[vc_row][vc_column][vc_column_text]MTV Channel (Pvt) Ltd විසින් ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය 2023 සඳහා ශ්‍රී ලාංකීය විකාශන අයිතිය ලබාගෙන ඇත. තරගාවලිය ඔක්තෝබර් මස 5 වනදා ආරම්භ වීමට නියමිතය. ඒ අනුව ලෝක කුසලාන තරගාවලිය සිරස TV, TV 1 හා ශක්ති TV නාලිකා ඇතුළත් MTV මාධ්‍ය ජාලය ඔස්සේ විකාශය කෙරෙනු ඇත මෙවර […]
ආසියානු කුසලාන ඉදිරි තරග කිහිපයක ප්‍රවේශපත් අඩු මිළට
[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි හතර වටයේ තරග කිහිපයක ප්‍රවේශපත් මිළ පහළ දමා ඇත. ඒ අනුව කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ‘C’ සහ ‘D’ Lower කොටසෙහි ප්‍රවේශපත්‍ර රුපියල් 1000 දක්වා අඩු කොට ඇත. සැප්තැම්බර් 9, 12, 14 සහ 15 යන දිනවල ක්‍රීඩා කිරීමට නියමිත ක්‍රීඩා සඳහා මෙම අඩු කිරීම අදාළ වේ. කෙසේ වෙතත්, සැප්තැම්බර් 10 වැනිදා පාකිස්තානය […]
පොදුරදමඩුලු පදක්කම්ලාභි සුදේශ්ගේ සමුගැනිමේ උත්සවයට බර ඉසිලීමේ සංගමයේ කිසිවෙක් නැහැ
[vc_row][vc_column][vc_column_text] ශ්‍රී ලංකාවට බර ඉසිලීමේ ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර පදක්කම් රැසක් දිනා දුන් සුදේශ් පීරිස් ඊයේ ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිල වශයෙන් නිවේදනය කළා.ඒ ඔලිම්පික් නිවහනේ පැවැති මාධ්‍ය හමුවකදීයි. මෙම අවස්ථාවට සුදේශ් පීරිස් සිය ක්‍රීඩා දිවියට උදව් උපකාර කළ සියල්ලන්ටම ආරාධනා කර තිබූ අතර බර ඉසිලීමේ සංගමයේ නිලධාරීන්ටද ආරාධනා කර තිබුණා.බර ඉසිලිමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකු සිය සහෝදර ක්‍රීඩකයාගේ […]
අවස්ථාවක් හිමිවුණොත් උපරිමය ලබාදෙන්න ඇන්ජි සූදානමින්
[vc_row][vc_column][vc_column_text]තම ක්‍රිකට් දිවියේ අවසන් එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය මෙය වන බැවින් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට අවස්ථාවක් හිමි වුවහොත් තම උපරිමය ලබාදීමට සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පවසා ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ක්‍රියාකාරී සාමාජිකයා වන ඇන්ජලෝ මැතිව්ස් 2011, 2015 සහ 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලි වලදී ශ්‍රී ලංකාව නියෝජනය කළ […]
ලෝක කුසලාන ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්
[vc_row][vc_column][vc_column_text]මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන අනෙක් කණ්ඩායම් 9 හා සසඳන විට ලෝක ශූරයන් බවට පත්වන්නට ඉන්දියාවට වැඩි අවස්ථාවක් පවතින බව හිටපු ශ්‍රී ලංකා දගපන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සදහන් කොට ඇත. ඉන්දීය කණ්ඩායම ඔවුන්ගේ ක්‍රීඩාංගණ තුළදී ක්‍රීඩා කිරීම මෙලෙසින් නම් කිරීමට හේතුව බව මුරලිදරන් සදහන් කොට ඇත මෙවර ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට […]
වැස්සත් නියමිත වේලාවට ක්‍රීඩාංගණය සූදානම් කරනවා – ශ්‍රී ලංකා ක්‍රිකට්
[vc_row][vc_column][vc_column_text]ඉන්දියාව සහ පකිස්ථානය අතර කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ආසියානු කුසලාන සුපිරි කණ්ඩායම් හතර තරගයේ දී වර්ෂාවෙන් බාධා එල්ල වනු ඇතැයි අපේක්ෂා කරයි. මේ වන විට කොළඹ අවට කාලගුණ තත්වය යහපත් නොවන බව පෙනෙන්නට ඇති නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් පැවසුවේ නියමිත වේලාවට තරඟ සඳහා පිටිය සූදානම් කරන බවයි. ආසියානු කුසලානයේ ඉතිරි තරග කොළඹදී පැවැත්වීමට […]
සිංහ ධේනුවන් ක්‍රිකට් උපන් දේශයේදී ඓතිහාසික ජයග්‍රහණයක් ලබයි.
