිවයිනට බලපා තිබූ […]

ලාරාගේ බලාපොරොත්තු සුන්කළ ඕස්ට්‍රේලියානු තීරණය.

[vc_row][vc_column][vc_column_text]අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයෙකු ඉනිමකදී වාර්තා කළ ඉහළම පෞද්ගලික ලකුණු සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කියනුයේ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි සුපිරි පිතිකරු බ්‍රයන් ලාරාවේ. මෙම වාර්තාව අලුත් කරමින් නව වාර්තාවක් ඩේවිඩ් වෝනර් විසින් පිහිටුවනු ඇතැයි පසුගිදා අප සැවොම බලාපොරොත්තුවෙන් පසුවීමු. නමුත් ඕස්ට්‍රේලියානු නායකත්වය හා කළමණාකාරිත්වය වෝනර් ලකුණු 335ක් ලබා සිටියදී ඕස්ට්‍රේලියානු ඉනිම අත්හිටුවීමට ගත් තීරණය හේතුවෙන් […]

MCA ACADEMY TOURNAMENT -SPONSORSHIP CHEQUE HANDING OVER

[vc_row][vc_column][vc_column_text]The MCA Cricket Development Committee together with the MCA Tournament Committee will conduct the 14th edition of the Inter Academy U-13 & U-15 30 Over Tournaments 2019 from 07th to 21st December 2019. The tournaments are held in culmination of MCA Cricket Academy’s 17th Anniversary Celebrations. DFCC Bank has come forward to sponsor the tournament […]

යුවරාජ් , හෆීස් ඇතුළුව කටාරය T10 තරගාවලියට සැරසේ

[vc_row][vc_column][vc_column_text]කටාර් ක්‍රිකට් සංගමය පූර්ණ අනුදැනුම හා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය යටතේ කටාර්හි පැවැත්වෙන පළමු ලීග් ක්‍රිකට් තරගාවලිය දෙසැම්බර් මස 06 වනදා සිට 16 වනදා දක්වා කටාර්හි ආසියානු නගර ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී (Asian Town International Cricket Stadium) පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. තරගාවලියට කණ්ඩායම් හයක් සහභාගී වන අතර මෙම කණ්ඩායම් සඳහා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන් 24 දෙනෙකු , […]

Back To Top