[vc_row][vc_column][vc_column_text]කෙතරම් හොඳින් ක්‍රීඩා කළද කණ්ඩායමේ ස්ථානයක් නොමැතිව පසුතැබීමට ලක්ව සිටින පාසල් වයසේ ක්‍රීඩකයින් කොතෙකුත් අපට දැක ගැනීමට හැක. එහෙත් එසේ අවස්ථාවක් නොලැබුවද ජීවිතය ජය ගන්නා ක්‍රීඩකයින්ද පසුවෙති. ජාතික කණ්ඩායමට පැමිණි විශ්ව ප්‍රනාන්දුද එසේ ලොව දිනූ ක්‍රීඩකයෙකි. වයස අවුරුදු 13, 15 සහ 17 යන වයස් කාණ්ඩයන් යටතේ විශ්ව ක්‍රීඩා කළද ඔහුට වෙන්ව තිබුණේ අතිරේක ක්‍රීඩකයින්ට හිමි […]
නිශාන් මදුශ්ක දිගු ඉනිමකට සැරසෙයි
[vc_row][vc_column][vc_column_text]ඇලෙක්ස් ලීස්ගේ වේගවත් ශතකය ප්‍රධාන කොට පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 8 ක් දැවී එංගලන්ත ලයන්ස් පිල රැස් කරන ලද ලකුණු 413 ට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් XI කණ්ඩායම පළමු දිනට තරගය නිමා කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 93 ක් ලබා සිටියි. ශ්‍රී ලංකා ක්‍රිකට් XI කණ්ඩායම වෙනුවෙන් දීර්ඝ […]
මාස 14 කට පසු කුසල් පෙරේරා යළි සංචිතයට
[vc_row][vc_column][vc_column_text]ජනවාරි 31 වැනිදා ආරම්භ වන එංගලන්ත ලයන්ස් ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා ‘ඒ’ තරග සංචාරය යටතේ ආරම්භ වන සිව්දින සහ එක්දින තරගාවලිය සදහා නම් කරන ලද ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට සිව්දින සහ එක්දින තරග අංශ සඳහා නායකයින් දෙදෙනෙකු නම් කිරීමට පියවර ගෙන තිබේ. තරග 2 කින් සමන්විත සිව්දින තරගාවලිය සදහා නම් කරන ලද ශ්‍රී ලංකා ‘ඒ්’ […]
තියුණු තරගයකින් පසු බාළිකාවෝ ලකුණකින් පරදිති
[vc_row][vc_column][vc_column_text]අන්තර්ජාතික ක්‍රිකට් සභාව පළමු වතාවට පවත්වනු ලබන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රීකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් අතර තරග වටයේ ශ්‍රී ලංකාව තරග වැදි දෙවැනි තරගය හෙවත් දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගයෙන් තියුණු තරගාවසානයකදී එක් ලකුණක ජයක් ශ්‍රී ලංකා බාළිකා පිල හමුවේ වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු බාළිකාවෝ සමත්වූහ. ජයග්‍රහණය සඳහා ලකුණු 135 ක […]
Ramakrishnan re-elected president of PSJASL
[vc_row][vc_column][vc_column_text] Karuppiah Ramakrishnan of LNSports Network and Capital FM was re-elected president of the Professional Sport Journalists Association of Sri Lanka (PSJASL). There were two contestants for the top post at PSJASL annual general meeting held at the Colts Cricket Club on Saturday. They were incumbent president Ramakrishnan and Pethum Sri Wijeyarathne from ‘ADA’ newspaper. […]
එංගලන්ත සිංහයින්ට එරෙහි පුහුණු සටනට ශ්‍රී ලංකා සිංහයින් නම් කරයි
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කන්ඩායමට එරෙහිව තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින එංගලන්ත ලයන්ස් ක්‍රිකට් කණ්ඩායමට සිව්දින තරගාවලිය ආරම්භයට පෙර පැවැත්වෙන තෙදින පුහුණු තරගය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් XI කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩකයකු වන සහන් ආරච්චිගේට ලබා දී තිබේ. ක්‍රීඩකයින් 13 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ක්‍රිකට් XI සඳහා නවකයින් […]
Finals | England Vs Pakistan ICC T20 Mens World Cup
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
එංගලන්තය අවසන් තරගයට
[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන 20යි20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය පැවැත්වුණේ එංගලන්තය සහ ඉන්දියාව අතර.ඒ ඇඩිලේඩ්හිදී. පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව පන්දු වාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 168ක් රැස් කළා. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ හර්දික් පාන්ඩ්‍යා පන්දු 33කට ලකුණු 63 ක් රැස් කළා. ඔහුගේ ඉනිමට 4 පහර 4 ක් සහ 6 පහර 5 […]
පාකිස්තානය ලෝක ක්‍රිකට් කිරුලට ලංවෙයි.
[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන 20යි20 ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පුර්ව පූර්ව තරගය පැවැත්වුණේ නවසීලන්ත සහ පාකිස්තාන කණ්ඩායම් අතර. ඒ සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී. පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු කඩුලූ 4 ක් දැවී ලකුණු එකසිය 152 ක් රැස් කළා. ඩැරල් මිචෙල් ලකුණු 53 යි. නායක කේන් විලියම්සන් ලකුණු 46 ක් රැස් කළා. පන්දු යැවීමේදී […]
ඉන්දියාව පෙරමුණට
[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමඟ පැවති තරඟයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට ඉන්දිය කණ්ඩායම සමත් වුණා. තරගය පැවැත්වුණේ ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ්හිදී. පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදි අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 184 ක් රැස් කළා. විරාත් කෝලි නොදැවී ලකුණු 64 යි. පන්දු යැවීමේදී හසන් මහමූද් කඩුලූ තුනක් කඩුළු 3ක් දවාගත්තා. […]
නෙදර්ලන්තය ජයග්‍රාහී මාවතට
[vc_row][vc_column][vc_column_text]20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ සහ නෙදර්ලන්ත කණ්ඩායම් අතර තරඟය අද පැවැත්වුණා.ඒ ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ්හිදී. පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම සියලු ක්‍රීඩකයින් දැවී රැස් කළ ලකුණු 117 ක් පමණයි. වැඩිම ලකුණු ලකුණු ලාභියා පෙමින් වෙමින් සිකන්දර් රාසා ලකුණු හතළිහක් ලබා ගත්තා. ලකුනු 118 ක් අපහසු ඉලක්කයක් හඹාගිය නෙදර්ලන්ත කණ්ඩායමක් කණ්ඩායම කඩුලූ 5ක් අතැතිව තරගයේ ජය […]
මීලග ආසියානු මළල ක්‍රීඩා තරගාවලියේදී උෂාන් තිවංකගෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් බලාපොරොත්තු වෙනවා
[vc_row][vc_column][vc_column_text]උස පැනීමේ ක්‍රීඩක උෂාන් තිවංක මේ වන විට ඇමරිකාවේ ටෙක්සාස්හි විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබනවා. මෙහි දී ඔහු ක්‍රිඩා පුහුණුවීම් කටයුතු ද අඛණ්ඩව කරගෙන යන අතර, උෂාන්ගේ ඉදිරි ක්‍රීඩා සැළසුම් පිළිබදව සාකච්ඡා කිරීමට අද (01) දින ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා Zoom වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඔහුව සම්බන්ධ කර ගනු ලැබුවා. අපි බලාපොරොත්තුවෙන් සිටියා […]