[vc_row][vc_column][vc_column_text] සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තෙවන කාන්තා විස්සයි විස්ස තරගය ඩර්බිහිදී පැවැත්විණ. මෙම තරගය කණ්ඩායම් දෙකටම අතිශය එකක් බවට පත් වූයේ දෙපිළම එක් තරගයක් ජයග්‍රහණය කොට සිටි නිසාවෙනි. මෙම තරගයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවන් සමත් වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය අලුත් කරමිනි. ඒ අනුව එංගලන්තයට එරෙහිව […]
ඇෆ්ගනිස්ථානයෙන් ආසියානු ක්‍රිකට් කවුන්සිලයට පැමිණිල්ලක්.
[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන එක්දින තරගාවලියේ බී කාණ්ඩයේ තීරණාත්මක තරගයක් ඊයෙ ලාහෝර් හි දී පැවැත්වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවති මෙම තරගයෙන් අවසන් කණ්ඩායම් හතර අතරට පිවිසීමට ලකුණු 292ක ඉලක්කය පන්දුවාර 31 පන්දු එකක් තුළදී ලබාගැනීමට ඇෆ්ගනිස්තානයට සිදුවුණා. නමුත් අවසන් මොහොතේ ලකුණු දෙකක තියුණු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. නමුත් ඔවුන්ට […]
දිනුර කළුපහනගේ නොදැවුනු ශතකයේ සවියෙන් පළමු ඉනීමට සාර්ථක ලකුණු පුවරුවක්.
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් 19න් පහළ කණ්ඩායම් අතර පළමු සිව්දින ටෙස්ට් තරගය ඊයෙ දඹුල්ල ජාතන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. තරගයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. ඊයේ දිනයේදී තරගය වර්ෂාවෙන් බාධා එල්ල වීම හමුවේ ක්‍රියාත්මක කිරීමට හැකිවීමෙන් පන්දුවට තිස් අටක් පමණයි. ඒ […]
චමරි ශ්‍රේණිගතකිරීම්හි ඉහළම රේටින් ප්‍රමාණය ලබා ගනී
[vc_row][vc_column][vc_column_text]නවතම ජාත්‍යන්තර ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් ලයිස්තුව ඊයේ ප්‍රකාශයට පත් කෙරිණි. එංගලන්තයට එරෙහි දෙවන විස්සයි විස්ස තරගයේ දී දැක්වූ දක්ෂතා අනුව සිය 20-20 දිවියේ හොඳම රේටින් ප්‍රමාණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ට හැකිවිය. මේ අනුව ඇය 20-20 දිවියේ පිතිකරණ හා අංශයෙන් ඉහළම රේටින් ප්‍රමාණය ලබාගැනීම සමත් වී ඇත. ඇය වත්මන් විස්සයි විස්ස පිතිකාරිණියන්ගේ […]
ඇෆ්ගනිස්ථානය දළ ලකුණු වේගයට අදාළ පන්දුවාර ගණන දැනගෙන සිටියේ නැද්ද ?
[vc_row][vc_column][vc_column_text]ලකුණු 292 ක ඉලක්කය හඹා ගොස් 2023 ආසියානු කුසලානයේ සුපිරි 4 අදියර සඳහා සුදුසුකම් ලැබීමට ඇෆ්ගනිස්ථානයට ඕවර 37 පන්දු 1ක් හෝ ඊට අඩුවෙන් තරගය අවසන් කළ යුතු විය. නමුත් ඔවුන්ට අවසන් කණ්ඩායම් හතර අතරට යාමට තවත් අවස්ථා කිහිපයක් තිබුණි. ටෙස්ට් ක්‍රීඩා කරන රටකට දල ලකුණු වේගය ගණනය කිරීම් ගැන අවබෝධයක් නොතිබීමේ අභාග්‍යසම්පන්න ඉරණම ලෙසින් ඔවුන්ට […]
ශ්‍රී ලංකා කායවර්ධන ක්‍රීඩිකාවන් ලක්මාතාව රිදියෙන් බබලවයි.
[vc_row][vc_column][vc_column_text]55වන ආසියානු කායවර්ධන හා පිසික් තරගාවලිය පසුගිය සැප්තැම්බර් මස 1 වනදා ආරම්භ විය. නේපාලයේ කත්මණ්දු නුවරදී පැවති තරඟාවලියේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කම් දෙකක් සහ 5 වන ස්ථානයක් හිමිවිය. එම රිදී පදක්කම් යුගලයම දිනාගත්තේ ක්‍රීඩිකාවන් වීම මෙහිදී සුවිශේෂීය. උදානි අමරසිංහ කාන්තා Sport physique අංශයේ 165cm කාණ්ඩයේ රිදී පදක්කමද, හශිනි හේවගේ කාන්තා Model Physique අංශයේ 165cm කාණ්ඩයේ […]

